Cirrhosis with chronic active hepatitis (without a history of Etoh intake) may be due to infection like Hepatitis B or C or autoimmune. Take him to a good sub specialist (hepatobiliary). Wish him speedy recovery.නැහැ
oketa treatment na. transplant ekak kranna liver ekak hoya ganna balannaතත්ත්ව ගොඩ ගන්න අමරුයිලු![]()
covid infect vunoth pneumoniaheart attack ekak
ragama hospital kata karala transpant list ekata daa ganna.
hospital ekata call karanna issella Dr. madunil Niriellawa channel karaganna0717619745 මේකට whatsapp msg ekak hari miss call ekak hari denna.. Thanks machanchronic cirrosis tiyenne mchan. Soda warga deena epa, Cancer ekakata taama avilla ne.
Habai foods control kaloth 2 years tiyaganna piluwan
Alkaline water witharak denna ,tawa moringa kola denna
Diruteic medicine denna water retention eka yawanna.
Danma eyage maraneta lasti wenna,hugak welawata heart attack ekak tami enne natiwenna kalin.hospital gaane rastiwadu karanna epa. sathutun tiyanna
tawa gastroentologist kenek gen 2ns opinion ekaka ganna,Wayaa afu nam ragama hospital kata karala transpant list ekata daa ganna.
Ok no alchoolic cirrosis.
monawa kalath baden wathura adinna denna epa
pressure and dirutic walina , wathura yawana wadi wistara oni num call karanna , PM
Mage thaththa 7 moths walin oka nis nati una sathi 3kata kalin,
මේකට reply කරපු හැමෝටම thanks මචන්... හුග කලෙකට එළකිරි පැත්තේ එන්න හම්බ උනේ නැ මට අඩුම මතකයක් තිබ්බෙත් නැ මම තාත්තා ගැන මේකෙන් ඇහුවා කියලවත්.
මේ post එක දල දල දවස් 5 වත් ඉන්න උනේ නැ බන් තාත්තා නැති උනා... අරක්කු බොන්නේ නැති අයට එන fatty lever කියන එක ඇවිල්ල තිබිල තියෙන්නේ.. ඔයාලගේ පවුල් වලත් කට්ටිය ඉන්නවා නම් මැදි වියේ පොඩ්ඩක් හොයල බලන්න.. බඩ ඉදිමෙනවා ඇස් කහ පාට වගේ වෙනවා කකුල් ඉදිමෙනවා කෑම පිරියක් නැති වෙනවා බඩ දානවා වගේ දේවල් තියෙනවා නම් doctor කෙනෙක් channel කරන්න.. වේලාසනම ලෙඩේ හොයා ගන්න පුළුවන් උනොත් හොද කරන්න පුළුවන් මේ වගේ පරක්කු උනොත් ජීවිතේ ඉවරයි.. හැමෝටම ගොඩක් පින්
Heartfelt condolences on the passing of your father. May you find peace and solace in the loving memories you shared.මේකට reply කරපු හැමෝටම thanks මචන්... හුග කලෙකට එළකිරි පැත්තේ එන්න හම්බ උනේ නැ මට අඩුම මතකයක් තිබ්බෙත් නැ මම තාත්තා ගැන මේකෙන් ඇහුවා කියලවත්.