මන්දා ඉතින්. ඌ RDA එකේ ඔෆිස් එකේ එකෙක්. ඌ තමයි කිව්වේ. ඌ එහෙම මට බොරු කියන එකෙකුත් නෙමෙයි බං. බලමු තව දවස් 5 ක් තියෙනවනෙ.![]()

ඔව් අපි අපි කෙල ගන්න එකත් දවස් 6න් නවත්වමු
ආයෙ පරන ආතල් විදියටම ඉමු 

![]()

එළකිරි_කොල්ලා;17664028 said:මේ උඹ මගේ යාලුවෙක් නම් සොරි වෙන්න ඕන .කිව්වා ඒවා සැර වැඩිද මන්ද.
මට පස්සේ කල්පනා උනේ උඹ හරි ලොගින් එකෙන් මාත් එක්ක ෆිට් යාලුවෙක් නම්.දැන් නිකම් හිතට හරි මදි වගේ.
![]()

එබෙන කතාව කෙසේ වෙතත් ලොකු අවුලකින් ඉන්න එක නම් ඇත්ත කියලා දන්නවා..![]()

උඹ සන්නස්ගලගෙන් සිංහල ඉගෙනගත්ත එකෙක් නේද. උගෙ ගෙතීම තිතට ඉගෙනගෙන තියෙනවාඇතුලෙන් ලැබුනු ආරංචි අනුව මරා රෑට රෑට තනියම කාමරේ දොරවල් වසාගෙන වැටෙන්න ගහනවලු බං දුකට. නාමල් තියා ශිරන්තිවත් යන්නේ නැතිලු මූ බොන කොට වියරු වැටිලලු ඉන්නේ. යන එකාට අතට අහුවෙන එකෙන් ගහනවලු. ඊයේ පෙරේදා මරාගේ ඡායාරූප ශිලිපියා ගිහින් පින්තූර වගයක් පෙන්නන්න ගහපු. ඌටත් නෙලලා මරා. අන්තිමට ඌව බේර ගන්න ගියපු එකත් ගුටි කාලා. හයියෝ මහින්ද.![]()