තමන්ගෙ අම්මා තාත්ත නැති වෙනව තරන් දුකක් නෑ වෙන කොහෙවත්. නිවන් සුව ලැබේවා!
aggregate Well-known member Jun 8, 2011 10,707 11,094 113 Jan 12, 2022 #121 තමන්ගෙ අම්මා තාත්ත නැති වෙනව තරන් දුකක් නෑ වෙන කොහෙවත්. නිවන් සුව ලැබේවා! Reactions: Computerbuddy, Stimulus mind and Ryan08
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Jan 12, 2022 #123 අපිට පාලනය කරන්න බැරි දේවල් මචං ඔය. උබ පහා මාරට තාත්තා බලන්න හොස්පිටල් එකට ගියා නම් තාත්තා උබ එන්න විනාඩි පහළවකට කලින් යන්න ගිහින් ඇති.සමහර දේවල් අපිට කොච්චර උවමනාව තිබුනත් වෙනස් කරන්න බෑ. හැබැයි උබට කියන්න ගියේ මොනවද මට ඒක අහගන්න බැරි උනානේ කියන පසුතැවිල්ල උබට හැමදාටම තියෙයි. මගේ වයිෆ්ගේ තාත්තා නැතිවෙලා තියෙන්නේ එයාට අවුරුදු දාසයේදී හාර්ට් ඇටෑක් එකකින්. තාත්තා නැතිවෙච්ච් දවසේ උදේ තාත්තා වැඩට යන්න ලෑස්ති වෙලා මගේ වයිෆ්ගේ ඇද ළගට ඇවිල්ලා යනවා කියලා තියෙනවා ඒත් ඒකී ඇස් දෙක වත් අරින්නේ නැතුව හා තාත්තේ කියලා. කොහොම හරි වැඩ කරන තැනදී අසනීප වෙලා හොස්පිටල් ගෙනියනකොට මගදී නැතිවෙලා. දැන් අවුරුදු තිහකටත් ළගයි ඒත් වයිෆ් තාම දුක් වෙනවා අන්තිම වතාවට තාත්තා ළගට ඇවිත් කතා කරලත් තාත්තා දිහා බලලා ගිහින් එන්න කියලා කියන්න බැරි උනානේ කියලා. Reactions: Computerbuddy, ML1987, Stimulus mind and 3 others
අපිට පාලනය කරන්න බැරි දේවල් මචං ඔය. උබ පහා මාරට තාත්තා බලන්න හොස්පිටල් එකට ගියා නම් තාත්තා උබ එන්න විනාඩි පහළවකට කලින් යන්න ගිහින් ඇති.සමහර දේවල් අපිට කොච්චර උවමනාව තිබුනත් වෙනස් කරන්න බෑ. හැබැයි උබට කියන්න ගියේ මොනවද මට ඒක අහගන්න බැරි උනානේ කියන පසුතැවිල්ල උබට හැමදාටම තියෙයි. මගේ වයිෆ්ගේ තාත්තා නැතිවෙලා තියෙන්නේ එයාට අවුරුදු දාසයේදී හාර්ට් ඇටෑක් එකකින්. තාත්තා නැතිවෙච්ච් දවසේ උදේ තාත්තා වැඩට යන්න ලෑස්ති වෙලා මගේ වයිෆ්ගේ ඇද ළගට ඇවිල්ලා යනවා කියලා තියෙනවා ඒත් ඒකී ඇස් දෙක වත් අරින්නේ නැතුව හා තාත්තේ කියලා. කොහොම හරි වැඩ කරන තැනදී අසනීප වෙලා හොස්පිටල් ගෙනියනකොට මගදී නැතිවෙලා. දැන් අවුරුදු තිහකටත් ළගයි ඒත් වයිෆ් තාම දුක් වෙනවා අන්තිම වතාවට තාත්තා ළගට ඇවිත් කතා කරලත් තාත්තා දිහා බලලා ගිහින් එන්න කියලා කියන්න බැරි උනානේ කියලා.
Darkseid Well-known member Apr 30, 2018 3,765 3,546 113 Jan 12, 2022 #124 නිවන් සුව ලැබේවා! Reactions: Stimulus mind and Ryan08
M mobugbugmo Active member Oct 28, 2020 260 175 43 Jan 12, 2022 #125 mama tatta gawa dawas 7 k witara hitiya ban night maruwen maruwa mata anthima dawase bimama ninda gihin paya bagayaka witara e atare tatta nathi une owa ohoma tamai machan tatta hodin idala nathi unanam loku deyak widawanne nathuwa Reactions: ML1987, Ryan08 and BillionaireBoys
mama tatta gawa dawas 7 k witara hitiya ban night maruwen maruwa mata anthima dawase bimama ninda gihin paya bagayaka witara e atare tatta nathi une owa ohoma tamai machan tatta hodin idala nathi unanam loku deyak widawanne nathuwa
Axeoil Well-known member Mar 29, 2018 1,937 2,313 113 Norway Jan 12, 2022 #127 jeewithe kiyanne kunu godak obe piyathuma eyin midila.
san** Well-known member Feb 21, 2012 5,633 8,822 113 kandy Jan 12, 2022 #129 නිවන්සුව ලැබේවා මචන්. Reactions: Stimulus mind and Ryan08
thushana Well-known member Jun 19, 2010 10,337 6,181 113 Jan 12, 2022 #130 Niwan suwa. Last edited: Jan 12, 2022 Reactions: Stimulus mind
T Tz4400 Well-known member Feb 11, 2021 4,247 1 2,927 113 Jan 12, 2022 #131 Niwan suwa Reactions: Stimulus mind
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 Jan 12, 2022 #132 Niwan suwa machan Reactions: Stimulus mind and Ryan08
Heshan Daminda Well-known member Mar 13, 2009 46,141 1 100,896 113 34 Kalutara Jan 12, 2022 #133 උඹ ළඟ හිටියා නම් හැමදාම මතක් වෙයි තාත්තගේ පන යන හැටි, මට තාමත් නිදාගන්න ගියාම මතක් වෙන්නේ ඒක. පන යනවා කියල දැනගෙනත් උඹට කරන්න දෙයක් නෑ. මොකෝ අතින් අල්ලන්නද පන. ඒ ගිහිල්ලත් විනාඩි 5ක් 10ක් යනකන් තොල් හෙල්ලෙනවා පේනවා. අන්තිම හුස්ම පොඩ්ඩ පොඩ්ඩ යනවා, වැඩක් නෑ ඒ වෙලාව ගැන නම් කතා කරලා. Reactions: Computerbuddy, Darkseid, ML1987 and 4 others
උඹ ළඟ හිටියා නම් හැමදාම මතක් වෙයි තාත්තගේ පන යන හැටි, මට තාමත් නිදාගන්න ගියාම මතක් වෙන්නේ ඒක. පන යනවා කියල දැනගෙනත් උඹට කරන්න දෙයක් නෑ. මොකෝ අතින් අල්ලන්නද පන. ඒ ගිහිල්ලත් විනාඩි 5ක් 10ක් යනකන් තොල් හෙල්ලෙනවා පේනවා. අන්තිම හුස්ම පොඩ්ඩ පොඩ්ඩ යනවා, වැඩක් නෑ ඒ වෙලාව ගැන නම් කතා කරලා.
MrFrog Well-known member Jun 25, 2018 2,375 2,944 113 මාතර Jan 12, 2022 #134 නිවන්සුව ලැබේවා. Reactions: Stimulus mind and Ryan08
Honert Well-known member Aug 21, 2017 1,447 642 113 Jan 12, 2022 #135 නිවන්සුව ලැබේවා මචන් තාත්තට ! Reactions: Ryan08
Don GasCan Well-known member Nov 3, 2010 43,291 49,643 113 සේදවත්ත Jan 12, 2022 #136 සියලු සංස්කාරයෝ නැසෙන සුලුයි Reactions: Ryan08
thedigit2s Well-known member Oct 3, 2009 2,777 3,189 113 37 @ katubedda Jan 12, 2022 #138 තාත්තා ගෙනාපු ආයුෂ ඔච්චර තමයි මචන්. හිත හදාගනින්. අපි හැමොටම වගේ විදපු හෝ විදින්න වෙන වෙදනාවක් තමයි. සුලුතරේකට තමයි ඔය අත්දැකිම නැතිවෙන්නේ.. Reactions: Ryan08
තාත්තා ගෙනාපු ආයුෂ ඔච්චර තමයි මචන්. හිත හදාගනින්. අපි හැමොටම වගේ විදපු හෝ විදින්න වෙන වෙදනාවක් තමයි. සුලුතරේකට තමයි ඔය අත්දැකිම නැතිවෙන්නේ..
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 Jan 12, 2022 #139 ඔයාගේ තාත්තට හොඳ තැනක නැවත ඉපදෙන්න ලැබේවා ..!! Reactions: Stimulus mind
SupiriKollek Well-known member Aug 30, 2021 3,361 5,968 113 Jan 12, 2022 #140 නිවන් සුව ලැබේවා! Reactions: Stimulus mind