මචෝ
ලගදි හරි දුරකදි හරි අපි කාටත් ඕක වෙනවා. ගොඩක් අයට ඕක වෙලා තියනවා....අපටත් ඕකම වෙනවා... කාලය වේගෙන් දුවගෙන යනවා.. උඹ පුලුවන් උපරිමය කලානේ.. පිනක් දහමක් කරපන් තාත්තා වෙනුවෙන් නිතර... නිවන් සුව අත්වේවා...!!!! තාත්තා කියන්න හදල තියෙන්නේ යහපත්ව ජීවත් වෙන්න මයේ පුතේ කියලා....ඒක කරපන් මචං මහ දාන මාන කෙසේ වෙතත් නිතරම පින් සිදු වෙන වැඩ කරන්න. සල්ලි ඕනම නෑ.. සිතුවිලි වලින් පවා පුලුවන්.... බුදු සරණයි මචෝ..!!!