තාත්තා vs පුතා problems

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    රිප්ලයි කරපු අයට ස්තුතී...:)
    අනෙක් අයට තාත්තලා ගැන කියන්න දෙයක් නැද්ද මංදා:dull:

    fit ekak naha.... :(

    wadiya katha karanne naha.... :oo:

    mala panala mata bannata mama ganan ganne naha.... :)

    math welawakata thathata kagahanawa... passe matama dukai.... :sorry: :(

    habai gedara okkotama mama mona hari genawanam..... ganan wadima de araganne thathata..... :)

    hamotama wada mama adare thathata... mama eka kiyanneth naha, pennanneth naha..... :dull:

    mama nam marry karala tika kalayak wenawa...... thawa tika dawasakin thathata wadata yanna nodi gedara thiyagannai hadanne...... dan eya hamba kala athi.... mama wada karala hamba wena salli matai wifetai wadith ekka.... thama gedara inna kiyala kiwwe naha kiyanna one.... kiyaganna baruwa inne.....



    thawa ekak


    ammawai thathawai mahalu madam walata dana w*sige puthalata hena gahanna one....
     
    Last edited:

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    තාත්තා එක්ක ෆිට්ද...
    සමහරක් විට

    දවසකට වචන කීයක් විතර කතා කරනවද...
    දැන් කතා කරන්නෙම නැ

    පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද...
    100%

    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද...
    පොඩ්ඩක් වත් නැැ

    මේ අවුල තියෙන්නේ මට විතරද...
    මටත්




    ගෙදර ඉද්දි ඒපා වෙලා හිටියෙ.... නිකන් හිර ගෙදරක ඉන්නව වගෙ හිටියෙ.... කවදද මෙතනින් යන්නෙ කිය කිය හිත හිත හිටියෙ.... පොඩි කාලෙ අම්මගෙන් අහනව මට කවදද තනි තිරන ගන්න පුලුවන් කියල ඒනකොට අම්ම කියුවෙ අවු 20න් කියල
    ඉතින් එදා ඉදන් බලන් හිටිය 20 වෙනකන්... 20 වෙලත් තාත්තයි මමයි වලි.... අන්තිමට මම ගෙදරින් පැනල අාවා:sorry: ඒත්.... මම අද හොදම තැනක ඉන්නවා.... හොදට කටු කාගෙන මගෙ ගමන අාව:)

    මගේ පුතාට මම මට වෙච්ච දෙ වෙන්න දෙන්නෙ නැ:)............... මාව අතිතයට යැවුවට thanks......
    Thanks
     
    Last edited:
    • Like
    Reactions: ijay

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තාත්තා එක්ක ෆිට්ද...:)
    තාත්ත මගෙත් එක්ක වැඩිය ෆිට් නෑ. එයාට මගෙ විදිහ දිරවන්නෙ නෑ.
    ඒත් car එකට එක එක මගුල් කරන්න මාත් එක්ක සෙට් වෙනව. අපි දෙන්න එකතු වෙලා ගෙදර පොඩි maintenance වැඩ කරනව. ඒ වෙලාවට ෆිට්. අනිත් වෙලාවට නෑ

    දවසකට වචන කීයක් විතර කතා කරනවද...:eek:
    it depends..

    පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද...:growl:
    අපොයි ඔව්

    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද...:baffled:
    ඉස්සර වගේ බය නෑ. ඒත් මම බය නෑ කියල පෙන්නුවොත් එයා අප්සට් යයි කියල හිතල මම බොරුවට බයයි වගේ ඉන්නව

    මේ අවුල තියෙන්නේ මට විතරද...:sorry:
    පිස්සුද හු*තො


    තාත්තලා පුතාලාගේ බැඳීම ගොඩක් ගෙවල් වල අඩු ඇයි බං :dull::dull:
    තාත්තල වැඩියෙන්ම කැමති දුවලට.. අපේ තාත්තිත් වැඩියෙන්ම ආදරේ නංගිට. එයා ලංකාවෙන් ගියාට පස්සෙ අප්සට් එකේ ඉන්නෙ.:(
     
    • Like
    Reactions: ijay

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    තාත්තා එක්ක ෆිට්ද - නැත
    දවසකට වචන කීයක් විතර කතා කරනවද - මාස දෙක තුනකට සැරයක් වචනයක් දෙකක් කතා කරයි
    පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද - පොඩි දේටත් මට ඔහු සමග මල පනී
    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද - නැත. i dont care him
    මේ අවුල තියෙන්නේ මට විතරද -නොදනිමි.මට තිබේ කියා දනිමි
     
    Last edited:
    • Like
    Reactions: ijay

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    1. තාත්තා එක්ක ෆිට්ද - ඔව්
    2. දවසකට වචන කීයක් විතර කතා කරනවද - ඕනි වෙලාවක ..සීමාවක් නෑ
    3. පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද - හැම වෙලේම නෑ ...එත් සමහර වෙලාවට ඔව්
    4. තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද - නැත.එත් ගෞරවයක් තියෙනවා
    5. මේ අවුල තියෙන්නේ මට විතරද - මට නම් අව්ලක් නෑ

    කාර් එකේ වැඩ වලට තාත්තා එක්ක තමයි යන්නේ ..කොතන ගියත් එයත් එනවා ..අපේ තාත්තා රජයේ ආයතනයක තරමක මට්ටමක තනතුරක් දැරුවේ ..එත් කවදාවත් ලොකු කම් නෑ ..එයාගේ ආයතනයේ ඉන්න පොඩිම සේවකයා එක්ක උනත් හොදට හිනා වෙලා වැඩ කළා ...මට පොඩි කාලේ එකම එක පාරක් වැරදි වලට ගහලා තියෙනවා...ඊට පස්සේ නෑ ...අදටත් විහිළුවෙන් තමයි මාත් එක්ක ඉන්නේ ..සමහරවෙලාවට නම් ඉතින් පොඩ්ඩක් මල පනිනවා මා එක්ක .....
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    තාත්තා එක්ක ෆිට්ද...
    සමහරක් විට

    දවසකට වචන කීයක් විතර කතා කරනවද...
    දැන් කතා කරන්නෙම නැ

    පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද...
    100%

    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද...
    පොඩ්ඩක් වත් නැැ

    මේ අවුල තියෙන්නේ මට විතරද...
    මටත්




    ගෙදර ඉද්දි ඒපා වෙලා හිටියෙ.... නිකන් හිර ගෙදරක ඉන්නව වගෙ හිටියෙ.... කවදද මෙතනින් යන්නෙ කිය කිය හිත හිත හිටියෙ.... පොඩි කාලෙ අම්මගෙන් අහනව මට කවදද තනි තිරන ගන්න පුලුවන් කියල ඒනකොට අම්ම කියුවෙ අවු 20න් කියල
    ඉතින් එදා ඉදන් බලන් හිටිය 20 වෙනකන්... 20 වෙලත් තාත්තයි මමයි වලි.... අන්තිමට මම ගෙදරින් පැනල අාවා:sorry: ඒත්.... මම අද හොදම තැනක ඉන්නවා.... හොදට කටු කාගෙන මගෙ ගමන අාව:)

    මගේ පුතාට මම මට වෙච්ච දෙ වෙන්න දෙන්නෙ නැ:)............... මාව අතිතයට යැවුවට thanks......
    Thanks
    හිතන්න යමක් තියෙනවා ..උඹ හිතන විදිහට එදා අවු 20 වෙනකොට උඹට ඕනි ඕනි දේවල් කළා නම් සමහරවිට අද වෙනස් තැනක ඉන්න තිබ්බා....එත් ගෙදරින් ඇවිල්ලා උබට පෙන්නන්න ඕනි උනේ උඹට යමක් තනියෙන් කරන්න පුළුවන් කියලා ඔප්පු කරන්න ....එක නිසා අද ඉන්න තැන ගැන ඔයා සතුටු වෙනවට වඩා ඔයාගේ තාත්තා සතුටු වෙනවා ඇති ...
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    තාත්තා එක්ක ෆිට්ද.. ගොඩක්ම නැ
    දවසකට වචන කීයක් විතර කතා කරනවද... වැඩිය ගෙදර නැති හින්දා අඩුයි
    පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද.. පොඩ්ඩක් විතර
    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද.. ඔව් ..ඔව්
    මේ අවුල තියෙන්නේ මට විතරද. නෑ...
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    තාත්තා එක්ක ෆිට්ද. - ඔව්
    දවසකට වචන කීයක් විතර කතා කරනවද. - ජොබට ගිහින් එන දවස් වලට නම් වැඩිය නෑ. හැබැයි අනිත් දවස් දෙකේ නම් සීමාවක් නෑ.
    පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද. - කලාතුරකින්
    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද. - බය නැත්තෙත් නෑ,ගෞරවයක් තියෙන්නෙ
    මේ අවුල තියෙන්නේ මට විතරද. - නෑ . මටත් ඉස්සර තාත්තා එක්ක මල පනිනවා. ඒත් දැන් නෑ, ඉස්සරට වඩ ෆිට් කියල හිතනව,
     

    dickensian

    Well-known member
  • තාත්තා එක්ක ෆිට්ද -
    yes, but when i was a child he was very busy with his businesses.. so he had no enough time to share with me..:(
    දවසකට වචන කීයක් විතර කතා කරනවද - he likes to have a word with me when he's free..
    පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද - no.. actually he had no time even to find a reason to growl at me..:P
    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද - now we are just like friends..
    මේ අවුල තියෙන්නේ මට විතරද - no surely not..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තාත්ත එක්ක ෆිට් ද?
    ඔව් ෆිට් කියන්නේ ඕන කුනුහරුපයක්, ප්‍රශ්නයක් කියාගන්න පුළුවන් අවුලක් ම නෑ යාලුවෙක් වගේ.
    (ඒ කාලේ එයා බැහැපු කෑලි ගැනත් කතා කරනවා හිටි ගමන් මා එක්ක, මගේ යාළුවො එක්කත් :lol: )

    දවසකට කීයක් වචන කතා කරනවද?
    හෙන අඩුයි. ටිකක් දුරින් ඉන්නේ. එත් කතා කරන්න ගත්තම පැය ගණන් ඇදෙනවා චුයින්ගම් වගේ. සති ගානකට ඇති ඒක. එක නිසා ටිකක් ශේප් එකේ ඉන්නව.

    පොඩි දේටත් උඹල එක්ක මල පනිනවද?
    පොඩි දේට ලොකු දේට හැම දේටම මලෙන්ම තමා. එත් ඒ වෙලාවට විතරයි. (හැබැයි මතක ඇති කාලෙක මල පැන්නේ නං නෑ මං අංචියක් ඇදපු වෙලාවක් හැරෙන්න :oo:)

    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද?
    නැත. දැන් ෆිට්. දැන් තියෙන එකම බය මට කොයි වෙලේ කසාදයක් සෙට් කොරල දෙන්ඩ හදයිද කියන එක :angry:

    මේ අවුල තියෙන්නේ මට විතරද?
    එක එක අයට තියෙනවා. මටත් ඉස්සර අපේ තාත්ත යකෙක් වගේ. එත් එකට හිටියොත් මරාගන්නවමයි :P හැබැයි අපේ තාත්ත නං ෆුල් ශේප් ඩයල් එකක් උනා මගේ වයස 18 පැන්නම.


    ++මට දිරවන්නේ නැති එකම අවුල:
    යුටියුබ් එකෙයි ඈස්බුක් එකෙයි අවුරුදු ගණන් පට්ට ගහපු යල්පැනපු විඩියෝස් බ්‍රෑන්ඩ් නිව් විදිහට ටීවී එකේ අලුත් වගේ පෙන්නන යල් පැනපු ඔය අයිටීඑන් එකේ වෙනස අරවයේ මේවයේ මගුල් වල විඩියෝස් අලුත් වගේ ගියහම අලුත් එකක් වගේ ඇවිල්ල කියන එක. අරක ගියා මේක ගියා කියල :dull: මල කලච්චලේ අලෙ :sorry: කොච්චර එපා ඕව කියන්ඩ මට කිව්වත් වැඩක් නෑ හැමදාම කියනවා අරක ගියා මේක ගියා කියල :(
    මේක නවත්තගන්ඩ කාගේ හරි අයිඩියා එකක් දියන්? සමහර වෙලාවට කෝල් කරලත් කියනවා :dull:


    මෙතන කියන්න බැරි නමුත් ඉතා හොඳ දේවල් සෑහෙනන් තියෙනවා.
     
    Last edited:

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    හිතන්න යමක් තියෙනවා ..උඹ හිතන විදිහට එදා අවු 20 වෙනකොට උඹට ඕනි ඕනි දේවල් කළා නම් සමහරවිට අද වෙනස් තැනක ඉන්න තිබ්බා....එත් ගෙදරින් ඇවිල්ලා උබට පෙන්නන්න ඕනි උනේ උඹට යමක් තනියෙන් කරන්න පුළුවන් කියලා ඔප්පු කරන්න ....එක නිසා අද ඉන්න තැන ගැන ඔයා සතුටු වෙනවට වඩා ඔයාගේ තාත්තා සතුටු වෙනවා ඇති ...

    ඔබ හරි:( ඒත්...... මට අද ගෙදරින් අාපු නිසා හිගා කන්න උනා නම් මන් අද ජිවතුන් අතර නැ..... කවදාවත් මගේ තාත්ත මාව බාර ගන්නෙත් නැ:no: ඔයාලගෙ තාත්තල ගොඩක් හොදයි...... :):(:(:(.....
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    පුතා එන්‍රික්ගේ ශෝ1 බලන්න ගිය එකට තාත්තා අම්බානට බැනපු ත්‍රෙඩ් එකක් දැකලා මට ඇතුළු ගොඩක් අයට තියෙන ප්‍රායෝගික ගැටළුවක් ගැන කතා කට්ටියගෙ අදහස් අහලා බලන්න හැදුවේ ටිකක්..:eek::eek:

    තාත්තලා පුතාලාගේ බැඳීම ගොඩක් ගෙවල් වල අඩු ඇයි බං :dull::dull:

    PS: මම තාත්තගෙම පුතා තමයි..සාක්ෂි සහිතයි :D:yes:


    තාත්තා එක්ක ෆිට්ද...:)----- ow ekenma
    දවසකට වචන කීයක් විතර කතා කරනවද--- amma ta wadaa wadipura kataa karanwa
    පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවදm fu.au 15 16 witara wenakan ehaymai dan num full fit
    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද.-- bayak ne habai respect eka tiyeneawa uparimenma
    මේ අවුල තියෙන්නේ මට විතරද. godak ayata tiyenawa... mata num aulak ma ne..
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    තාත්තා එක්ක ෆිට්ද - නැත
    දවසකට වචන කීයක් විතර කතා කරනවද - මාස දෙක තුනකට සැරයක් වචනයක් දෙකක් කතා කරයි
    පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද - පොඩි දේටත් මට ඔහු සමග මල පනී
    තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද - නැත. i dont care him
    මේ අවුල තියෙන්නේ මට විතරද -නොදනිමි.මට තිබේ කියා දනිමි

    Thaththa kiyana man us say at charithe hatiyatath eka depend wenawa neda banz..mata nam manussayage weda allanne ne.sadarana hethu godak matath thiyenawa.dawasaka salakanawa apiwa one wuna dawasaka.eth gawrwayak adarayak eya earn karala ne.
     

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    dad vs son

    hodatama fit . yaluwek vage.banum ahana vada karala nathi tharam.okkama kare gedarata mattu nathi vidiyata.danuth ahemai.2 parak vithra guti kala thibei.bayak natha.gavravayak atha.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මගේ තාත්ත ගැන කිව්වොත්... පොඩි දවස්වල ඉඳන් මේ අදත් හම්බුනොත් තාම මාව ඉඹිනවා. :yes: දැන් මට අවරුදු 40යි. අවරුදු විසි ගණන් වල කෙල්ලෙක්ගෙ ප්‍රශ්නයක් නිසා තාත්ත මාත් එක්ක තරහවෙලා උන්නා... :( (ඇත්තටම මමයි තාත්තත් එක්ක තරහවෙලා උන්නේ :sorry: ) එත් සති දෙකක් විතරයි...

    දැනට අපි ගෙවල් දෙකක උන්නත්, මට... මගේ ළමයින්ට කෝල් කරනවා... දුකසැප අහනවා. :love: මගෙන් මගේ නෝනට , ළමයින්ට යුතුකම් ඉටුකරනවා අඩුයි වගේ එයාට දැනුනොත්, මට දොස් කියනවා (උපදෙස් දෙනවා).

    දැන් තාත්තගේ වයස අවරුදු 76යි. තාම ෆිට්. එය දැන් බාෂා පරිවර්තකයෙක් වශයෙන් එයාගෙම office එකක් කරගෙන යනවා.. මමත් සමහර වෙලාවට කඩු ප්‍රශ්න වලදී ත්ත්තාගෙන් තමයි උපදෙස් ගන්නේ. :yes:

    තාත්තට සමහර වෙලාවට තරහ යනවා... හුගක්ම මට sugar තියෙන නිසා බෙහෙත් නොබී ඉඳල sugar වැඩිඋනොත් ... එත් සෝඩා බෝතලේ වගේ.... ඉක්මනට නිමිල යනවා....

    මටත් මගේ තාත්තගේ අගය හුඟක්ම දැනුනේ මගේ පුතාල දෙන්න ලැබුනට පස්සේ. එත් මම හිතන්නේ මට මගේ තාත්ත වගේ නම් කවදාවත් වෙන්න බැරිවෙයි....

    මම මගේ තාත්තට මගේ ජීවිතයටත් වඩා ආදරෙයි... :love:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,638
    2,475
    113
    නිධානයක් උඩ
    තාත්තත් එක්ක කතා කරන්නේ දේශපාලනය සහ ක්‍රිකට් ගැන විතරයි...අනිත් ඒවා අම්මත් එක්ක තමයි කතා කරන්නේ