ඒ මැරුණ මල්ලිමලු වෙඩි තියා ගත්තේ ලව් සීන් එකකට ආර්මි එකේ කිසිම සම්බන්ධයක් නැති ලු....


ඒ මැරුණ මල්ලිමලු වෙඩි තියා ගත්තේ ලව් සීන් එකකට ආර්මි එකේ කිසිම සම්බන්ධයක් නැති ලු....


ඊ news මම බලන්නේ නැහැ....ඒත් ඊයේ ඉදන් මාත් ඊ news බලන්න පටන් ගත්තා.






![]()
![]()
![]()
ඔබට නිවන් සුව
ඊ news නෙමේ මොන news උනත් රටක හමුදාව ඉන්නේ රටේ මිනිස්සු රකින්න මිසක් උන්ව මරන්න නෙමේ...උන්ට එහෙම කරන්න පුලුවන්නම් අපිට ඊ news නෙමේ tamil net උනත් බලන්න සිද්ද වෙනවා...



එක එකාට කඩේ යන වේ@ පුතාල ඇරෙන්න අනිත් උන් ඕනෑම එකෙක් දන්නව රබර් උණ්ඩ දාල නෙමෙයි වෙඩි තිබ්බෙ කියල.. වැලිවේරිය ඇහැට දැකල නැති උන් ලොරි ටෝක් දෙනව...වැලිවේරියේ ඉන්න මිනිස්සුන්ට වැඩිය හොදට උන් දන්නව විස්තර කියන්න..
![]()



ලංකා ඊ නිව්ස් වලට පුක දෙන එකෙක් ඇවිල්ලා
ඊ news නෙමේ මොන news උනත් රටක හමුදාව ඉන්නේ රටේ මිනිස්සු රකින්න මිසක් උන්ව මරන්න නෙමේ...උන්ට එහෙම කරන්න පුලුවන්නම් අපිට ඊ news නෙමේ tamil net උනත් බලන්න සිද්ද වෙනවා...




මොනවවුනත් මේ දේ හොඳට අහගනින් ආමි එකට දොස් කියන්න මොකාටවත් බෑ. තේරුනාද මොකද මාත් සොල්දාදුවෙක් නිසා සිවිල් මිනිස්සු කරන හැම දේවල්ම හරි දේවල්ද?. තොපි නෙමෙයි යකෝ අපි උද්ඝෝෂනය කරන්න ඕන.වතුර ප්‍රශ්නෙ හරි ඇත්ත ඒත් දෙයක් කිව්වම ඒක තේරුම් නොගෙන වැඩකලාම මේ වගේ දේවල් වෙනව. පොලීසියෙ අයට ගහන විදියට හමුදාවට ගන්න තොපිට බෑ. අපි මේ ලෝකෙ ගහන්න බෑ කිව්ව එල්ටීටී උන්ටත් ගහපු උන් හමුදා සෙබලෙකුට අත තියන්න සිවිල් උන්ට බෑ අපි පොලීසිය නෙමෙයි. දෙයක් කරන්න ක්‍රමයක් තියෙනව, ප්‍රශ්නයක් දවසින් විසඳන්න බෑ. මොකද ජනාධිපති තුමාවත් අපිවත් දෙවියො නෙමෙයි. කාලය ඕන දෙයක් කරන්න අපේ නිලධාරීනුත් දේශපාලන මහත්වරුත් කිව්වනෙ කර්මාන්තශාලාව අයින් කරලා දෙනව මේ හිටියා වගේ දවස් කීපයක් ඉවසලා ඉන්න කියලා උද්ඝෝෂන කියන්නෙ දැන් රැල්ලක් වෙලා . අවසානෙ ප්‍රතිපලේ දරුනුවුනේ ඇයි කියලා තමුසෙලගෙ හිත්වලින්ම අහලා බලනවා. උද්ඝෝෂනය කරලා විනාශ කරන්නෙ මේ රටේ සල්ලි වගෙම කාලය. අහින්සක මිනිස්සු ඉල්ලුවෙ පිරිසිදු වතුර තමයි ඒත් අහින්සක විදියට අපේ ජනාධිපති තුමාගෙන් ඉල්ලීමක් කරන්න. එහෙම ඇහුවොත් මේ ප්‍රශ්නෙ ට විසඳුමක් දෙනව ඇයි එහෙම නොකර එතුමට දොස් කියන්නෙ , හමුදාවට දොස් කියන්නෙ? මම දැක්ක එකෙක් කියනවා මම හමුදාවට දුන්න මේ අත කපලා දානව කියල තොපිට පහුගිය කාලෙ අමතකයි අපේ සහෝදර සොල්දාදුවො තොපේ අනාගතේ වෙනුවෙනුයි පුලුවන්නම් දීපන් ඒ ජීවිත ටික ඇත්ත තේරුන්ම් ගන්න උත්සාහකරපල්ල දුෂ්ඨ නොවී.
mokaunath me de hodata ahaganin army ekata dos kiyanna mokatawath ba therunada mokada math soldaduwek nisa sivil minissu karana hama dema hari dewalda. thopi nemei yako api udgoshana karanna one. wathura prashne hari aththa eth deyak kiuwama eka therum nogena wadakalama mewage dewal wenawa. police yata gahana vidiyata hamudawata gahanna thopita ba api me loka gahanna ba kiuwa ltte ekatath gahapu un hamuda sebalekuta atha thiyanna sivil unta ba api polisiya nemei. deyak karana kramayak thiyenawa pashnayak dawasin visadanna ba mokada janadi pathi thumawath apiwath deviyo nemei kalaya one deyak karanna ape niladarith deshapalana mahathwaruth kiuwane karmantha shalawa ain karala denawa me hitiya wage iwasala dawas kipayak inna kiyala udgoshana kiyanne dan rallak wela awasana prathi palaya darunu ai kiyala thamuselage hith walinma ahala balanawa udgoshana karala vinasa karanne me rate salli wagema watina kalaya. ahinsaka minissu illuwe pirisidu wathura thamai eth ahinsaka vidiyata ape janadi pathi thumagen illimak karana ehuma kawadawath me prshneta visadumak denawa ai ehemanokara ethumata dos kiyanne hamudawata dos kiyanne mama dakka ekek kiyanawa hamudawata mama le dunna me atha kapala danawa kiyala thopita pahugiya kale amathakai ape sahodara soldaduwo marune thope anagathe wenuwel puluwannam dipan e jivitha tika aththa therum ganna uthsaha karapalla dushta novi
දැන් බලන් යනකොට ප්‍රබාකරන් ඉදල චන්දෙ ඉල්ලුවත් ඌව ජනාදිපති කරන සීන් එකක් නෙ තියෙන්නෙ ..........පර හැත්ත අනේ යකෝ ......ටැමිල් නෙට් එකත් බලන්න කතාව ..තොපිට දැන් ඒවත් හොද වෙලා අර යුද්දෙට ගිහිල්ලා රට වෙනුවෙන් මැරිච්ච හමුදාවෙ කොල්ලො අමතක වෙලා ....ආන්ඩුවට බැනපලා ....ඒත් මේ සිද්දිය අල්ලගෙන මුලු හමුදාවටම බනින එක නවත්ත පල්ලා ..මොකද ඔය හමුදාව හිටියෙ නැත්නම් අද එක කොල්ලෙක් නෙමෙයි කොල්ලො දාස් ගානක් මැරිලා ..
අම්මද මල්ලිද කියලා වැඩක් නෑ, දඟලල හමුදාවෙ ඉල්ලගෙන කනකොට කෝකටත් එක විදියට බෙදන්නෙදැන් තොගේ මල්ලි කෙනෙක් ඔය වෙඩි පාරකින් මැරුණ නම් තෝ ඔය විදියට කථා කරනවද?කියපන් බලන්න?යකෝ ඒ මැරුණ මිනිස්සුත් මිනිස්සු..ඒ අම්මලට මොනතරම් දුකක් ඇද්ද.හමුදාවේ උන් රට රකින්න ගියේ අපි කියලා නෙමේ..උන්ට ඕන හින්දා..උන් යුද්දේ දින්නා කියලා දැන් අපේ මිනිස්සු උන්ට ඕන ඕන වෙලාවට මරන්න පුළුවන් කියලද උබ කියන්නේ???

