තාමත් කියන්නේ එල්ලුම් ගහ එපා කියලද..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    තාමත් කියන්නේ එල්ලුම් ගහ එපා කියලද..?

    xct2ed.png

    Source - Lankadeepa 26/10/2015

    තාමත් කියන්නේ එල්ලුම් ගහ එපා කියලද..?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ලංකාව වගේ රටක නිතිය සහ මාධ්‍ය ගැන උඹ තාම විස්වාස කරනවද?? :eek: :eek: :oo:

    එකත් ප්‍රශ්නයක් තමයි ..එත් සිද්ධිය ඇත්ත ...සැකකරු අහුඋනොත් තමයි ඉතින් ...:lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න කලින් නීතියේ තියන දුර්වලතා හදාගන්න ඕන..
    නැත්නම් අහිංසකයො එල්ලයි.. හොදම උදාහරණය...

    http://gossip.hirufm.lk/6971/2015/10/dunesh-priyashantha-speaks-about-his-girl-friend.html#readmore

    දැන් මොකෝ කියන්නේ?? මුව එල්ලුවනම් පරශ්න ඔක්කොම විසදෙයි ද ?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    ellum gaha genawa nam ara kondaya me wenakota sorry.com wela. anika oya uda thiyena scene ekata mediath waga kiyanna ona. seya ge scene eka un ragapala as deken dakka wage karapu widiya wisthara karane. dan thawa un karai e widiyata.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::no::no::no::no:
    එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න කලින් නීතියේ තියන දුර්වලතා හදාගන්න ඕන..
    නැත්නම් අහිංසකයො එල්ලයි.. හොදම උදාහරණය...

    http://gossip.hirufm.lk/6971/2015/10/dunesh-priyashantha-speaks-about-his-girl-friend.html#readmore

    දැන් මොකෝ කියන්නේ?? මුව එල්ලුවනම් පරශ්න ඔක්කොම විසදෙයි ද ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල්ලුම් ගහ ක්‍රියාත්මක කලාට වැඩක් නෑ බං.. ඕකෙ එල්ලෙන්නෙ අහිංසකයො.. වැරදිකාරයො එළියෙ.. ලංකාවෙ තියෙන්නෙ පොන්න නීතියක්..:growl:
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න කලින් නීතියේ තියන දුර්වලතා හදාගන්න ඕන..
    නැත්නම් අහිංසකයො එල්ලයි.. හොදම උදාහරණය...

    http://gossip.hirufm.lk/6971/2015/10/dunesh-priyashantha-speaks-about-his-girl-friend.html#readmore

    දැන් මොකෝ කියන්නේ?? මුව එල්ලුවනම් පරශ්න ඔක්කොම විසදෙයි ද ?

    u ubata ochcharama ahinsakada ban? oka mala miniyak ekkath sex kara kiyala patthare thibba :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    u ubata ochcharama ahinsakada ban? oka mala miniyak ekkath sex kara kiyala patthare thibba :lol:
    ඒක බොරුවක්.. මාධ්‍යකාරයො, පොලීසියෙ උන් හදපු කතාවක්.. ඌට නඩු දෙකයි තියෙන්නෙ.. ඒ දෙකම වලි සීන් දෙකක්.. ඒකෙන් එකක් උගේ යාළුවගෙ ගූ කේස් එකකට මාට්ටු වෙලා.. බලපං ලෝයර් කියන්නෙ යකෝ..:growl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    u ubata ochcharama ahinsakada ban? oka mala miniyak ekkath sex kara kiyala patthare thibba :lol:

    ශ්‍රී ලන්කාවේ මාධ්‍ය වලින් අසන්නට ලැබෙන හැමදේම (කිසිම දෙයක් :rolleyes:) විශ්වාස කරන්න එපා.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    u ubata ochcharama ahinsakada ban? oka mala miniyak ekkath sex kara kiyala patthare thibba :lol:

    ඉතින් එහෙමනම් ඌව එල්ලලා හරියන්නේ නෑ නේ
    මානසික රෝග සම්බන්ද රෝහලකට දානවා ඇරෙන්න...

    මාධ්‍ය කියන ඒවා ගෙඩිය පිටින් පිළිගන්න තරම් උඹල මෝඩද බන් ??
    :eek: :eek:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අහිංසකයන් එල්ලුම් ගහට යන එක වැරදි ..එක නිසා තමයි නඩුවක් අහන්නේ ..පොලිසිය කිව්වා පලියට සැකකරුට දඩුවම් දෙන්නේ නැ ...සාක්ෂි ඕනි ..සේයගේ ප්‍රශ්නෙදි DNA පරික්ෂා නොකලා නම් කොන්ඩයාට දඩුවම් දෙනවා ..එක ඇත්ත ...එත් ..අඩුමගානේ ස්ත්‍රී දුෂණ වලටවත් දඩුවම විධිහට මේක කරන්න ඕනි ...එතකොට තමයි තව කෙනෙක් මේ වැරැද්ද කරන්න කලින් දෙපාරක් හිතන්නේ .....හොදම උදාහරණය තමයි එල්ලුම් ගහ ගෙනාවා කිව්වම දැනට ඒ දඩුවම ලැබුණ අයට මානසික ආතතිය හැදිලා බෙහෙත් ගත්තා කිව්ව් එක..එකෙන්ම තෙරෙනේව නේද තියෙන භය ....ඒ භය තමයි අපරාධයක් කරන්න කලින් හිතන්න සලස්වන්නේ මේ දඩුවම ගෙනාවොත් .....මරණ දඩුවම ක්‍රියාත්මක වෙන්න ඕනි පෙර ඒ දඩුවම නියම උන අයට නෙවෙයි ...අලුතෙන් වැරද්දක් කරලා එන අයට ...

    ...ලංකාවේ නීතියේ අඩුපාඩු තියෙනවා තමයි ..එත් පොලිසියෙන් නිවැරදිකරු වැරදිකරු කරලා ඉදිරිපත් කරන එක පාලනය කරන්න ක්‍රමයක් නෑ ....මේ වගේ කේස් වලදී නම් DNA \ ඇගිලි සලකුණු පරික්ෂා කරන්න පුළුවන් ..එත් වෙන තැන් වලදී නිර්දෝෂී බව ඔප්පු කරන්න සාධක නැත්තන් කරන්න දෙයක් නෑ ....
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනිත් එක ලංකාවේ හිර ගෙවල් නැවත සකස් කරන්න ඕනි ..ඒ කියන්නේ සුළු වැරදි සහ බරපතල වැරදි අය සිර ගෙවල් 2ක තියන්න ඕනි ..දැන් වෙන්නේ එකම සිරගෙදර වාට්ටු වලින් වෙන් කරන එක ...එතකොට එයාලට එකිනෙකා එළිමහනේදී හම්බවෙනවා ..එකෙන් වෙන්න් පොඩි පොඩි වැරදි වලට ගිය එවුන් සිරගෙදරින් එලියට එන්නේ අර හොද ලොකු පොරවල් අදුරගෙන ..ඊට පස්සේ උන් එක්ක සෙට් වෙනවා ....
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එල්ලුම් ගහ කෙසේ වෙතත් ලංකාවේ නීතිය නම් මේ වගේ වැඩ කරන උන්ට තව දැඩි වෙන්න ඕනේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න කලින් නීතියේ තියන දුර්වලතා හදාගන්න ඕන.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ඒක බොරුවක්.. මාධ්‍යකාරයො, පොලීසියෙ උන් හදපු කතාවක්.. ඌට නඩු දෙකයි තියෙන්නෙ.. ඒ දෙකම වලි සීන් දෙකක්.. ඒකෙන් එකක් උගේ යාළුවගෙ ගූ කේස් එකකට මාට්ටු වෙලා.. බලපං ලෝයර් කියන්නෙ යකෝ..:growl:

    ado chater neda bn...
    mn hithuwe oka nidahas unata passeth okawa elllanna thibbe kiyla....
    baluwama police karayo hadapu kathane me okkoma :eek::eek: