තාත්තෙ නංගි මල් කඩනවා.........

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තාත්තෙ නංගි මල් කඩනවා.........



    මේ සීන් එකත් බලපල්ලකෝ.. :yes: කොල්ලෙක් කරුමෙට හරි කෙල්ලෙක්ගෙ ඇගේ හැප්පුනොත් බැනුම් අහන්න වෙනවා ඒකිගෙනුත් වටේම ඉන්න ගෑනුගෙනුත්.. සමහර විට කම්මුලට පාරකුත් වදිනවා.. කෙල්ලෙක් ඇවිත් කොල්ලෙක්ගෙ ඇගේ හැප්පුනොත් ඉතිං උන් සොරි කියලා යනවා.. කොල්ලා It's OK නංගි කියනවනේ.. ඒත් බලපං මෙතනදි වෙන සීන් එක.. :lol::lol:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙවනි වීඩියෝ එක එපා වෙනවනේ බං..... :rofl: :P :lol: :lol:
    :lol::lol: ආයෙ මොන කතාද ලොක්කා.. විකාරයි..:lol: ඔහොම තමා කරන්න ඕන සිරාවටම ඕකුන්ට.. කොල්ලෙක් ඇගේ හැප්පුනොත් වැරදිලා හරි පට්ට ගේම දානවනේ.. ඒත් කෙල්ලෙක් ඇගේ හැප්පුනොත් සොරි කියලා මාරුවෙනවා..
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    nice.GIF