තාමත් රස්සාවක් නැද්ද?

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    තාමත් රස්සාවක් නැද්ද?

    එලකිරියේ ඉන්න අත්දැකීම් බහුල මිනිසුනි.අපි විවෘතව කතා කරමු.

    1. කැම්පස් නම් අනිවාර්යෙන් අාණ්ඩුවෙන් රස්සා ගන්න බලන් ඉන්න ඔනද? එපාද
    2. රස්සාවක් ගන්න අත්දැකීම් ඔනමද? ස්ටාර්ට් එක ගන්නේ කොහොමද?
    3. විශ්‍රාම වැටුප් සහිත රැකියා ගන්නට අඩු වැටුපකට වැඩ කරන් රජයේ රස්සා වල ඉන්න ඔනද?
    4. විශ්‍රාම වැටුප් නැති පුද්ගලික අංශය ගැන ඔබගේ තීරණය මොකක්ද?
     
    Last edited:

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කැම්පස් යනවා නම් කැම්පස් ගියපු නැති එකෙක්ගේ යටතේ තමා වැඩ කරන්න වෙන්නේ
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ආණ්ඩුවේ රස්සා වලට ලෝකේ කොහේ වුනත් ඉල්ලුමක් තියෙනවා, මොකද එය ආරක්‍ෂිත නිසා, වරප්‍රසාද සහිත නිසා, නීතියෙන් බලතල සහ ආරක්‍ෂාව සහිත නිසා, මම දන්නා උදවිය ඉන්නවා පෞද්ගලික අංශයේ වැඩි වැටුප් රැකියා වලට වඩා ආණ්ඩුවේ රක්‍ෂා වලට කැමති වුනු උදවිය. ඒ වගේම අද ලංකාදීප පත්තරේ තියෙනවා රෝහල් කම්කරු සේවයට එකතු වුනු උපාධිධාරීන් ගැන, ඇයි මෙහෙම වෙන්නේ? දැන් කාලෙක ඉඳල අපේ රටේ පෞද්ගලික අංශයේ රක්‍ෂා අස්ථිර අනාරාක්‍ෂිත බවට හැඟෙන වාතාවරණයක් තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ දුර්වල ආර්ථිකය නිසායි, විවාහ යෝජනාවක් වුනත් බලන්න වැඩි සුදුසකම් ලැබෙන්නේ රජයේ රක්‍ෂාවක් තියෙනවනම් විතරයි. දැන් පත්තරයක් බලන්න රක්‍ෂා ඕනෑ තරම් තියෙනවා, නැත්තේ සුදුසකම් සහිත සේවකයන්, අඩුම තරමින් පුහුණුවකට වත් අවශ්‍ය තරම් සේවකයන් එන්නේ නැහැ, වෘත්තීය පුහුණු ආයතන බලන්න, ඕනෑ තරම් හොඳ පාඨමාලා තියෙනවා, එත් තරුණයන් ඒවාට එන්නේ නැහැ, ඊට වඩා කැමතියි හන්දියට වෙලා ත්‍රීවීල් පදින්න, රස්තියාදුවේ යන්න. ඉතින් අපේ රටේ තරුණ ජනගහනය හිටියත් සුදුසු සේවකයන් සහිත වෘත්තීයමය ශ්‍රම බලකායක් නැහැ, මේ නිසාම ලංකාවට එන ආයෝජකයන් හැරිලා යනවා විතරක් නොවෙයි තියෙන ආයෝජන පවා අකුළාගෙන යනවා, ඉතින් මේක හරි බැරෑරුම් ප්‍රශ්ණයක්, ඛේදවාචකයක්, හැම අයෙක්ටම රජයේ රක්‍ෂා දෙන්න බැහැ, ඉතින් වහා පිළියම් යෙදීම අවශ්‍යයි.
     
    kingdewi

    Well-known member
  • හොඳම දේ තමයි පුද්ගලික අංශය
    මොකද ,
    1,දක්ෂතාව අනුව ඉහලට ගියහැකි
    2,තමන්ට තමන්ව මාර්කට් කළහැකි
    3,ඉන්න තැන හොඳ නැත්නම් වෙන කම්පැනි එකකට ගියහැකි
    4,තමන් ඉගෙනගත්තු දේ ප්‍රැක්ටිස් කළහැකි
    5,වැටුප ඉහලයි

    හැබැයි

    1,පෙන්ෂන් නැහැ නෙව ,ඉදිරිය ප්ලෑන් කරන්න ඕන .ඉන්ෂුවරන්ස් නැත්නම් සල්ලි ඉතුරු කරන යම් ක්‍රමයකින්
    2,කාලයට අනුව දැනුම දක්ෂතා වර්ධනය කර ගන්න ඕන !
     
    • Like
    Reactions: I love JS

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    වැඩ කරන්න ආසනම් පුද්ගලික අංශය හොද බේසික් එකක් ලැබෙනවනම් 60 පැන්න දවටසට ලොකු ගානක් අතට එයි . හැකියාව මත උඩට යන්න පුලුවන් ආන්ඩුවට වඩා ගෙවන ගාන වැඩී ජොබ් ශිෆ්ටින් කරන්න පුලුවන් වැඩි පඩි වලට. එකම තැන බෝරින් වෙන්නේ නෑ අලුත් අත්දැකීම ලබන්න පුලුවන්. ආන්ඩුවේ එක්කට යනවනම් අඩුම දේසපාලුවෙක් හරි ඉන්ජිනේරු ජොබකට ගියොත් නම් ගොඩ එක්කෝ පොලීසීය හරි රෙගුව ජරාවෙන්ම ගොඩ යන්න පුලුවන්.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    හොඳම දේ තමයි පුද්ගලික අංශය
    මොකද ,
    1,දක්ෂතාව අනුව ඉහලට ගියහැකි
    2,තමන්ට තමන්ව මාර්කට් කළහැකි
    3,ඉන්න තැන හොඳ නැත්නම් වෙන කම්පැනි එකකට ගියහැකි
    4,තමන් ඉගෙනගත්තු දේ ප්‍රැක්ටිස් කළහැකි
    5,වැටුප ඉහලයි

    හැබැයි

    1,පෙන්ෂන් නැහැ නෙව ,ඉදිරිය ප්ලෑන් කරන්න ඕන .ඉන්ෂුවරන්ස් නැත්නම් සල්ලි ඉතුරු කරන යම් ක්‍රමයකින්
    2,කාලයට අනුව දැනුම දක්ෂතා වර්ධනය කර ගන්න ඕන !

    :yes::yes: rep+
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    campus nam BA newenam one taram hoda companies walata gannawa yanna one. govt job thamanwa kawadawath udata geniyanne na.ekatha pal karanawa:D epa wenawa hena kammli boring atmosphere ekak tiyenne work place eke..pvt ewaye wage yong un set wela kama genath kana raata out yanna set wena kollo kello na okkoma 30panapu un pvt degree walin awa un withrai poddak fun eke inne.. pension nathi ekanam awulk wenne na udata giyoth pvt wala dan idanma thamange invesment plan karanna .danuma tiyena godak ayameet wenawa:yes:
     
    Last edited:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    එලකිරියේ ඉන්න අත්දැකීම් බහුල මිනිසුනි.අපි විවෘතව කතා කරමු.

    1. කැම්පස් නම් අනිවාර්යෙන් අාණ්ඩුවෙන් රස්සා ගන්න බලන් ඉන්න ඔනද? එපාද
    2. රස්සාවක් ගන්න අත්දැකීම් ඔනමද? ස්ටාර්ට් එක ගන්නේ කොහොමද?
    3. විශ්‍රාම වැටුප් සහිත රැකියා ගන්නට අඩු වැටුපකට වැඩ කරන් රජයේ රස්සා වල ඉන්න ඔනද?
    4. විශ්‍රාම වැටුප් නැති පුද්ගලික අංශය ගැන ඔබගේ තීරණය මොකක්ද?

    1.) ලංකාවෙ එවුන්ට ගොඩක් වැරදුන තැන තමයි මේක. කැම්පස් ගියොත් රජයේ රස්සවක් ගන්න ඕනේ කියන එක. ඒකට හේතුව තමයි ඉන්ග්‍රීසි. ලංකාවේ බුද්දිමත්කම සහ දැනුම මනින්නේ ඉන්ග්‍රීසි වලින්. කඩ්ඩ පුළුවන් නම්, පොශ් නම් එයා බුද්දිමත්, එයා හැමදේම දන්නව. ඒත් රජයේ කැම්පස් එන්නෙ 90%ක්ම දුප්පත් දෙමව්පියන්ගෙ දරුවො, එයාලට කඩ්ඩ සහ පොශ් කම නැහැ.ඉතින් එයාල රජයේ රස්සවල්ම හොයනවා. අනිත් එවුන් අයිස් ගහන්න රජයේ රස්සා හොයනවා. අනිත් කොටස පෙන්ශන් නිසා රජයෙ රස්සා හොයනවා.
    මගේ මතය, කැම්පස් ගිහින් ආයේ රජයෙ රස්ස ගන්න දඟලන්නෙ නැතුව ඉගෙනගත්ත දෙයින් වැඩක් කරන්න ඕනේ.

    2.) XYZ Trainee, Internship විදිහට තියෙන පොස්ට් වල රස්සවලින් පටන් ගන්න පුලුවන් career එක

    3) අංක 1 කියවන්න

    4)
    if-you-dont-build-your-own-dream-someone-else-will-hire-you-to-build-theirs.gif
     
    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    raththaran watina adhasak.stuthee

    manpissek

    Well-known member
  • Apr 29, 2017
    160
    4
    48
    colombo
    ආණ්ඩුවේ රස්සා වලට ලෝකේ කොහේ වුනත් ඉල්ලුමක් තියෙනවා, මොකද එය ආරක්‍ෂිත නිසා, වරප්‍රසාද සහිත නිසා, නීතියෙන් බලතල සහ ආරක්‍ෂාව සහිත නිසා, මම දන්නා උදවිය ඉන්නවා පෞද්ගලික අංශයේ වැඩි වැටුප් රැකියා වලට වඩා ආණ්ඩුවේ රක්‍ෂා වලට කැමති වුනු උදවිය. ඒ වගේම අද ලංකාදීප පත්තරේ තියෙනවා රෝහල් කම්කරු සේවයට එකතු වුනු උපාධිධාරීන් ගැන, ඇයි මෙහෙම වෙන්නේ? දැන් කාලෙක ඉඳල අපේ රටේ පෞද්ගලික අංශයේ රක්‍ෂා අස්ථිර අනාරාක්‍ෂිත බවට හැඟෙන වාතාවරණයක් තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ දුර්වල ආර්ථිකය නිසායි, විවාහ යෝජනාවක් වුනත් බලන්න වැඩි සුදුසකම් ලැබෙන්නේ රජයේ රක්‍ෂාවක් තියෙනවනම් විතරයි. දැන් පත්තරයක් බලන්න රක්‍ෂා ඕනෑ තරම් තියෙනවා, නැත්තේ සුදුසකම් සහිත සේවකයන්, අඩුම තරමින් පුහුණුවකට වත් අවශ්‍ය තරම් සේවකයන් එන්නේ නැහැ, වෘත්තීය පුහුණු ආයතන බලන්න, ඕනෑ තරම් හොඳ පාඨමාලා තියෙනවා, එත් තරුණයන් ඒවාට එන්නේ නැහැ, ඊට වඩා කැමතියි හන්දියට වෙලා ත්‍රීවීල් පදින්න, රස්තියාදුවේ යන්න. ඉතින් අපේ රටේ තරුණ ජනගහනය හිටියත් සුදුසු සේවකයන් සහිත වෘත්තීයමය ශ්‍රම බලකායක් නැහැ, මේ නිසාම ලංකාවට එන ආයෝජකයන් හැරිලා යනවා විතරක් නොවෙයි තියෙන ආයෝජන පවා අකුළාගෙන යනවා, ඉතින් මේක හරි බැරෑරුම් ප්‍රශ්ණයක්, ඛේදවාචකයක්, හැම අයෙක්ටම රජයේ රක්‍ෂා දෙන්න බැහැ, ඉතින් වහා පිළියම් යෙදීම අවශ්‍යයි.

    :yes::yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Ice gahanna.. wada nokara padi ganna... lokkata gotte allala udata yanna kamati nam GVT ewa hodai. (godak GVT un ehema nisa kiwe.. hoda ewath athi)
    But taman igena gatta eka use karannanam, salary wadiyen ganna onenam, puka iran wada karanna onenam, talent eken udata yan one nam private tama hoda.

    dekema hoda naraka have itin.
    mamanam hitanne GVT unath Private unath tamanta kamathi job eka (job satisfaction) eka nattam wadak na kiyala.. mamanam salary ekata wada eka balanne
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    1) naha. ubata private job ekak set wenwanam ekata palayan.
    2) first job eka ganna athdakeem oni nh. habai mona job ekata giyath waddek wenna try karahan. nathnm ubata gamanak nh. hamadama ekakari wei.
    3) try karahan 35 - 40 wenakotawath pention life ekak gatha karanna.