තාත්තේ දැන් නම් කෙළවෙලා තියෙන්නේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මන්දා ඉතින්. ඌ RDA එකේ ඔ‍ෆිස් එකේ එකෙක්. ඌ තමයි කිව්වේ. ඌ එහෙම මට බොරු කියන එකෙකුත් නෙමෙයි බං. බලමු තව දවස් 5 ක් තියෙනවනෙ. :rofl::rofl::rofl:
    :rofl::yes: ඔව් අපි අපි කෙල ගන්න එකත් දවස් 6න් නවත්වමු:P:P ආයෙ පරන ආතල් විදියටම ඉමු :love:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එළකිරි_කොල්ලා;17664028 said:
    :oo::oo::oo:මේ උඹ මගේ යාලුවෙක් නම් සොරි වෙන්න ඕන .කිව්වා ඒවා සැර වැඩිද මන්ද.:baffled::baffled::baffled: මට පස්සේ කල්පනා උනේ උඹ හරි ලොගින් එකෙන් මාත් එක්ක ෆිට් යාලුවෙක් නම්.දැන් නිකම් හිතට හරි මදි වගේ.:rofl::dull::oo::baffled::no:

    ඒ අයිඩී එකෙන් ආයේ ලොග් වෙන්නේ නෑ බං. ඒකයි කිව්වේ මේක ෆේක් කියන්න බැහැ කියලා. ඩෙඩ් අයිලන්ඩ්---> මූන්රොක්--->අක්‍රම් නයිට්---> රේඩියෝ ඇක්ටිව්. ඌට ෆේක් ෆේක් ගාන්නේ නැ නෙ මේකේ උන්. පරණ අයිඩී එකක් අත ඇරලා අලුත් එකකින් ලොග් වෙන එකා ෆේක් නෙමෙයි. එහෙනම් ඔය උඹලත් ෆේක් ඇත්ත නම නැති නිසා. :dull::dull:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොකක් හරි ඡල්මාට් එකක් දායි වගේ දැන් පිස්සු බල්ලෝ වගේ වියරු වැටිලා ඉන්නේ.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    එබෙන කතාව කෙසේ වෙතත් ලොකු අවුලකින් ඉන්න එක නම් ඇත්ත කියලා දන්නවා.. :yes:

    Giya para election eke anthimata hitiyeth ohoma tama...
    Bala thanhavata kedara kamata ohoma vela madi ban :angry:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඇතුලෙන් ලැබුනු ආරංචි අනුව මරා රෑට රෑට තනියම කාමරේ දොරවල් වසාගෙන වැටෙන්න ගහනවලු බං දුකට. නාමල් තියා ශිරන්තිවත් යන්නේ නැතිලු මූ බොන කොට වියරු වැටිලලු ඉන්නේ. යන එකාට අතට අහුවෙන එකෙන් ගහනවලු. ඊයේ පෙරේදා මරාගේ ඡායාරූප ශිලිපියා ගිහින් පින්තූර වගයක් පෙන්නන්න ගහපු. ඌටත් නෙලලා මරා. අන්තිමට ඌව බේර ගන්න ගියපු එකත් ගුටි කාලා. හයියෝ මහින්ද. :rofl::rofl::rofl:
    උඹ සන්නස්ගලගෙන් සිංහල ඉගෙනගත්ත එකෙක් නේද. උගෙ ගෙතීම තිතට ඉගෙනගෙන තියෙනවා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    10858485_594544257345167_4627728347786894203_n.jpg