තාමත් රස්සාවක් නැද්ද?
එලකිරියේ ඉන්න අත්දැකීම් බහුල මිනිසුනි.අපි විවෘතව කතා කරමු.
එලකිරියේ ඉන්න අත්දැකීම් බහුල මිනිසුනි.අපි විවෘතව කතා කරමු.
- කැම්පස් නම් අනිවාර්යෙන් අාණ්ඩුවෙන් රස්සා ගන්න බලන් ඉන්න ඔනද? එපාද
- රස්සාවක් ගන්න අත්දැකීම් ඔනමද? ස්ටාර්ට් එක ගන්නේ කොහොමද?
- විශ්‍රාම වැටුප් සහිත රැකියා ගන්නට අඩු වැටුපකට වැඩ කරන් රජයේ රස්සා වල ඉන්න ඔනද?
- විශ්‍රාම වැටුප් නැති පුද්ගලික අංශය ගැන ඔබගේ තීරණය මොකක්ද?
Last edited:

epa wenawa hena kammli boring atmosphere ekak tiyenne work place eke..pvt ewaye wage yong un set wela kama genath kana raata out yanna set wena kollo kello na okkoma 30panapu un pvt degree walin awa un withrai poddak fun eke inne.. pension nathi ekanam awulk wenne na udata giyoth pvt wala dan idanma thamange invesment plan karanna .danuma tiyena godak ayameet wenawa

