තාපගතික කපාට

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උශ්ණත්ව වෙනස්වීම් අනුව නළයකින් වගේ ගලායන දෙයක පීඩනය/සීග්‍රතාව වෙනස් කරන්න ගන්න වෑල් නේද? මම දන්න හැටියට ඔය කිව්වෙ. හරිද දන්නෑ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Thermo Valve කියන එකටද බන් ඔය නම් කියන්නේ. ඒකනම් වාහන වල පාව්ච්චි වෙන්වා නේද ශුවර්ම නැ බන්. සිංහල නමින් හදුන්වන්නේ ඒකමද කියල