තාමත් ඔබ නොයන්න හේතුව ?

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    parents, 3 laks plus income ekak tiyenwa, colombo district eken geyak tiyenwa, mehe tiyena piliganeema nati wenwa , taama bandala naa,wena rataka second citizen wenna kamati naa, suddonge racism walata kamati naa. kotinma long term rata panina idea ekaknm mee kapekata enne naa mokda itin ayee polim yugaya ena ekak naa monawa wunat Ranila lankaawa goda daaanna onee surgery eka karnwa. tax wadi karpu ekata godak un bannata mewa nokara bari taramata lankaawa down. mee welaawe rata daala yana eka niwatakamak ehema unta kohe giyat awul
     

    shen2020

    Active member
  • Jun 3, 2020
    184
    173
    43
    Parents thamai ekama hetuwa. nethuwa yanna beri kamak hynda newei.. Nikan mama thaniyama rata ghin hithe nidahase inna wenne na kyala mama dannwa ammala mathak weddi.. mama inna hynda gedara monwa hari krala control krala eylawa polim wala tynne netuwa hema dema kra pahu giya dawas wala.. mama Rata giya dwasata me minissu duk widinwa.. eka nisa
     

    krisco

    Well-known member
  • May 28, 2022
    676
    746
    93
    1665589149085.png
     
    • Sad
    Reactions: TK Banda

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,869
    3,371
    113
    rallata yanne na ban, decent job opportunity ekak awoth arenna like 3000$ per month vage after taxes.. mehe hambu wena gana athi manage karaganna. less than 150k.. but i'm used to stay in my comfort zone.. wife + kids + parents.. family is everything
    true. what we feel about ourselves is what matters.
     
    • Love
    Reactions: krizta and TK Banda

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම සිංගල්. රජයේ ජොබක් කරන්නේ.
    ඒත් තව අවුරුදු කීපෙකින් යන්න අදහසක් තියෙනවා.
    කොහොමත් ලකේ පංකාව ගැන නම් පට්ටේටම කලකිරිලා ඉන්නේ.
    මම රට ගියත් අම්ම එහෙ එන්න කැමති නැහැ. අම්ම කැමති නැති එකේ තාත්තත් මෙහෙම ඉඳියි.
    ඒ දෙන්නම සාමාන්‍ය සෞඛ්‍ය තත්වෙකින් ඉන්නවා. :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,720
    113
    සේදවත්ත


    බර සල්ලි තියෙනවද නැත්තම් සිම්පල් ලයිෆ් නිසාද
    ------ Post added on Oct 12, 2022 at 8:02 PM
    බරට සල්ලිත් නෑ , එහෙමටයි කියලා සිම්පල් එකක් නෑ හැබැයි එන එන අයි පෝන්ගන්න ජාතියේ එකෙක් නම් නෙමෙයි . අවශ්‍යතාට හරියන්න භාන්ඩ හා සේවා තියාගෙන ඉන්න කෙනෙක් .
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,565
    17,615
    113
    Auckland
    ඉන්න රටක් තියන් කොහෙ යන්නද. නාමල් ස වෙනුවෙන් ජීවත් වෙනව
     
    • Like
    Reactions: TK Banda

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Parents thamai ekama hetuwa. nethuwa yanna beri kamak hynda newei.. Nikan mama thaniyama rata ghin hithe nidahase inna wenne na kyala mama dannwa ammala mathak weddi.. mama inna hynda gedara monwa hari krala control krala eylawa polim wala tynne netuwa hema dema kra pahu giya dawas wala.. mama Rata giya dwasata me minissu duk widinwa.. eka nisa
    මටත් මේ ප්‍රශ්නයම තමයි බ්‍රෝ දුක් විදින්න දෙන්න බැ දෙන්නට..
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මෙහා ඉවුරෙ තණකොළ කන ගොනා..එහා ඉවුරෙ තණ දකිනව මනා මෙහෙට වඩා එහෙ හොදයැයි සිතා එහෙට ගිහින් මෙහෙ බැලුවම මෙහෙමවැ නොවැ හොදා 😂 එක පාරක් ගිහින් ආව.ආයෙ ගියොත් යන්නෙ ටුවර් එහෙකට විතරයි 🤙 රටින් පනින්න හදන 90% ක්ම එකපාරක්වත් රටින් එලියට ගිහින් නැති මිනිස්සු .මම නම් කියන්නෙ එක පාරක් හරි ගිහිල්ල වරෙල්ල එතකොට අඩුම ගානෙ කාගෙද වැරැද්ද අපේ රටට හැමදාම මෙහෙම වෙන්නෙ ඇයි කියලවත් තේරෙයි 😌
     
    • Haha
    • Like
    Reactions: SDCR and TK Banda

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    rallata yanne na ban, decent job opportunity ekak awoth arenna like 3000$ per month vage after taxes.. mehe hambu wena gana athi manage karaganna. less than 150k.. but i'm used to stay in my comfort zone.. wife + kids + parents.. family is everything

    Family is evetything 🖤🖤🖤
     
    • Love
    Reactions: TK Banda