තාමත් පුරාවිද්‍යා සොයාගැනීම් වෙනවා.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,353
    1
    61,931
    113
    Mother Earth

    මේ බලපන්කො. පුරාවිද්‍යා කරන රාජ් සෝමදේව මහතා. අනේ මන්දා ඌ කලින් නිධන් ටික අරන් දැනුයි මේක හොයා ගත්තෙ වගේ ලයින් එකක් මගේ ඔළුවට ආව. 🥵
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙතුමා වැඩ්ඩෙක් තමයි...

    මෙතුමා වැඩ්ඩෙක් තමයි නමුත් මොහු පුරාවිද්‍යා එකේ ක්‍රමවේදයෙන් පිටට වැඩ කරනව කියලා ලොකු චෝදනාවක් තියනවා. පුද්ගලිකව තමන්ගේ නම පුම්බ ගැනීම උදෙසා දේවල් අයථා විදියට යූස් කරනවා කියලා..
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Meka machan mita kalin hoya ganipu ekak. Mekema ekek thread ekak dala thibuna. 1980 ganan wala Japan walin apu research set ekak thama meka hoyagena thiyenne. Mul kalema hoyagannakota pilima wala olu thibila thiyenawa. Dan thama natte.

    118541109_10158753694377716_9155470834940721210_n.jpg

    Uputa ganima https://www.facebook.com/kchaturanga
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මමනම් කියන්නේ ඔය කුමන යාල වගේ වනාන්තර එලි කරලා මිනිස්සු පදින්චි කරන්න ඔනේ. මොකද ඔවා අයිති මිනිස්සුන්ට.ඒක ඔය වගේ නටබුන් වලින් ඔප්පු වෙනවා.ඔය කෑලෑවල් වල තියන ගස් වලටත් කලිනුයි මිනිස්සු ඔහෙ හිටියේ.. ඔවා පස්සේ වැවිච්ච කැලෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔක අලුත් සොයා ගැනීමක් කියල රාජ් සෝමදේව ගහන්නෙ ටොන් පචයක්, අවුරුදු ගනකට කලින් කිරියෙම එකෙක් ඔක බලන්ඩ ගිහින් දාපු තෙර්ඩ් එකක් පවා තියෙනව... රාජ් ගහන්ඩ හදන්නෙ අමුතු ගේමක් පච කියල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියන එකයි පැහැදිලි නැත්තෙ
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    පුද්ගලිකව එකිනෙකා සොයාගත් තැන් බොහොමයක් මේ රටේ තියෙනවා. ඒ නිසානේ නිධන් හොරු විනාශ කරලා තියෙන්නේ.

    මෙතනදී රාජ් සෝමදේව මහතා කරන්නේ කවුරු හෝ දීපු ඔත්තුවක් මත ගොස් ඒ ස්ථානය හා සොයා ගත් දේවල්වලට නිත්‍යානුකුල අගයක් හා කාල පරාසයක් ලබාදීමයි.

    ඒ දේ අපි කරාට කිසිම කෙනෙක් පිළිගන්නේ නෑ. ලෝකයේ පුරාවිද්‍යා විද්‍යාර්ථින් පිළිගන්නේ නිසි ක්‍රමවේදයකට යටත්ව කරන සමීක්ෂණයක් පමණයි.

    රාජ් සෝමදේව මහතා හොයාගෙන තියෙන සැබෑ තොරතුරු සමාජගත වුනොත් මේ රටේ ඉතිහාසය සම්පුර්ණයෙන් කණපිට ගහනවා. ඒ නිසා ඔහු දන්නා හා සොයා ගත් දේ එලියට දාන්නේ ක්‍රමිකවයි. ඉවසීමෙන් බලා සිටින්න.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    පුරාවිද්‍යාව වගේ විශයන් ඉගෙන ගන්න යන්නෙ ආට් කරපු අමු මැට්ටො. ඒ නිසා තමයි ලංකාවෙ පුරාවිද්‍යාව බල්ලට වැටිල තියෙන්නෙ
    A / L maths, science කරපු කොල්ලෝ කෙල්ලෝ කැලේට ගිහින් මාස ගණන් වලවල්වල බැහැල පින්සල්වලින් පස් අයින් කරන්න කැමති වේවිද ?

    කළා අංශයෙන් සරසවි ගොස් හෝ ඔවුන් ඒ දේ කරන්නේ රටේ ඉතිහාසය ගොඩ ගන්න අදාළ නිසි ක්‍රමවේදවලට යටත්වයි. ඒ නිසා අවඥාවෙන් කතා නොකරන්න.

    පුරාවිද්‍යාවට තියෙන ප්‍රධාන ගැටලුව රජයෙන් අවශ්‍ය තරම් මුදල් ප්‍රතිපාදන වෙන් නොකිරීමයි.
     
    • Like
    Reactions: sidathsaumya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    පුද්ගලිකව එකිනෙකා සොයාගත් තැන් බොහොමයක් මේ රටේ තියෙනවා. ඒ නිසානේ නිධන් හොරු විනාශ කරලා තියෙන්නේ.

    මෙතනදී රාජ් සෝමදේව මහතා කරන්නේ කවුරු හෝ දීපු ඔත්තුවක් මත ගොස් ඒ ස්ථානය හා සොයා ගත් දේවල්වලට නිත්‍යානුකුල අගයක් හා කාල පරාසයක් ලබාදීමයි.

    ඒ දේ අපි කරාට කිසිම කෙනෙක් පිළිගන්නේ නෑ. ලෝකයේ පුරාවිද්‍යා විද්‍යාර්ථින් පිළිගන්නේ නිසි ක්‍රමවේදයකට යටත්ව කරන සමීක්ෂණයක් පමණයි.

    රාජ් සෝමදේව මහතා හොයාගෙන තියෙන සැබෑ තොරතුරු සමාජගත වුනොත් මේ රටේ ඉතිහාසය සම්පුර්ණයෙන් කණපිට ගහනවා. ඒ නිසා ඔහු දන්නා හා සොයා ගත් දේ එලියට දාන්නේ ක්‍රමිකවයි. ඉවසීමෙන් බලා සිටින්න.
    A / L maths, science කරපු කොල්ලෝ කෙල්ලෝ කැලේට ගිහින් මාස ගණන් වලවල්වල බැහැල පින්සල්වලින් පස් අයින් කරන්න කැමති වේවිද ?

    කළා අංශයෙන් සරසවි ගොස් හෝ ඔවුන් ඒ දේ කරන්නේ රටේ ඉතිහාසය ගොඩ ගන්න අදාළ නිසි ක්‍රමවේදවලට යටත්වයි. ඒ නිසා අවඥාවෙන් කතා නොකරන්න.

    පුරාවිද්‍යාවට තියෙන ප්‍රධාන ගැටලුව රජයෙන් අවශ්‍ය තරම් මුදල් ප්‍රතිපාදන වෙන් නොකිරීමයි.

    පුරාවිද්‍යාවට අදාල දේවල් පරීක්ශන කන්ඩායමක්ම හොයාගන්න ඕන කියලා බයිලාවක් තියෙන්නෙ කොහෙද බං
    ගොඩක් පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ලෝකෙ පුරාම construction site වලදි වෙනවා, ඒවා පිලිගන්නවා කිසි අවුලක් නැතුව (ඔය ඩයිනසෝර් පොසිල එහෙම ගොඩක් තියෙන්නෙ ඒ වගේ හම්බුන ඒව ), ලංකාවෙ පවා ඔය අනුරාධපුර පොලොන්නරු පැති වල ගෙවල් වල ෆවුන්ඩේශන් එහෙම කපද්දි හොයාගනපුවා පුරාවිද්‍යත්මක දේවල් කියලා පිලිගන්නවා
    අර තව ලෝක ප්‍රසිද්ද Lascaux ගුහාවෙ චිත්‍ර හොයාගත්තෙ අවුරුදු 18කද කොහෙද කොල්ලෙක් උගේ බල්ලා හොයන්න ගිහින්, බලපන් ඒකෙ හොයාගනිපු ක්‍රෙඩිට් එක උගෙ බල්ලටත් ගිහින් තියනවා. ඒ බල්ලගෙ නමත් රොබට් ද මොකද්ද කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ.
     
    ඔබට මා ලියු දේ පැහැදිලි වී නැති හැඩයි.

    සොයාගත්තේ කවුද නොව, එය සොයාගත් ක්‍රමවේදය වැදගත් වෙනවා. අහම්බෙන් සොයාගත් දෙයක් වුවත් නිසි ක්‍රමවේදයකට යටත්ව පස් සාම්පල ලබා ගැනීම, නැවත සංරක්ෂණය කිරීම, කාබන් පරීක්ෂණ සඳහා නියැදි ලබා ගැනීම, අදාළ ස්ථානය සුරක්ෂිත කිරීම, සටහන් කරගැනීම වගේ බොහෝ දේ කරන්න ඕන. ඒ නිසයි එවැනි දෙයක්, තැනක් සොයා ගතහොත් පුරාවිද්‍යා අමාත්‍යාංශය දැනුවත් කරන්න කියන්නේ.

    ඔපමණ සරල දෙයක් නම්, කැණීම් කිරීමට ඇයි පුරාවිද්‍යා අමාත්‍යාංශයෙන් අවසර පත් ලබා ගත යුතු ?

    කොහොමත් ලංකාවේ මුල් අවධියේ පුරාවිද්‍යා තොරතුරු රැස්වුනේ විදෙස් රටවලින් පැමිණි සිවිල් නිලධාරීන් මාර්ගයෙන්. ඒ සමගම රටට වටිනා අමිල වස්තුන් මෙරටින් පැන්නූ බවත් සිහි කටයුතුයි.

    lascaux ගුහාවේ චිත්‍ර සොයාගත්තේ පොඩි කොල්ලෙක් උනත්, මේ රටේ ඒ වගේ වටිනා දෙයක් සොයාගත් පුරවිදුවට අයත් නොවන එක් අයෙකුගේ හෝ ප්‍රසිද්ධ වූ නමක් සිහිපත් කරන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: D_Mad

    පුරාවිද්‍යා භුමියක වගේ නම් තමයි අවසර ගන්න ඕන
    අපේ මිදුල හාරන්න පුරාවිද්‍යා අවසර ගන්න ඕන නැහැනේ, අපේ මිදුල හාරද්දි පුරාවිද්‍යා වැදගත්කමක් තියන දෙයක් හම්බුනොත් ඒකට තියන පුරාවිද්‍යා වැදගත්කම නැති වෙන්න නැහැ
    ඔවු හම්බුනාට පස්සෙ එහෙම වැදගත් කමක් තියනවා නං අදාල තැන් වලට දැනුම් දෙන්න ඕන

    ලංකාවෙ එහෙම හොයාගනිපුවා තියනවා
    පනාකඩුව තඹ සන්නස ගැන එහෙම අහල නැද්ද, ගමක ගොවියෙක් කුඹුරෙ මොකක් හරි කරද්දි හම්බුන සෑහෙන වැදගත් තඹ සන්නසක් ඒක සෑහෙන්නම ප්‍රසිද්ද එකක් නේ

    මේ තියෙන්න ඒ වගේ තව හොයාගනිපුවා,
    https://mawbima.lk/print-more/25591
    https://divaina.com/daily/index.php/badada/42-atambula-17/24308-71-26
    http://yukthiyawenuwen.blogspot.com/2014/05/6.html
     
    • Like
    Reactions: indika_sam

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    Media walin qwata professor kiyanne ne eya hoya gatta kiyala,, nethfm eke unlimited history walata enawa,, patta
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    991
    685
    93
    මමනම් කියන්නේ ඔය කුමන යාල වගේ වනාන්තර එලි කරලා මිනිස්සු පදින්චි කරන්න ඔනේ. මොකද ඔවා අයිති මිනිස්සුන්ට.ඒක ඔය වගේ නටබුන් වලින් ඔප්පු වෙනවා.ඔය කෑලෑවල් වල තියන ගස් වලටත් කලිනුයි මිනිස්සු ඔහෙ හිටියේ.. ඔවා පස්සේ වැවිච්ච කැලෑ
    kalin minisu inna ati tama. dan itin tiyena kala tika eli karanna kiyanne hamba janayak ekatu welada?