තාත්ත නැති උනා.....

geeko

Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113
    නිවන් සුව ලැබේවා!

    අනේ බන් යන්න එපැයි. අම්මව දන්න තැනක හරි ටික වෙලාවකට නවත්තලා. දැන් තාත්තා වෙනුවෙන් හොඳට පින්කම් කරපන්. ඒ කුසල් තාත්තාට අනුමෝදන් වෙන්න කියලා
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    I feel for u bro. අපෙ තාත්තත් නැතිවුනා ගිය මාසේ හදිසියේම. කොරෝනා හැදිලත් බේරුනා
    හොදට වැඩ කරගෙන හිටියෙ 17 හවස වෙනකන්ම. මම කිරියෙ දැම්මා. දැන් මම ෆුල් බිසී elakiri එන්න වෙලත් නෑ කඩේ කරගෙන යන්නෙ මම. එයාට අමාරුවුනු වෙලාවේ මට ලග ඉන්න බැරිවුනා ඒකයි මට හිතට අමාරු. මොලේ නහරෙ පුපුරලා එයා වැටිලා ඉදලා තියෙනවා ගෙනියන්නත් වෙලා ගිහින් තියෙනවා. මම තමා වෙනදට එයාව ගෙදර එක්කන් යන්නෙ ඒත් මම එදා කෙල්ල එක්ක ෆිල්ම් එකක් බලන්න ගිහින් සිද්දිය වෙන වෙලාවෙ අපි ෆිල්ම් එකට කලින් වැඩි නිසා ගෙදර ගාව හිටියෙ මම ගෙදර ගිහින් කාර් එක දාලා වීල් එකෙ එමු කියල කිව්වම කෙල්ල බෑ කිව්වා. කරුමේ තමා
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    I feel for u bro. අපෙ තාත්තත් නැතිවුනා ගිය මාසේ හදිසියේම. කොරෝනා හැදිලත් බේරුනා
    හොදට වැඩ කරගෙන හිටියෙ 17 හවස වෙනකන්ම. මම කිරියෙ දැම්මා. දැන් මම ෆුල් බිසී elakiri එන්න වෙලත් නෑ කඩේ කරගෙන යන්නෙ මම
    Uba kade karanna be kiya kiya ke gagaha hitiyane kalayak
     
    • Sad
    Reactions: G.D.1.nirmal

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    උබ ඔතෙන්ට කලින් ගියා කියල තාත්ත නැතිවෙන්නෙ නැතුව තියෙන්නෙ නෑනෙ. ඩොක්ස්ටර්ස්ල ඉන්න හොදම තැනකනෙ හිටියෙ. උබට පුලුවන් උපරිමයෙන් උබ කරල තියෙන්නෙ. තාත්ත ගෙනා ආයුෂ එච්චර වෙන්න ඇති. ඒනිසා උබ හිත කලබල කරගන්නෙ නැතුව සැහැල්ලුවෙන් හිටපන්.
    තාත්තට නිවන් සුව.