තාප්පේ ගහන්න උදව්ව් ??????

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    බඩු ගණන් බන් එකයි අවුල මගේ කන්ඩිය තියන ඉඩමක අඩි 165 ක් ව්ගේ ගහන්න මීට මාස 6 කට වගේ හියේ 1 ක් එගේ.
    බ්ලොක් ගල කනැග්ගුව විතරයි
    කන්ද නිසා අඩි 2 1/2 විතර ගියා බේස් එක පලල
    අඩි කියක්ද මචන් උස. ලක්සෙද ගියේ
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    203727383_127843766142974_515527649811495225_n.jpg

    Check this
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    අඩි කියක්ද මචන් උස. ලක්සෙද ගියේ
    1 m බන්... 😊
    ෆවුන්ඩශන් එක , එක පැත්තෙන් අඩි 5 ක් උසයි
    අනිත් පැති 2 ක අවරේජ් අඩි 2ක් වගේ
    බ්ලොක් ගල් 7ක් උසයි, කපරාරු නැ
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    "උඹේ පැත්තට ඉන්න to කාරයා අල්ලාගෙන ප්ලැන් එකක් ඇඳලා නගරසභාවට දාලා අනුමැතිය ගනින් දැනට හදලා තියෙන කැල්ලටත් එක්කම. අනාගතයේ එන ප්‍රශ්නවලට ඒක වැදගත්."
    meka wadagath. mata ohoma bama gahanda gihin allapu eka compalin karala oka nathi nisa nawathanda kiwa. aye oka aragana thama wada patan gathe. eka nisa oka ara ganin. habai To ta kiyanda epa 8 feet kiyala. bama gahanda puluwanne 6 feet witharai nitheyen. pase gahapan 8 feet
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940

    allapu gedara ekata mokadda thiyana puke amaruwa ban. mata ohoma un penna baha.
    uta umbalage waththa balanna naha kiyalada?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    allapu gedara ekata mokadda thiyana puke amaruwa ban. mata ohoma un penna baha.
    uta umbalage waththa balanna naha kiyalada?
    ඔව් බන්, මම තට්ටු 3කට පොඩි ගෙයක් ගැහුවා බදු දෙන්නම හිතාගෙන , පිටිපස්සේ ගෙදර ප*යා නගරසභාවට පෙස්සම් ගැහුවා ඌට හුලං එන්නේ නෑ කියලා , ප්ලැන් එකක් ඇඳලා නගරසභාවට දාලා අනුමැතිය තිබුන නිසා ඌට කරන්න දෙයක් තිබුනේ නෑ , ඊට පස්සේ ud එකට & තව කොහාටද පෙස්සම් ගැහුවා නගරසභාවේ උන් මගෙන් පගාව අරගෙන හොරට ප්ලැන් එක අනුමත කරලා කියලා

    ඔහොම තමයි බන් ලංකාවේ කැ*යෝ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    ඔව් බන්, මම තට්ටු 3කට පොඩි ගෙයක් ගැහුවා බදු දෙන්නම හිතාගෙන , පිටිපස්සේ ගෙදර ප*යා නගරසභාවට පෙස්සම් ගැහුවා ඌට හුලං එන්නේ නෑ කියලා , ප්ලැන් එකක් ඇඳලා නගරසභාවට දාලා අනුමැතිය තිබුන නිසා ඌට කරන්න දෙයක් තිබුනේ නෑ , ඊට පස්සේ ud එකට & තව කොහාටද පෙස්සම් ගැහුවා නගරසභාවේ උන් මගෙන් පගාව අරගෙන හොරට ප්ලැන් එක අනුමත කරලා කියලා

    ඔහොම තමයි බන් ලංකාවේ කැ*යෝ
    kari saba wala TO lata kiyala wadak karaganna yaddi phone recording on karagena palayalla...
    oka kohe giyath puruddak karaganna ona me rate minissu. mokada katawal walin karana horakam okun kola wala liyanne naha.
    bahutharaya paga karayo...
    dena ekath waradee, ganna ekath waradee
     
    • Like
    Reactions: maticat

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Paint nathuwa finish karannama 8-9k yai ban. Bas kuli thama ithin adu karaganna thiyenne. APe maha gedara thappe kadan watila haduwa.ammo badu wala ganan.
    Cement - 950-100
    Sand - 14500-1500
    Kambi - 1000+
    Metal - 8000-9000
    block gal -44-47
    Engineering gadola -
    kalugal - 8000+(mathaka hatiyata)
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    kari saba wala TO lata kiyala wadak karaganna yaddi phone recording on karagena palayalla...
    oka kohe giyath puruddak karaganna ona me rate minissu. mokada katawal walin karana horakam okun kola wala liyanne naha.
    bahutharaya paga karayo...
    dena ekath waradee, ganna ekath waradee
    හරියටම හරි, මගේ අත්දැකීම් වලින් කඩුවෙල සභාවෙ ඉන්නව එකෙක් ක@න් කියල, ඌ යකෝ මරුවෙක්. වැඩේ කියන්න ඇතුලෙ හැමෝමත් දන්නව එහෙම තමයි කියල, බයනැතුව කරන්නෙ කොහොමද කියල තමයි හිතාගන්න බැරි.
     
    • Like
    Reactions: jhnnwp

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    උබම ගණන් බලපන් මචං යටට ගල්බැම්ම බැදලා කොන්ක්‍රීට් ලින්ටන් එකක් දාලා.ඒක උඩ බිත්ති බදින්න කල්පැවැත්ම හොදයි. ගල් සයිස් එක බලලා අවශ්‍ය ගල් ගණන බලන්න බාසුන්නැහේ ගලක් බදින්න කීයක් ගන්නවද කියලා බලලා ගණන් හදා ගන්න පුලුවන් මචං.
     
    • Like
    Reactions: NRTG