තාත්ත නැති වුනා බං!

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    නිවන්සුව ලැවේවා. අම්මවයි තාත්තවයි මගේම වාහනේක දාගෙන කතරගමයි අනුරාදපුරෙයි එක්ක යන්න ආසාවක් තියෙනවා.කවදා පුලුවන් වෙයින්ද මන්දා බන්. ඒ මනුස්සයෝ CD90 ක දාගෙන අපිව පුලුවන් හැම තැනකම එක්ක ගියා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,543
    35,418
    113
    Be strong මචං.
    උඹ කළ යුතු දේ උපරිමයෙන්ම කළා නම් හිත හදාගනිං. දෙමාපියන් අහිමිවීම මට විතරක් නෙමෙයි ලෝකේ හැමෝටම අත්දකින්න වෙන දෙයක් බව තේරුම් ගැනීම දුක තුනී කරගැනීමට ඇති එකම මගයි
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,959
    9,347
    113
    තාත්තට නිවන් සුව ලැබේවා

    නිවන්සුව ලැවේවා. අම්මවයි තාත්තවයි මගේම වාහනේක දාගෙන කතරගමයි අනුරාදපුරෙයි එක්ක යන්න ආසාවක් තියෙනවා.කවදා පුලුවන් වෙයින්ද මන්දා බන්. ඒ මනුස්සයෝ CD90 ක දාගෙන අපිව පුලුවන් හැම තැනකම එක්ක ගියා.
    puluwan ikmnta karapn machn..
    ------ Post added on Mar 6, 2026 at 3:45 AM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,080
    11,497
    113
    ගොඩක් කාලයක් අසනීප වෙලා හිටියේ.. කොහොමත් වැඩි කල් ජීවත් වෙන්නෙ නැති බව කොහොමත් දැනං හිටියා.. මාව පුද්ගලිකව දන්න උන් දන්නව මෙකේ සීන් එක.. ... ගොඩක් එයාගෙ වැඩ වලටම බිසී වෙලා හිටිය නිසා ඔලුවෙ හැම වෙලේම ලොකු ස්ට්‍රෙස් එකක් තිබ්බා.. දැං ඒ අමතර ස්ට්‍රෙස් එක නෑ.. ලොකු හිස් බවක් දැනෙනව 😔 නිකං පර්පස් එකක් නෑ වගේ..
    මොනා කරන්නද, ඔහොම තමයි, අන්තිමට හැමොටම වෙන දෙ නෙ, එත් ලඟ ඉන්න අය තමයි දන්නෙ දුක. May he rest in peace!
     
    • Like
    Reactions: Inigo Montoya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,054
    5,770
    113
    නිවන් සුව මචං. මාත් ඕක අත්වින්දා . අමුතුම හැගීමක් ඕක. කාලය තමයි විසදුම
     
    • Like
    Reactions: Inigo Montoya

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,420
    12,403
    113
    මගේ තාත්තාත් පිලිකාවකින් නැති වුනා මචං. අදටත් මට තනියම ඉන්නකොට ඇඩෙනවා බන්..ඉස්සර සිද්දි මතක් වෙනවා..පුලුවන් තරම් තමන්ගේ ආගමට ධර්මයට හිත තියාගෙන ජීවිතේ යථාර්තය තේරුම් ගන්න බලපන්. වෙන විකල්පයක් නෑ...හැමෝම මෙහෙම හිටියට අපි හැමෝම මැරෙනවා බන්

    තාත්තට නිවන් සුව ලැබේවා...