තාත්ත නැති උනා.....

Dexter011

Well-known member
  • May 19, 2021
    5,038
    9,597
    113
    නිවන් සුව මචන්...ගෙදර අම්මලා , සහෝදරයෝ ඉන්නවනම් තාත්තාගේ තැන ඉදලා එයාලව ආදරෙන් බලාගන්න... උදව්වක් ඕනෙ නම් කියපන් මචන්...පුලුවන් දෙයක් නම් කරලා දෙන්නම් 👍
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    3,456
    6,745
    113
    උස්සන්ගොඩ
    මචෝ
    ලගදි හරි දුරකදි හරි අපි කාටත් ඕක වෙනවා. ගොඩක් අයට ඕක වෙලා තියනවා....අපටත් ඕකම වෙනවා... කාලය වේගෙන් දුවගෙන යනවා.. උඹ පුලුවන් උපරිමය කලානේ.. පිනක් දහමක් කරපන් තාත්තා වෙනුවෙන් නිතර... නිවන් සුව අත්වේවා...!!!! තාත්තා කියන්න හදල තියෙන්නේ යහපත්ව ජීවත් වෙන්න මයේ පුතේ කියලා....ඒක කරපන් මචං මහ දාන මාන කෙසේ වෙතත් නිතරම පින් සිදු වෙන වැඩ කරන්න. සල්ලි ඕනම නෑ.. සිතුවිලි වලින් පවා පුලුවන්.... බුදු සරණයි මචෝ..!!!