තාමත් ආණ්ඩුවට කඩේ යන අපේ අය

gosmart

Member
Oct 24, 2010
568
174
0
වැඩක් නෑ බන් මේ කාලකන්නි රටේ වෙන දේවල් කතා කරල දැන්.

නීතියක් , සාදාරණයක් හ්ර්‍ද සාක්ශියක් මේ කිසි දෙයක් අද නැති උනත් කර්මය කියල එකක් තියනව නේ..
තම තමන් කරන දේවල් තමන්ටම ගෙනියන්න වෙනව නේ

:yes::yes::yes::yes:
 

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,035
    334
    83
    Kaduwela
    sure ekatama pora ITN balana ...
    anduwe puka lewa kana porak...
    uba modayoth ekka tharka karanna yanna epa..
    ehama kala kiyala kawadapath un unge mathe innawa misak
    hari dee dakinne na ...
     

    truthtruth

    Banned
    Aug 5, 2013
    135
    9
    0
    තම්බියට ගහන්න සංඝ මැරයෝ දාල රටේ නීති විරෝදී වදුරු හමුදා හදලා ඒවා රජ පවුලේ පැවැත්ම වෙනුවෙන් යොදවනකොට ,උබලා තම්බි නොවුනු නිසා නිහඩව හිටියා,
    දෙමළා තමයි අපේ රටේ ඉන්න පරම හතුරා කියලා පවුල් පිටින් මරල දනකොට, උතුරේ උබලා අපි වගේම අහින්ංසක විදිහට ජීවත් උනු තරුණ පරම්පරවගේ මොලේ විකුර්ථි කරලා උන්ගේ අත්වලට ගිනි අවි විදේශ රටවල වල ඉදල නැව් පිටින් ගෙනල්ලා, ජීව උන්ඩ ගෙනත් දීල මුලු රටම ලේ විලක් කරන්න මුලික වු KP කරුණාඅම්මන් ,
    පිල්ලෙයාන් ලා රජ වාසල සුවච කීකරු කුක්කෝ වෙනකොටත් උබල නිහඩව හිටිය,

    හිටපු හමුදාපතිව මැර බලය යොදවල හිරේ දානකොට උබල හිරේ යන්නෙ නැති නිසා නිහඩව හිටිය,
    අග්‍රවිනිශ්චකාරවරිය බලු පාලනයට කඩේ යන්න අකමැති නිසා මැර බලය යොදල බලයෙන් පහ කරල අවලාද නගල අපහාස කරනකොටත් උබල නිහඩව හිටිය,
    විශ්වවිද්යාල දරුවො රටේ සියලුම දරුවන්ගේ නිදහස් අධ්යාපන අයිතිය වෙනුවෙන් අරගල කල වරදට පලකයගේ කුලී හේවායෝ ( රණවිරුවෝ )යොදවල මහ මඟ මරලා දනකොටත් උබල නිහඩව හිටිය,
    රජ පවුල් නඩත්තුවට රටේ සම්පත් මන්කොල්ලකාල ජීවත් වෙන්න බැරිතැන මිනිසුන් පාරට ඇවිත් බඩු මිල අඩු කරපල්ලා, විදුලි බිල අඩු කරපල්ලා කියනකොට උන්ට වෙඩි තියනකොට, පොලු මුගුරු වලින් පහර දෙනකොට උබලට රිදුනේ නැති නිසා උබල නිහඩ සිටිය.
    වයසට යනකම් රට වෙනුවෙන් තම දහදිය මහන්සිය වැගිරූ විශ්‍රාමිකයන් ගේ විශ්‍රාමිකවැටුප තම්න්ගේ රජ පවුලේ නඩත්තුවට මංකොල්ලා කන්න හදනකොට ඒ වෙනුවෙන් අරගල කල මිනිසුන් මරල දනකොටත් ඒ ගැටලුව උබලගේ එකක් නොවුනු නිසා cricket match එක බලලා නිහඩව සිටියා.
    මේවැනි ශාපරධී සිදුවීම් කන්දක් මැද්දේ උබල පහුගිය කාලයක් කිසිම හිරිකිතයක් නැතුව නිහඩව හිටිය නොවේද ??
    අද ඒ ජඩ බල්ලෝ උබලගේ එලිපත්තටම ඇවිල්ලා.
    දැන් උබලගේ අවනඩුව කියන්න මේ රටේ නීතියක් නැහැ, පොලිසියක් නැහැ. උබලම ගහ ගත්තා , උබලම වෙඩි තියගත්තා කියල හිත හදාගෙන ඇසිඩ් වතුර බීලා ඉදපල්ලා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    same comment

    හමුදාව කියන්නේ දෙවියෝ නෙමයි එක නම් ඇත්ත. මුනිස්සු කොච්චර දේවත්වයෙන් සැලකුවත් හමුදාව කියන්නේ දෙවියෝ නෙමයි. හමුදාවට මිනිස්සු දෙවියන්ට වගේ සලකන්න පටන් ගත්තේ යුද්දේ හමාර වීමත් සමගයි. යුද්දේ ඇති උනේ කොහොමද????? එකත් ජේ ආර් ජයවරදනගේ දේශපාලන උවමනාවක් මත. එත් එකෙන් බට කෑවේ අහිංසක ජිවිත. දෙමල හෝ සිංහල අහින්සක ජිවිත. අද්‍යාපනය ලබන්න තියන් ඇත වලට තුවක්කු ගන්න තත්වෙට පත් කෙළේ දේශපාලකයෝ. ඒවගේම යුද්දේ එවර කරලා එක පෙන්නේල වැසි ගන්නෙත් දේශපාලකයෝ. යුද්දේ ඉවර කරපු එක විකුණා විකුණා රට කන්නෙත් දේශපාලකයෝ.

    අද ආමි එකේ ඉන්න නිලදාරීන් හැර කීදෙනෙක ඉන්නවද අසාවෙන් ආරමි එකට ගිය අය. ගොඩක් වෙලාවට ආමි කෙට යන්නේ වෙන ජොබ් එකක් කරන්න බැරුව ආර්ථික ප්‍රශ්න මත හෝ වෙන යම් කිසි හේතුවක් මටහ. ගියාට පසේ යුද්ද කරන්න වෙනව තමයි. කොහොමත් අර්ම්ය් කෙඅ යුද කරද්දී රටේ ජනතව ඒ බර දරාගෙන හිටිය. කිසිම නිෂ්පාදනයකට රටට් දයකත්වක් දෙනනේ නැති පිරිසකට කම බිම ඇදුම් පැලදුම් වැටුප් ගෙවන්න මේ රටේ මිනිස්සු බදු ගෙවුවා. සද්ද නොකර හැම මිනිහෙක්ම දර ගත්තා. ඒ නිසා යුද්දේ තනිකර හමුදාවේ වත් මහින්දගේ වත් ජයග්‍රහණයක් නෙමයි. එක මේ රටේ හැම මිනිහාගේම කැපවීම.

    කොහොමත් ආමි එක කරන්නේ ජොබ් එක. ඒ නිසා මිනිස්සු ආන්න කිඋවොත් මරන්න උනත්ය් වෙනවා. එවගෙම් ආමි එක ය දැනගන්න ඕනි අපි කන බත් කටක් ගැනේ කන්නේ මේ රටේ බදු ගෙවන වැඩ කරන මිනිසුගේ සල්ලි නේද කියල.

    කොච්චර කොහොම කිඋවොත් ඇත්ත එක