puluwan ikmnta karapn machn..නිවන්සුව ලැවේවා. අම්මවයි තාත්තවයි මගේම වාහනේක දාගෙන කතරගමයි අනුරාදපුරෙයි එක්ක යන්න ආසාවක් තියෙනවා.කවදා පුලුවන් වෙයින්ද මන්දා බන්. ඒ මනුස්සයෝ CD90 ක දාගෙන අපිව පුලුවන් හැම තැනකම එක්ක ගියා.
මොනා කරන්නද, ඔහොම තමයි, අන්තිමට හැමොටම වෙන දෙ නෙ, එත් ලඟ ඉන්න අය තමයි දන්නෙ දුක. May he rest in peace!ගොඩක් කාලයක් අසනීප වෙලා හිටියේ.. කොහොමත් වැඩි කල් ජීවත් වෙන්නෙ නැති බව කොහොමත් දැනං හිටියා.. මාව පුද්ගලිකව දන්න උන් දන්නව මෙකේ සීන් එක.. ... ගොඩක් එයාගෙ වැඩ වලටම බිසී වෙලා හිටිය නිසා ඔලුවෙ හැම වෙලේම ලොකු ස්ට්‍රෙස් එකක් තිබ්බා.. දැං ඒ අමතර ස්ට්‍රෙස් එක නෑ.. ලොකු හිස් බවක් දැනෙනවනිකං පර්පස් එකක් නෑ වගේ..