තාමත් හොරුන්ට චන්දෙ දෙන්න හිතෙනවද?

Capak Gamuthe

Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    රට හිගමනට ඇදලා දාපු , වන්චා දූශන පිරුන හොරුන් පිරිවරාගෙන ඉන්න නූගත් කාලකණ්ණින්ටනම් චන්දෙ දෙන්න එපා!
    :love:

    මේ රට විනාශ කරපු හොරු කවුද කියලා හැමෝම දන්නවා , ඒක කෑ ගහලා නොකිව්වට හැම එකාම දන්නවා!

    Last edited:

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    හොරුන්ට චන්දෙ දෙන්න එපා කියලා කියපු ගමන් ට්‍රිගර් වෙන උන් දන්නවා , උන් කඩේ යන්නෙ ලොකුම හොරාට කියලා! :love:

    හෘද සාක්ෂිය දන්නවා කවුද හොරා කියලා. :love:

    • Haha
    Reactions: Lovtus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,733
    113
    එකමත් එක රටක
    මඩේ ඉන්න එක හොදයි කියලා හිතෙයි නොදන්නා වලකට බහිනවට වඩා .

    මූ ට කෙළවෙන්නේ මුගේ ඔය කයිය නිසාම තමයි .
    මූ ඔය කයිය ගහල උඩ දාන තියන මිනිස්සුම මූට කෙලවනව .
    ------ Post added on Sep 17, 2024 at 5:17 PM
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,357
    5,489
    113
    Panadura
    Educational qualifications

    1. Ranil Wickremesinghe:

    School: Royal College, Colombo

    Higher Education: University of Ceylon, Colombo (now the University of Colombo)

    Degree: Bachelor of Laws (LLB)

    2. Anura Kumara Dissanayake:

    School: Madampe Central College

    Higher Education: University of Kelaniya

    Degree: Bachelor of Science (BSc) in Physical Science

    3. Sajith Premadasa:

    School: S. Thomas' Preparatory School, Royal College, Colombo, Mill Hill School in London

    Higher Education: London School of Economics (LSE)

    Degree: Bachelor of Science (BSc) in Economics and International Relations

    4. Namal Rajapaksa:

    School: S. Thomas' College, Mount Lavinia

    Higher Education: City University London (CASS Business School), Sri Lanka Law College

    Degree: Bachelor of Laws (LLB)

    මෙතනින් හරියට ඉගෙනගත්තු උගත් මනුස්සයෙක්ට ඉන්නෙ අනුර කුමාර විතරයි.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,115
    21,662
    113
    හොරුන්ට චන්දෙ දෙන්න එපා කියලා කියපු ගමන් ට්‍රිගර් වෙන උන් දන්නවා , උන් කඩේ යන්නෙ ලොකුම හොරාට කියලා! :love:

    හෘද සාක්ෂිය දන්නවා කවුද හොරා කියලා. :love:
    @Capak Gamuthe ?
     
    • Love
    Reactions: Capak Gamuthe

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,405
    5,112
    113
    වන්චා දූශන පිරුන හොරුන් පිරිවරාගෙන ඉන්න නූගත් කාලකණ්ණියෙක්ටනම් චන්දෙ දෙන්න එපා!
    කවුද හොරු කියන්නකො මුලිනම
    හොරකම් කරා කියල කොහෙ හරි ඔප්පු වෙලා තියෙනවාද ? නැත්තං ඔයා දැක්කද හොරකම් කරනවා ?
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,588
    1,460
    113
    Sri Lanka
    Educational qualifications

    1. Ranil Wickremesinghe:

    School: Royal College, Colombo

    Higher Education: University of Ceylon, Colombo (now the University of Colombo)

    Degree: Bachelor of Laws (LLB)

    2. Anura Kumara Dissanayake:

    School: Madampe Central College

    Higher Education: University of Kelaniya

    Degree: Bachelor of Science (BSc) in Physical Science

    3. Sajith Premadasa:

    School: S. Thomas' Preparatory School, Royal College, Colombo, Mill Hill School in London

    Higher Education: London School of Economics (LSE)

    Degree: Bachelor of Science (BSc) in Economics and International Relations

    4. Namal Rajapaksa:

    School: S. Thomas' College, Mount Lavinia

    Higher Education: City University London (CASS Business School), Sri Lanka Law College

    Degree: Bachelor of Laws (LLB)

    මෙතනින් හරියට ඉගෙනගත්තු උගත් මනුස්සයෙක්ට ඉන්නෙ අනුර කුමාර විතරයි.
    https://en.wikipedia.org/wiki/Anura_Kumara_Dissanayake
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    කවුද හොරු කියන්නකො මුලිනම
    හොරකම් කරා කියල කොහෙ හරි ඔප්පු වෙලා තියෙනවාද ? නැත්තං ඔයා දැක්කද හොරකම් කරනවා ?

    ඔප්පු කරගන්න බැරි වෙන්න හිල් වලින් රින්ගලා හොරකම් කරන එකනම් මහා පරිමාන හොරුන්ට මහ ලොකු දෙයක් නෙවෙයි!

    හොරා කවුද කියන එක එක්කෙනාගෙ දැනුම අනුව තීරණය කරගත්තාවෙ!