තාත්තේ දැන් නම් කෙළවෙලා තියෙන්නේ

hitback

Member
Nov 15, 2014
6,177
350
0
තාත්තේ දැන් නම් කෙළවෙලා තියෙන්නේ

ඇතුලට වරෙන් බං එලියෙ ඉඳන් හොම්බ දාන වෙලේ ....................................................................................................................................

paradina-maraa.jpg

අනේ කොහොම හිටපු රජෙක්ද. කොහෙම වෙන්න හිතන්ද විපක්ෂෙට හිනා වෙවී තව අවුරුදු දෙකක් තියාගෙන තණ්හාවට ජනාධිපතිවරණයක් කැ‍ඳෙව්වේ. අනේ අපොයි. මරාගේ මූණ බලපල්ලා. පුකක් වෙලා. හයියෝ මහින්ද. යුද්ධෙ දින්නා. :rofl::rofl::rofl:
 
  • Like
Reactions: gangst3r.93

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ඇතුලෙන් ලැබුනු ආරංචි අනුව මරා රෑට රෑට තනියම කාමරේ දොරවල් වසාගෙන වැටෙන්න ගහනවලු බං දුකට. නාමල් තියා ශිරන්තිවත් යන්නේ නැතිලු මූ බොන කොට වියරු වැටිලලු ඉන්නේ. යන එකාට අතට අහුවෙන එකෙන් ගහනවලු. ඊයේ පෙරේදා මරාගේ ඡායාරූප ශිලිපියා ගිහින් පින්තූර වගයක් පෙන්නන්න ගහපු. ඌටත් නෙලලා මරා. අන්තිමට ඌව බේර ගන්න ගියපු එකත් ගුටි කාලා. හයියෝ මහින්ද. :rofl::rofl::rofl:
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
වීරසංගිලි පනික්කිරාළයත් ඉන්නෙ :lol:

පරාජයෙන් වියරු වැටී සිටින රාජපක්ෂ ඊයේ අරලිය ගහ මන්දිරයෙදී සිහි විකල්ව, මහින්දානන්ද අලුත්ගමගේ, එතනෝල් අරුන්දික, කුමන්ත්‍රණ පචවංශ හා පරාජය වන බව මුලින්ම පියාට කී නාමල් සමග දැන් මොකද කරන්නේ කියා සාකච්ජා කරන අවස්ථාවක්. :rofl::rofl::lol:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇතුලෙන් ලැබුනු ආරංචි අනුව මරා රෑට රෑට තනියම කාමරේ දොරවල් වසාගෙන වැටෙන්න ගහනවලු බං දුකට. නාමල් තියා ශිරන්තිවත් යන්නේ නැතිලු මූ බොන කොට වියරු වැටිලලු ඉන්නේ. යන එකාට අතට අහුවෙන එකෙන් ගහනවලු. ඊයේ පෙරේදා මරාගේ ඡායාරූප ශිලිපියා ගිහින් පින්තූර වගයක් පෙන්නන්න ගහපු. ඌටත් නෙලලා මරා. අන්තිමට ඌව බේර ගන්න ගියපු එකත් ගුටි කාලා. හයියෝ මහින්ද. :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නෑ නෑ බං අර ගහපු කතාව ඇත්ත. ඒක ආරංචි උනේ යාලුවෙක්ගෙන් ඇතුලෙම ඉන්න. :rofl::rofl:
    :rofl::rofl:අම්මට සිරි උබට අරලිය ගහ මන්දිරෙ ජනදිපතිගෙ රුම් එකට එබෙන යාලුවොත් ඉන්නවා :P:rofl::rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :rofl::rofl:අම්මට සිරි උබට අරලිය ගහ මන්දිරෙ ජනදිපතිගෙ රුම් එකට එබෙන යාලුවොත් ඉන්නවා :P:rofl::rofl::rofl:

    අහ් හහ් හා. කැමති එකක් හිතා ගනින්කෝ. පොඩ්ඩක් හොයලා බලහන්කෝ සිද්දියෙ ඇත්ත නැත්ත. :dull::P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ලොක්කගේ ඔෆිස් රූම් එක හෙන පොඩියිනේ බං... :dull:

    ලොක්කා ගමෙ බයියානේ අයියා:rofl::rofl::rofl::rofl:
    අහ් හහ් හා. කැමති එකක් හිතා ගනින්කෝ. පොඩ්ඩක් හොයලා බලහන්කෝ සිද්දියෙ ඇත්ත නැත්ත. :dull::P:P
    :rofl::love:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl::rofl:අම්මට සිරි උබට අරලිය ගහ මන්දිරෙ ජනදිපතිගෙ රුම් එකට එබෙන යාලුවොත් ඉන්නවා :P:rofl::rofl::rofl:

    එබෙන කතාව කෙසේ වෙතත් ලොකු අවුලකින් ඉන්න එක නම් ඇත්ත කියලා දන්නවා.. :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇත්තටම බයියා තමයි බං... දැන් ටික ටික එලියට එන්නේ ඒ ගති ගුන තමයි... :dull:
    එහෙනම් මෙ පාරත් බයියා ගොඩ:P
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඇත්තටම බයියා තමයි බං... දැන් ටික ටික එලියට එන්නේ ඒ ගති ගුන තමයි... :dull:

    ඕකට කියලා වැඩක් නෑ බං. මූ ලංකාවේ නැති නිසා මූට අවබෝධයක් නෑ. අර පොඩි උන් දෙන්නා මරපු කතාවත් හප්පලා ඇත්ත බං. දැන් ඒක වහන්න කැම්පස් එකේ කොල්ලෙක්ගේ වාහනෙකට හැප්පිලලු.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පැත්තෙන් බලපන් මුණේ හැටි දුකත් හිතෙනවා. මොනවා උනත් රටට යමක් කරපු නායකයෙක් නේ.
    ඔතන ඉන්න සොන්නවංශ වේස බල්ලා සහ අමහින්දානන්ද වල් පරයා නම් විඳවන්න ඕනා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැත්තෙන් බලපන් මුණේ හැටි දුකත් හිතෙනවා. මොනවා උනත් රටට යමක් කරපු නායකයෙක් නේ.
    ඔතන ඉන්න සොන්නවංශ වේස බල්ලා සහ අමහින්දානන්ද වල් පරයා නම් විඳවන්න ඕනා.
    :yes:;) 9 වෙනිදට මුහුණ පිරිලා එයි:P