තාත්තා vs පුතා problems

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    තාත්තා එක්ක ෆිට්ද...:) - not much
    දවසකට වචන කීයක් විතර කතා කරනවද...:eek: - not many
    පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද...:growl: - not really
    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද...:baffled: - never were afraid
    මේ අවුල තියෙන්නේ මට විතරද...:sorry: - not sure
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තාත්තා එක්ක ෆිට්ද...:)-ඔව් බහුතර දේවල් කතා කරල විසඳගන්න පුළුවන්
    දවසකට වචන කීයක් විතර කතා කරනවද...:eek:-වැඩිපුර නැහැ.ඒත් අවශ්‍යතාවලට කතා කරනව
    පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද...:growl:-නැහැ.තරහ ගත්තත් තේරුම් කරන්න පුළුවන්
    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද...:baffled:-ඔව් ඒ බය ගරුත්වය නැතිවෙන්නෙ නැහැ
    මේ අවුල තියෙන්නේ මට විතරද...:sorry:
    අන්තිමට කියන්න තියෙන්නෙ උඹ අවුලක් හිතින් හදන් මචන්. මොන දේ කොහොම වුනත් ඒ උඹේ තාත්තා.. පිටට නොපෙන්නුවට උඹට ගොඩක් ආදරෙයි.පුද්ගලයගෙන් පුද්ගලයට චරිත වෙනස්.මෙහෙම ත්‍රෙඩ් දාල අනික් අයගෙ තාත්තල එක්ක උඹගෙ තාත්ත සංසන්දනය කරන්න එපා.එහෙම වෙලා උඹ හිත හදාගන්නත් පුළුවන් ඒ වගේම අනික් පැත්තට තාත්ත එක්ක තරහක් ඇතිවෙන්නත් පුළුවන්.මොන දේ වුනත් ඒ උඹේ තාත්තා. අම්ම තාත්ත තරම් උඹට මේ ලෝකෙ කවුරුත් ආදරේ නැහැ