ඔය තියරියම කරුනලාට යොදන්න පුලුවන්නෙ උනුත් රට බෙදන කියන තැනින් ඇවිල්ලා එකිය රටක් කියන තැනට ඇවිල්ලා ඉන්නෙ රජයෙ සමාව යටතෙ මම ජෙවිපි එක නරකයි කියන්නෙ නැහැ මහ මැතිවරණයෙදි උන්ට චන්දෙ දෙන්නෙ කියලත් කියනවාජෙවිපි එකටත් විස්වසයක් නැහැ කියනවානෙ සිරාව ඔන්න අපි නම් දන්නෙ නැහැ කියලානෙ කියන්නෙ මරට චන්දෙ දෙන්න එපා කියලා කියන්නෙ දෙශපලනමය වශයෙන් අනාත වෙන්න බැරි නිසා එ කියලා සිරාගෙ කඩෙ අපි දන්නෙ නැහැ කියලා කියන්නෙ
![]()
මෙහෙමයි මචං අපි මහින්දගේ යුගය අත් වින්දා , අපි හිතුවා යුද්දයත් ඉවරයි රටේ ජන ජීවිතය යහපත් වේ කියලා එත් එහෙම උනේ නැ බන් , රටේ ආර්ථිකය කඩා ගෙන වැටුනා විතරයි.
එන්න එන්න ගන්න පඩියෙන් ජිවත් වෙන්න බැරි බව විතරයි. මචං රටට කොන්කීට් කුට්ටි ගෙනෙල්ලා දැම්මාට ,මචං ජනතාව පිඩා විදින ප්‍රශ්න වලට විසදුමක් දෙන්න මහින්ද අසමත් වුනා ,මෙහෙමයි මචං සල්ලිත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා මහින්දටත් එහෙම වෙනස් වෙලා තියෙන කෙනෙක් . අනිත් එක මචං විධායක බලතල රටක නායකයෙක් අරගෙන යන්නේ ඒකාධිපති තත්වයකට , අපි දැන් ඕන මචං මේ රටේ තත්වය වෙනස් කරන්න නැතුව මහින්දගේ පුටුවට පොදු අපේක්ෂකයා තියන්න නෙවේ . රටේ වෙනසක් ඇතිවෙන්නේ බන් අරවා දෙනවා මේවා දෙනවා කියන එකෙන් නෙවේ බන් හැම දේශපාලකයෙක්ම මචං ජ්න්දයකදී කියනවා පඩි වැඩි කරනවා සල්ලි දෙනවා මේ කතා බන් ප්‍රතමිකයි, තාවකාලිකයි , මචං ඇත්ත වෙනසක් රටේ ඇතිවෙන්න නම් මචං මේ සක්කිලි දේශපාලන ක්‍රමය වෙනස් වෙන්න ඕන බන් එකයි මචං ස්වාධිනකොමිසම් 17වෙන් ව්‍යවස්ථාව ගැන අපි කතා කලේ ..
රටේ නායකයන් ජනතාවට වගකියන ජනතාවට ඇහුම් කම් දෙන තත්වයක් ඇති කරන්න ඕන .. අද රටේ එක නැ මහින්ද එතත්වය ඇති කරන්නෙත් නැ .. ඒ තත්ත්වය ඇති කරගන්න තමයි බන් පොදුඅපෙක්ෂකයාට සහය දෙන්න කියන්නේ ... අපිට මහින්දගේ චින්තනය ක්‍රමය හැමදාම දකින කුකුලාගේ කරමල වගේ නෙවේද දැන් ... ඇති වෙලා තියෙන්නේ මචං රටේ වෙනසක් ඇති වෙන්න ඕන ..
ජෙවිපි එකටත් විස්වසයක් නැහැ කියනවානෙ සිරාව ඔන්න අපි නම් දන්නෙ නැහැ කියලානෙ කියන්නෙ මරට චන්දෙ දෙන්න එපා කියලා කියන්නෙ දෙශපලනමය වශයෙන් අනාත වෙන්න බැරි නිසා එ කියලා සිරාගෙ කඩෙ අපි දන්නෙ නැහැ කියලා කියන්නෙ
(බලයට එන්න තව වෙනස් වෙන්න ඔන) චම්පික ආන්ඩුවෙ ඉන්න කාලෙත් ආන්ඩුවෙ බලු වැඩ වලට විරුද්ද වෙලා තියෙනවා පොර කියන්නෙත් බොරු නෙමෙයි එ එක පැත්තක්
උඹට කීයක් ලැබෙනවද ඔටුවෝ ? 

ජය වෙවා


