yakada kanu dala ewa medata ICC krameta beam bassanna.
wadima wunoth 3 mil yai
yakada kanu dala ewa medata ICC krameta beam bassanna.
අඩි කියක්ද මචන් උස. ලක්සෙද ගියේබඩු ගණන් බන් එකයි අවුල මගේ කන්ඩිය තියන ඉඩමක අඩි 165 ක් ව්ගේ ගහන්න මීට මාස 6 කට වගේ හියේ 1 ක් එගේ.
බ්ලොක් ගල කනැග්ගුව විතරයි
කන්ද නිසා අඩි 2 1/2 විතර ගියා බේස් එක පලල
Sampurna lenth eka 65m machnඕකෙ length එක 65m ද? 30m තියෙන තැන මුලු L එකමද 30m
1 m බන්...අඩි කියක්ද මචන් උස. ලක්සෙද ගියේ
allapu gedara ekata mokadda thiyana puke amaruwa ban. mata ohoma un penna baha."උඹේ පැත්තට ඉන්න to කාරයා අල්ලාගෙන ප්ලැන් එකක් ඇඳලා නගරසභාවට දාලා අනුමැතිය ගනින් දැනට හදලා තියෙන කැල්ලටත් එක්කම. අනාගතයේ එන ප්රශ්නවලට ඒක වැදගත්."
meka wadagath. mata ohoma bama gahanda gihin allapu eka compalin karala oka nathi nisa nawathanda kiwa. aye oka aragana thama wada patan gathe. eka nisa oka ara ganin. habai To ta kiyanda epa 8 feet kiyala. bama gahanda puluwanne 6 feet witharai nitheyen. pase gahapan 8 feet
ඔව් බන්, මම තට්ටු 3කට පොඩි ගෙයක් ගැහුවා බදු දෙන්නම හිතාගෙන , පිටිපස්සේ ගෙදර ප*යා නගරසභාවට පෙස්සම් ගැහුවා ඌට හුලං එන්නේ නෑ කියලා , ප්ලැන් එකක් ඇඳලා නගරසභාවට දාලා අනුමැතිය තිබුන නිසා ඌට කරන්න දෙයක් තිබුනේ නෑ , ඊට පස්සේ ud එකට & තව කොහාටද පෙස්සම් ගැහුවා නගරසභාවේ උන් මගෙන් පගාව අරගෙන හොරට ප්ලැන් එක අනුමත කරලා කියලාallapu gedara ekata mokadda thiyana puke amaruwa ban. mata ohoma un penna baha.
uta umbalage waththa balanna naha kiyalada?
kari saba wala TO lata kiyala wadak karaganna yaddi phone recording on karagena palayalla...ඔව් බන්, මම තට්ටු 3කට පොඩි ගෙයක් ගැහුවා බදු දෙන්නම හිතාගෙන , පිටිපස්සේ ගෙදර ප*යා නගරසභාවට පෙස්සම් ගැහුවා ඌට හුලං එන්නේ නෑ කියලා , ප්ලැන් එකක් ඇඳලා නගරසභාවට දාලා අනුමැතිය තිබුන නිසා ඌට කරන්න දෙයක් තිබුනේ නෑ , ඊට පස්සේ ud එකට & තව කොහාටද පෙස්සම් ගැහුවා නගරසභාවේ උන් මගෙන් පගාව අරගෙන හොරට ප්ලැන් එක අනුමත කරලා කියලා
ඔහොම තමයි බන් ලංකාවේ කැ*යෝ
හරියටම හරි, මගේ අත්දැකීම් වලින් කඩුවෙල සභාවෙ ඉන්නව එකෙක් ක@න් කියල, ඌ යකෝ මරුවෙක්. වැඩේ කියන්න ඇතුලෙ හැමෝමත් දන්නව එහෙම තමයි කියල, බයනැතුව කරන්නෙ කොහොමද කියල තමයි හිතාගන්න බැරි.kari saba wala TO lata kiyala wadak karaganna yaddi phone recording on karagena palayalla...
oka kohe giyath puruddak karaganna ona me rate minissu. mokada katawal walin karana horakam okun kola wala liyanne naha.
bahutharaya paga karayo...
dena ekath waradee, ganna ekath waradee