තාපගතික කපාට කියන්නේ මොනාද?
Ras Al Gul Active member Oct 23, 2016 443 179 43 Kaduwela Mar 10, 2017 #1 තාපගතික කපාට කියන්නේ මොනාද?
P pradeeplk1025 Well-known member May 23, 2007 7,539 3,642 113 Mar 10, 2017 #2 උශ්ණත්ව වෙනස්වීම් අනුව නළයකින් වගේ ගලායන දෙයක පීඩනය/සීග්රතාව වෙනස් කරන්න ගන්න වෑල් නේද? මම දන්න හැටියට ඔය කිව්වෙ. හරිද දන්නෑ
උශ්ණත්ව වෙනස්වීම් අනුව නළයකින් වගේ ගලායන දෙයක පීඩනය/සීග්රතාව වෙනස් කරන්න ගන්න වෑල් නේද? මම දන්න හැටියට ඔය කිව්වෙ. හරිද දන්නෑ
dmtx Well-known member Dec 1, 2011 22,231 4,124 113 Mar 10, 2017 #3 Thermo Valve කියන එකටද බන් ඔය නම් කියන්නේ. ඒකනම් වාහන වල පාව්ච්චි වෙන්වා නේද ශුවර්ම නැ බන්. සිංහල නමින් හදුන්වන්නේ ඒකමද කියල
Thermo Valve කියන එකටද බන් ඔය නම් කියන්නේ. ඒකනම් වාහන වල පාව්ච්චි වෙන්වා නේද ශුවර්ම නැ බන්. සිංහල නමින් හදුන්වන්නේ ඒකමද කියල