තාත්ත හොස්පිට්ල්

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඊයෙ තමා කිව්වෙ ඒ වගේ තුවාල වලට දාන බෙහෙත් ආවෙ නෑ සති ගානකින් ඒකයි වේලෙන්න පරක්කු කියල . ඉතින් එලියෙන් ගන්න ඇහුවහම ලියල දුන්න .
    eka kalin kiyanna be nurselata. padiya nam welawata wedi kragannawa pinbath hethikarea ammata ukanna...kalin oka kiwwa nam thuwale welagena, hoda wela gedarath gihin neh.
    balapanko ithin..
    mchn ubata tawa oken ona wenwa nam meke post1k daapan hoyala ewawi pluwan aya. matara side1n maath balannam... tattata ikman suwaya pathanawa...!!!!!!!!!!!!