තාප්පේ ගහන්න උදව්ව් ??????

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    1629086977432.png
     
    • Like
    Reactions: NRTG

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උඹේ පැත්තට ඉන්න to කාරයා අල්ලාගෙන ප්ලැන් එකක් ඇඳලා නගරසභාවට දාලා අනුමැතිය ගනින් දැනට හදලා තියෙන කැල්ලටත් එක්කම. අනාගතයේ එන ප්‍රශ්නවලට ඒක වැදගත්. උඹ වාස්තු ගැන විස්වාස කරනවානම් ඔය ඉඩමේ හැඩය ගැන වාස්තු එකෙක් ගෙන් උපදෙසක් ගනින් මොකද ඕකේ පොඩි අවුලක් තියෙනවා වගේ පේනවා
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    bricks cost (bricks+labor+materials)= 200,000
    Foundation (assuming flat land) = 450,000
    Tie beam= 150,000 (materials+labor)
    Columns = 180,000 (materials+labor)
    Plastering one both sides = 300,000 (materials+labor)
    other (lighting, grills, metal fences, design items etc) = depends

    kohomat 1.3-1.5M aathe tiyaganna, nettam kotas widiyata karanna. tikak mahansi unot under 1M karanna puluwan. foundation lokuwata noda, tie beam eka uda gal badala, plastering ekata one shot wage method ekak use karala or plastering nokarana widiyata hadala....
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    උඹේ පැත්තට ඉන්න to කාරයා අල්ලාගෙන ප්ලැන් එකක් ඇඳලා නගරසභාවට දාලා අනුමැතිය ගනින් දැනට හදලා තියෙන කැල්ලටත් එක්කම. අනාගතයේ එන ප්‍රශ්නවලට ඒක වැදගත්. උඹ වාස්තු ගැන විස්වාස කරනවානම් ඔය ඉඩමේ හැඩය ගැන වාස්තු එකෙක් ගෙන් උපදෙසක් ගනින් මොකද ඕකේ පොඩි අවුලක් තියෙනවා වගේ පේනවා
    මේ ඉඩම් දෙකක් මචන්

    තාප්පෙ යටට අර කලු ගල් බැම්ම හරියට දාගන්න. ඊට පස්සෙ ගනන් අඩු බ්ලොක් ගලක් තියෙනවා එකෙන් බදින්න තියෙන්නෙ.
    තැන්ක්ස් මචන්
    ------ Post added on Aug 16, 2021 at 11:11 AM

    Bas + Golaya 1 day 6000/- yanawa ban.
    තැන්ක්ස් මචන්
    ------ Post added on Aug 16, 2021 at 11:12 AM

    bricks cost (bricks+labor+materials)= 200,000
    Foundation (assuming flat land) = 450,000
    Tie beam= 150,000 (materials+labor)
    Columns = 180,000 (materials+labor)
    Plastering one both sides = 300,000 (materials+labor)
    other (lighting, grills, metal fences, design items etc) = depends

    kohomat 1.3-1.5M aathe tiyaganna, nettam kotas widiyata karanna. tikak mahansi unot under 1M karanna puluwan. foundation lokuwata noda, tie beam eka uda gal badala, plastering ekata one shot wage method ekak use karala or plastering nokarana widiyata hadala....
    ගොඩක් ඉස්තුති මචන්
    ------ Post added on Aug 16, 2021 at 11:12 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ ඉඩම් දෙකක් මචන්

    තැන්ක්ස් මචන්
    ------ Post added on Aug 16, 2021 at 11:11 AM

    තැන්ක්ස් මචන්
    ------ Post added on Aug 16, 2021 at 11:12 AM

    ගොඩක් ඉස්තුති මචන්
    ------ Post added on Aug 16, 2021 at 11:12 AM

    චිප් ගලක් තියෙනවා බන්. එකත් ශේප් වෙයි වගෙ. අපෙ ගෙදර අඩි 40ක වගෙ ගැහුවා චිප් ගලෙන්. දැන් අවුරුදු 15ක් වගෙ ඇති හොදට තියෙනවා. වැස්සට දිය වෙන්නෙ එහෙම නෑ. කපරාරු නොකරත්
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    බඩු ගණන් බන් එකයි අවුල මගේ කන්ඩිය තියන ඉඩමක අඩි 165 ක් ව්ගේ ගහන්න මීට මාස 6 කට වගේ හියේ 1 ක් එගේ.
    බ්ලොක් ගල කනැග්ගුව විතරයි
    කන්ද නිසා අඩි 2 1/2 විතර ගියා බේස් එක පලල
     
    • Like
    Reactions: NRTG and Solo Rider