තාත්ත නැති වුනා බං!

vgp

Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Niwan සුව. ඕක තමයී මචං ජීවන චක්‍රය. සමහරු කලින් යනවා සමහරු කල් ඉඳලා යනවා. කවද හරි යන්න ඕන.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ගොඩක් කාලයක් අසනීප වෙලා හිටියේ.. කොහොමත් වැඩි කල් ජීවත් වෙන්නෙ නැති බව කොහොමත් දැනං හිටියා.. මාව පුද්ගලිකව දන්න උන් දන්නව මෙකේ සීන් එක.. ... ගොඩක් එයාගෙ වැඩ වලටම බිසී වෙලා හිටිය නිසා ඔලුවෙ හැම වෙලේම ලොකු ස්ට්‍රෙස් එකක් තිබ්බා.. දැං ඒ අමතර ස්ට්‍රෙස් එක නෑ.. ලොකු හිස් බවක් දැනෙනව 😔 නිකං පර්පස් එකක් නෑ වගේ..
    නිවන්සුව ලැබේවා ...! 🙏
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,452
    8,921
    113
    ගොඩක් කාලයක් අසනීප වෙලා හිටියේ.. කොහොමත් වැඩි කල් ජීවත් වෙන්නෙ නැති බව කොහොමත් දැනං හිටියා.. මාව පුද්ගලිකව දන්න උන් දන්නව මෙකේ සීන් එක.. ... ගොඩක් එයාගෙ වැඩ වලටම බිසී වෙලා හිටිය නිසා ඔලුවෙ හැම වෙලේම ලොකු ස්ට්‍රෙස් එකක් තිබ්බා.. දැං ඒ අමතර ස්ට්‍රෙස් එක නෑ.. ලොකු හිස් බවක් දැනෙනව 😔 නිකං පර්පස් එකක් නෑ වගේ..
    Uba salakuwa nisa kisi pasuthaweemak na. Sathiyak 2 k wage thiyei.

    මේ පුනරුද කාලේ ඔවා හිතට ගන්න එපා කොහොම හරි අනුර අයියා ගොඩ දාන විදියක් බලමු මචන්🙏🙏

    Me httige putha minihek ge dukakk kiwwat thread eka hanwa
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,591
    1
    51,292
    113
    ප*යාගල
    sorry.com
    ටික දවසක් යනකන් අර පාලු මූසල ගතිය දැනෙනව බන්. අපෙ ගෙදර තාත්තා ,ආච්චි ,සීයා 3 දෙනාම පෝලිමට නැති උනා. ජිවිතේ ඔහොම තමා.
    තාත්තා වෙනුවෙන් කරන්න පුළුවන් දාන පින්කම් ටික කරල පින් දියන්.
    ගෙදර වෙන කවුරුත් නැත්නම් තනියම ඉන්න එපා චුට්ටක් එලියට පලයන්.



    නිවන් සුව ලැබේවා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඔයාගේ තාත්තට නිවන් සුව ලැබේවා !!
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    පතන්නාවු බොධියකින් ඉක්මනට නිවන ලැබේවා...!
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,113
    733
    113
    Loosing a father is the worst thing that can happen to your life, I lost mine back in 2021.
    One advice I will give you, keep his best memorise and become what he wanted you to become and now you are the backbone of the family, Respect his last wishes and take care of your famil brother, May God bless you and your family,