thanks mchn~ 2
ita wadi misak adu ne
yata kalu gal bamma dala, block gal walin badinawa nan
මේ ඉඩම් දෙකක් මචන්උඹේ පැත්තට ඉන්න to කාරයා අල්ලාගෙන ප්ලැන් එකක් ඇඳලා නගරසභාවට දාලා අනුමැතිය ගනින් දැනට හදලා තියෙන කැල්ලටත් එක්කම. අනාගතයේ එන ප්රශ්නවලට ඒක වැදගත්. උඹ වාස්තු ගැන විස්වාස කරනවානම් ඔය ඉඩමේ හැඩය ගැන වාස්තු එකෙක් ගෙන් උපදෙසක් ගනින් මොකද ඕකේ පොඩි අවුලක් තියෙනවා වගේ පේනවා
තැන්ක්ස් මචන්තාප්පෙ යටට අර කලු ගල් බැම්ම හරියට දාගන්න. ඊට පස්සෙ ගනන් අඩු බ්ලොක් ගලක් තියෙනවා එකෙන් බදින්න තියෙන්නෙ.
තැන්ක්ස් මචන්Bas + Golaya 1 day 6000/- yanawa ban.
ගොඩක් ඉස්තුති මචන්bricks cost (bricks+labor+materials)= 200,000
Foundation (assuming flat land) = 450,000
Tie beam= 150,000 (materials+labor)
Columns = 180,000 (materials+labor)
Plastering one both sides = 300,000 (materials+labor)
other (lighting, grills, metal fences, design items etc) = depends
kohomat 1.3-1.5M aathe tiyaganna, nettam kotas widiyata karanna. tikak mahansi unot under 1M karanna puluwan. foundation lokuwata noda, tie beam eka uda gal badala, plastering ekata one shot wage method ekak use karala or plastering nokarana widiyata hadala....
2800/ftmata 100 feet diga, 6feet usa thappeta depaththa plaster karala karaganna 280000k giya masa 3kata kalin.
Complete krnna giya gaanada mchn me. බ්ලොක් ගල් ඒවට මෙව්ටmata 100 feet diga, 6feet usa thappeta depaththa plaster karala karaganna 280000k giya masa 3kata kalin.
මේ ඉඩම් දෙකක් මචන්
තැන්ක්ස් මචන්
------ Post added on Aug 16, 2021 at 11:11 AM
තැන්ක්ස් මචන්
------ Post added on Aug 16, 2021 at 11:12 AM
ගොඩක් ඉස්තුති මචන්
------ Post added on Aug 16, 2021 at 11:12 AM
නිකන් නග්ගන්ව විතරයිකපරාරු කරනවද නිකං නග්ගනවා විතරද