තාත්ත හොස්පිට්ල්

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මට සතිදෙකට කලින් වෙච්ච දේ ඔය වගේ තමයි.. ත්රෙඩ් එකක් දාලා කියන්න හිතුනා... එත් බලු බයි රැල එක්ක කොමෙන්ට් කර කර ඔට්ටු වෙන්න වෙලාවක් නැති කමට නිකන් හිටියා...

    ජයවර්දනපුර හොස්පිටල් එකේ ඇහේ සුදට තාත්තා නැවැත්තුවා.. දවසකට පස්සේ තමයි දොස්තර බලල මෙෂමන්ට් එක දෙන්නේ කාචේ.... ඩොක්ටර් දෙන්නේ ගේට් එක ගාවම තියෙන කඩෙන් කාච ගන්න පුළුවන් වෙන්න.. ලේසි නිසා...

    කඩේට ගියාම තමයි කිව්වේ ලාස්ට් ස්ටොක් එක ඒගොල්ලෝ ගාව තිබ්බේ.. දැන් බඩු නෑ කියල.... 21+ පහල සයිස් කීපයක් විතර තියෙනවා කිව්වා.. දොස්තරට කදෙන්ම කෝල් කරලත් කිව්වා.....

    පස්සේ අපි දවල් 1 ට ආයි දොස්තරට කිව්වා මෙහෙම දෙයක් වෙලා කියල... අපි දන්නා තැන්වලත් බැලුව... ආසිරි, ගෝල්ඩන් කී, විෂන් කෙයාර්, ඩෙල්මේජ් ... මේ කොහෙවත් නෑ බන් 21 උඩ එව්වා ...

    මම ගාල්ලේ කරාපිටියෙත් අපේ කෙනෙක් හරහා හොස්පිටල් එකේන් බැලුවා... ඒ අවට හරි ගන්න තියේද කියල බැලුව... එහෙත් නෑ... දොස්තරට මේ ඔක්කොම කිව්වා... කීවට පස්සේ දොස්තර කිව්වා හවස 4 ට හරියට පණිවිඩයක් ඒයාට එනවා එකෙන් තමයි කියන්න පුළුවන් බඩු ලැබෙයිද නැත්ද කියලා කිව්වා... ... කාච අවේ නැති උනොත් හවස 4 ට ටිකට් කපන්න කිව්වා කාච නැති ඔක්කොම ගේම .... අපි 5 හිටියා... ගෑනු වාට්ටුවල නම් කි දෙනෙක් ඉන්නවද දන්නෙත් නෑ ඒ ගැටලුවෙන්...

    හවස 4 වෙනකන් බකන්නිලන් හිටියා හොස්පිටල් එකේ... ඔන්න 4 ට තමයි දොස්තර කොහෙන්ද කාච කීපයක් හොයා ගෙන තිබ්බා... හැබැයි ඉන්දියන් එකක් වෙන්න ඕනා... ගාන අඩුයි ....යන්තම් කරගන්න පුළුවන් උනා ...

    ඔන්න ඔහොමයි දැන් තත්වේ.... බඩු නෑ.... මිනිස්සුන්ට ලෙඩකට වත් බෙහෙත් කර ගන්න බැරි රටක් උඩ දැන් අපි ඉන්නේ... හිතලා බලපන්කො රජෙ ඉස්පිරිතාල වල දැන් කාච සැත්කමක් කරන්නේ කොහොමද කියල... ලිස්ට් එක ට වෙලා බලන් ඉන්න තමයි වෙන්නේ මිනිස්සුන්ට....

    @skymicro

    මගේ කොමෙන්ට් එකත් උබගේ පොස්ට් එකට යටින් අලවපන් පලවෙනි පිටේ..... කාට හරි වැදගත් වෙයි කියලා හිතෙනවා... කොමෙන්ට් එක දැකලා අඩුම තරමේ පහු කර කර හිටි කෙනෙක් නම් හෙට අනික්දාම හොස්පිටල් එකට ගිහින් කර ගනී නේ බඩු නැතිබව හරි දැනගෙන...

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Mekada hoyapu eka

    iodosorb-powder-3g_sp17186.jpg
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    2000 මගේ තාත්තා නිවුමෝනියා හැදිලා ඉද්දී, බේතක් තිබ්බේ නෑ..... ඒක කිව්වෙත් නෑ....අමාරු වුණාට පස්සේ කිව්වා බේතක් නෑ කියලා. පුද්ගලික රෝහලකට දාලා බේර ගත්තා.....

    මට තාම මතක් වෙනවා ඩොකටර් වේසි "තව දවස් දෙක තුනකින් එකක් අරන් බලමු" ගාණකට වත් නැතිව කියපු හැකි. ඒකි බෙහෙත් දන්නෙත් නෑ.....නර්ස් තමයි ඕන බෙහෙත නෑ කිව්වේ.
    Ape thaththatath oka una cancer hospital ekedi 2018. Egolla habai adeshakayak deela thibba. Habai aththatama kalin kiwwanm eka mona loken hari hoyala denawa

    Wish your father a speedy recovery @skymicro
    ------ Post added on Aug 29, 2022 at 11:46 AM
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මට සතිදෙකට කලින් වෙච්ච දේ ඔය වගේ තමයි.. ත්රෙඩ් එකක් දාලා කියන්න හිතුනා... එත් බලු බයි රැල එක්ක කොමෙන්ට් කර කර ඔට්ටු වෙන්න වෙලාවක් නැති කමට නිකන් හිටියා...

    ජයවර්දනපුර හොස්පිටල් එකේ ඇහේ සුදට තාත්තා නැවැත්තුවා.. දවසකට පස්සේ තමයි දොස්තර බලල මෙෂමන්ට් එක දෙන්නේ කාචේ.... ඩොක්ටර් දෙන්නේ ගේට් එක ගාවම තියෙන කඩෙන් කාච ගන්න පුළුවන් වෙන්න.. ලේසි නිසා...

    කඩේට ගියාම තමයි කිව්වේ ලාස්ට් ස්ටොක් එක ඒගොල්ලෝ ගාව තිබ්බේ.. දැන් බඩු නෑ කියල.... 21+ පහල සයිස් කීපයක් විතර තියෙනවා කිව්වා.. දොස්තරට කදෙන්ම කෝල් කරලත් කිව්වා.....

    පස්සේ අපි දවල් 1 ට ආයි දොස්තරට කිව්වා මෙහෙම දෙයක් වෙලා කියල... අපි දන්නා තැන්වලත් බැලුව... ආසිරි, ගෝල්ඩන් කී, විෂන් කෙයාර්, ඩෙල්මේජ් ... මේ කොහෙවත් නෑ බන් 21 උඩ එව්වා ...

    මම ගාල්ලේ කරාපිටියෙත් අපේ කෙනෙක් හරහා හොස්පිටල් එකේන් බැලුවා... ඒ අවට හරි ගන්න තියේද කියල බැලුව... එහෙත් නෑ... දොස්තරට මේ ඔක්කොම කිව්වා... කීවට පස්සේ දොස්තර කිව්වා හවස 4 ට හරියට පණිවිඩයක් ඒයාට එනවා එකෙන් තමයි කියන්න පුළුවන් බඩු ලැබෙයිද නැත්ද කියලා කිව්වා... ... කාච අවේ නැති උනොත් හවස 4 ට ටිකට් කපන්න කිව්වා කාච නැති ඔක්කොම ගේම .... අපි 5 හිටියා... ගෑනු වාට්ටුවල නම් කි දෙනෙක් ඉන්නවද දන්නෙත් නෑ ඒ ගැටලුවෙන්...

    හවස 4 වෙනකන් බකන්නිලන් හිටියා හොස්පිටල් එකේ... ඔන්න 4 ට තමයි දොස්තර කොහෙන්ද කාච කීපයක් හොයා ගෙන තිබ්බා... හැබැයි ඉන්දියන් එකක් වෙන්න ඕනා... ගාන අඩුයි ....යන්තම් කරගන්න පුළුවන් උනා ...

    ඔන්න ඔහොමයි දැන් තත්වේ.... බඩු නෑ.... මිනිස්සුන්ට ලෙඩකට වත් බෙහෙත් කර ගන්න බැරි රටක් උඩ දැන් අපි ඉන්නේ... හිතලා බලපන්කො රජෙ ඉස්පිරිතාල වල දැන් කාච සැත්කමක් කරන්නේ කොහොමද කියල... ලිස්ට් එක ට වෙලා බලන් ඉන්න තමයි වෙන්නේ මිනිස්සුන්ට....
    lankawe karume thamai bn:(. issarahata pc part wage podi behathath apitama ratakin import karanna wei.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    lankawe karume thamai bn:(. issarahata pc part wage podi behathath apitama ratakin import karanna wei.

    ඔව් හිතලා බලන්න 60/- 70/- වියදන් කරන්න බැරිව රජේ ඉස්පිරිතාලෙන් කර ගන්න බලා ගෙන ඉන්න ලෙඩක් ට අත්වෙන ඉරණම.... ඇහේ සුද පරක්කු කරන්න හොද නෑ බන්.... පරක්කු උනාම කාචේ දාලාත් ගොඩ ගන්න බෑ.... ලිස්ට් එකට වෙලා ඉන්න ලෙඩ්ඩු අසරණ වෙලා ඉන්නේ මේ වෙලේ.....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට සතිදෙකට කලින් වෙච්ච දේ ඔය වගේ තමයි.. ත්රෙඩ් එකක් දාලා කියන්න හිතුනා... එත් බලු බයි රැල එක්ක කොමෙන්ට් කර කර ඔට්ටු වෙන්න වෙලාවක් නැති කමට නිකන් හිටියා...

    ජයවර්දනපුර හොස්පිටල් එකේ ඇහේ සුදට තාත්තා නැවැත්තුවා.. දවසකට පස්සේ තමයි දොස්තර බලල මෙෂමන්ට් එක දෙන්නේ කාචේ.... ඩොක්ටර් දෙන්නේ ගේට් එක ගාවම තියෙන කඩෙන් කාච ගන්න පුළුවන් වෙන්න.. ලේසි නිසා...

    කඩේට ගියාම තමයි කිව්වේ ලාස්ට් ස්ටොක් එක ඒගොල්ලෝ ගාව තිබ්බේ.. දැන් බඩු නෑ කියල.... 21+ පහල සයිස් කීපයක් විතර තියෙනවා කිව්වා.. දොස්තරට කදෙන්ම කෝල් කරලත් කිව්වා.....

    පස්සේ අපි දවල් 1 ට ආයි දොස්තරට කිව්වා මෙහෙම දෙයක් වෙලා කියල... අපි දන්නා තැන්වලත් බැලුව... ආසිරි, ගෝල්ඩන් කී, විෂන් කෙයාර්, ඩෙල්මේජ් ... මේ කොහෙවත් නෑ බන් 21 උඩ එව්වා ...

    මම ගාල්ලේ කරාපිටියෙත් අපේ කෙනෙක් හරහා හොස්පිටල් එකේන් බැලුවා... ඒ අවට හරි ගන්න තියේද කියල බැලුව... එහෙත් නෑ... දොස්තරට මේ ඔක්කොම කිව්වා... කීවට පස්සේ දොස්තර කිව්වා හවස 4 ට හරියට පණිවිඩයක් ඒයාට එනවා එකෙන් තමයි කියන්න පුළුවන් බඩු ලැබෙයිද නැත්ද කියලා කිව්වා... ... කාච අවේ නැති උනොත් හවස 4 ට ටිකට් කපන්න කිව්වා කාච නැති ඔක්කොම ගේම .... අපි 5 හිටියා... ගෑනු වාට්ටුවල නම් කි දෙනෙක් ඉන්නවද දන්නෙත් නෑ ඒ ගැටලුවෙන්...

    හවස 4 වෙනකන් බකන්නිලන් හිටියා හොස්පිටල් එකේ... ඔන්න 4 ට තමයි දොස්තර කොහෙන්ද කාච කීපයක් හොයා ගෙන තිබ්බා... හැබැයි ඉන්දියන් එකක් වෙන්න ඕනා... ගාන අඩුයි ....යන්තම් කරගන්න පුළුවන් උනා ...

    ඔන්න ඔහොමයි දැන් තත්වේ.... බඩු නෑ.... මිනිස්සුන්ට ලෙඩකට වත් බෙහෙත් කර ගන්න බැරි රටක් උඩ දැන් අපි ඉන්නේ... හිතලා බලපන්කො රජෙ ඉස්පිරිතාල වල දැන් කාච සැත්කමක් කරන්නේ කොහොමද කියල... ලිස්ට් එක ට වෙලා බලන් ඉන්න තමයි වෙන්නේ මිනිස්සුන්ට....
    :censored::censored::censored::censored::censored:

    Mekada hoyapu eka

    iodosorb-powder-3g_sp17186.jpg
    ගත්ත එක නම් කහ පාට . ඔය වගේ පැකට් එකක් තමා
    ------ Post added on Aug 29, 2022 at 12:02 PM
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    කකුලෙ පොඩි ඔපරේශන් එකක් කරල අදට දවස් 18ක් ඔපරේශන් එක කරල . තුවාලෙ වේලෙන්නෙ නෑ කියල ගෙදර එන්න දුන්නෙ නෑ . ඊයෙ තමා කිව්වෙ ඒ වගේ තුවාල වලට දාන බෙහෙත් ආවෙ නෑ සති ගානකින් ඒකයි වේලෙන්න පරක්කු කියල . ඉතින් එලියෙන් ගන්න ඇහුවහම ලියල දුන්න . දවසක් මහන්සි වෙලා එක පැකට් එකක් හොයාගත්ත පැකට් එකේ ග්‍රෑම් 5යි තියෙන්නෙ 4300 යි . දැන් මාසෙකට විතර කලින් 400යි ලු .

    දන්දිනාට හමන්නන්න මට කියන්න දේවල් නෑ. බලු රාජපස්ස හැත්ත මරාගෙන මැරෙන්න හිතිල තියෙන්නෙ .

    --------------------------------------------------------------------------------------------------------------------

    Behethe nama dahan, photo ekak ekka, tho koheda gewal?
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    mona karannada bn thani shinhala boudda wesige puthek one kiyala neda me okkoma karagatte. Meka ubata witarak nemei chande daapu hemotama paadamak.
     
    • Like
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ටොයියෝ කියන්නේ අමුතුම ජාතියක් තාත්තා ගේ මළ මිනියෙන් හරි කම ක් නැහැ දේශපාලන වාසියක් ගන්න බලන්නේ 🤣🤣🤣
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,646
    1
    4,492
    113
    Matale
    උඹනෙ ගොනා වගේ තුවාලයක් හොඳ කොරගන්න බැරි එවුන්ට කකුල් කපන්න බාර දීල තියෙන්නේ.

    ගොන් කම් කොරල අනුන්ට දොස් කියන්න එපා.

    එක කුරුම්බැට්ටියයි යන්නෙ ඔය තුවාලෙ ගොඩ දාන්න.
    අප්පුගෙන් බලාපොරොත්තු උනේ, "ඕකට කකුලට බෙහෙත් කරලා හරියන්නේ නැ. ලෙඩේ තියෙන්නේ බඩේ" කියන උත්තරේ.

    තාත්තට ඉක්මනට සනීප වේවා !!!
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අප්පුගෙන් බලාපොරොත්තු උනේ, "ඕකට කකුලට බෙහෙත් කරලා හරියන්නේ නැ. ලෙඩේ තියෙන්නේ බඩේ" කියන උත්තරේ.

    තාත්තට ඉක්මනට සනීප වේවා !!!
    ඒකට කකුල කපල හරියන්නෙ නෑනේ. 🤢
     
    • Like
    Reactions: ML1987