තාත්තෙ නංගි මල් කඩනවා.........
මේ සීන් එකත් බලපල්ලකෝ..
කොල්ලෙක් කරුමෙට හරි කෙල්ලෙක්ගෙ ඇගේ හැප්පුනොත් බැනුම් අහන්න වෙනවා ඒකිගෙනුත් වටේම ඉන්න ගෑනුගෙනුත්.. සමහර විට කම්මුලට පාරකුත් වදිනවා.. කෙල්ලෙක් ඇවිත් කොල්ලෙක්ගෙ ඇගේ හැප්පුනොත් ඉතිං උන් සොරි කියලා යනවා.. කොල්ලා It's OK නංගි කියනවනේ.. ඒත් බලපං මෙතනදි වෙන සීන් එක.. 