andahama ewa maintain karanna oone ralla wage neme... hariyata karnam lassana wadak mona unath.
කාවටත් මඩ ගහන්ඩ උවමනාවක් නැනෙ පොන්ස් පදනමක් ඇති දෙයක් නම් කමක් නැ , එහෙම නැතුව බල්ලො වගේ බුරන එකේ මෙලෝකෙ තේරුමක් නැ..චතුරයට මඩ ගැහුවම උබට වේදනා ඇයි, උබ උටත්පුක දෙනවද

අහිංසක බලාපොරොත්තුමේක නැගලා ගියොත් මේවා බලන්න ම සුද්දෝ ලංකාවට එයි.
මාරම ලස්සනයි
යකෝ google එකෙන් හොයාගෙන තාප්ප වල ඇදපු ඒවා බලන්න සුද්දෝ එයිද ?අහිංසක බලාපොරොත්තු
මේක නැගලා ගියොත් මේවා බලන්න ම සුද්දෝ ලංකාවට එයි.
මාරම ලස්සනයි
anewa sagoමුන්ට තේරෙන්නේ නෑ සගෝ මේ සුද්ද කරන් යන්නේ උරුලෑවෝ ගිය පාරක් කියලා..ඔහොම හරි කරන එකත් ලොකු දෙයක්නේ යකෝ. උබට ඕනේ එක උබ ඇදපන් එහෙනම්. ගිය අවරුදු 5 හේ කුණු ගොඩක් වෙච්ච රට සුද්ද කරන්න ඕනේ.
මරු අදහස් තමයි ඔයාටත් එන්නේ....සගෝ ඔයාගේ යූසර් නේම් එක දාන්න ඕනි mad max කියල නෙමෙයි, brain max කියලා...me waden touristla ena ekath wadi wenda ida tiyei ban neda? indonesi wala ehema ara rainbow city blue city issara mudukku. dan ewa balanne foreign ewun salli dila gihin. apeth hama thanama ohoma paint karama suddo okatama enda barith na ban. un asaine inta photo ehema danda
උනුත් කෑවා මුනුත් කෑවා. මිනිස්සු රැවටුනමුන්ට තේරෙන්නේ නෑ සගෝ මේ සුද්ද කරන් යන්නේ උරුලෑවෝ ගිය පාරක් කියලා..
මරු අදහස් තමයි ඔයාටත් එන්නේ....සගෝ ඔයාගේ යූසර් නේම් එක දාන්න ඕනි mad max කියල නෙමෙයි, brain max කියලා...
------ Post added on Mar 12, 2022 at 7:42 AM