තාමත්_රනිල්ට උක දෙනවා

good person

Member
Sep 18, 2016
1,237
115
0
මෙහෙමයි මචං, මේ ගැන මට දැනෙන දේ මම අද කතා..
.
.
මොවුන් අපගේ පාලකයින් ලෙස වශයෙන් කීමට ඇත්තේ ත්‍රස්ත්වාදීන් බිහිකලවුන් තවමත් නිදැල්ලේ.

mema arakshaka thathwaye durwalathawayata anduwa widiyata PRESIDENT, PM, STATE MINISTER waga kiyanna one.
Siddiya pilobandawa minissu danuwath nokala warada nam harin pamanak newe 225 denama dannawa. Prabu arakshaka hamotama liyumen kiyalane. Mahinda chandrikage arakshakayantath kialane.
PM nodana hitiya president nodana hitiya kiyana eka nam pudumakara boruwak :D

Arakshaka lekam 2015 idanma path une gobba widie aya. Oya mi3 berala ranil, ruwan ayawa langadi siddiyata waradi karayo karanna giyata mi3 + mantrewaru arakshaka kamituwata dala
Mi3 sellam karalane rate arakshawa ekka. Defence secretary path kale mahinda mi3 yaluwela agamathi wela. Eka nisa pradana pele siyalu palakayo e wage gobbayek path kalata wagakiyanna one
 
good person

Member
Sep 18, 2016
1,237
115
0
ඒක තමයි කිව්වේ අන්තගාමී සුළුජාතික දේශපාලකයන් අතේ තියෙන චන්ද ටික ඉලෙක්ෂන් වල තීරණාත්මක සාධකය කරපු සිංහලයන්ගෙ අතේ වරද තියෙන්නෙ කියලා. මොකෝ අන්තගාමීන්ට තියෙන ආදරේ හින්ද නෙමෙයිනේ පත්වෙන ආණ්ඩුවලට ඒගොල්ල ඉල්ලන දෙයක් දීල ෂේප් එකේ තියාගන්න වෙලා තියෙන්නෙ

Ou aiie
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Google sinhala IME chrome addon එක දාගනිම් කෝ

    නැත්තං english

    හිසරදේ බන් සිංග්ලිෂ් කියවනකොට :(

    කොල්ලගේ එහෙම ගහන සිංහල අප්සට්...
    ඌ මට දාපු රිප්ලය් එකක් කියව ගන්න අමාර කට්ටක් කෑවා....

    මොනවා උනත් පොර හොද කෙලින් එකෙක්....
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    Google sinhala IME chrome addon එක දාගනිම් කෝ

    නැත්තං english

    හිසරදේ බන් සිංග්ලිෂ් කියවනකොට :(

    කොල්ලගේ එහෙම ගහන සිංහල අප්සට්...
    ඌ මට දාපු රිප්ලය් එකක් කියව ගන්න අමාර කට්ටක් කෑවා....

    මොනවා උනත් පොර හොද කෙලින් එකෙක්....

    Sure. I'll instal
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    yako meke depattama banina unta dena label eka tama unp meke unta special bayyonge mole tikak mongal :P

    හෝව් හෝව් ඒකට උඹව අදාල නැහැ හැබැයි උඹ මේකෙ රනිල්ට කවදාවත් බැනලා නැහැනේ..:P
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    හෝව් හෝව් ඒකට උඹව අදාල නැහැ හැබැයි උඹ මේකෙ රනිල්ට කවදාවත් බැනලා නැහැනේ..:P

    හාමුට වචනයක් කියන්නේ නෑ හාමුගේ වහල්ලු සෙට් එක

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    yako meke depattama banina unta dena label eka tama unp meke unta special bayyonge mole tikak mongal :P

    සඳුන් බුවා මාසෙකට දෙකකට නිවාඩු ගිය එකේ ඔයා ඒ අඩුව පිරෙව්වනම් මොකද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    අඩුව පුරවන්න එකෙක් නෙවේ දෙන්නෙක්ම ඉන්නවා ඇවිත්....

    http://www.elakiri.com/forum/showthread.php?t=1896776

    http://www.elakiri.com/forum/showthread.php?t=1896722

    :rofl::rofl::rofl:

    ඔය harvard කාරයනම් මේලෝකේ වැදගැම්මකට ඇති එකෙක් නෙමෙයි....දැම්මොත් thread එකක් නානවා...ඕකා හරියට කියන්නේ boston වල වෙලාව විතරයි

    අනික සඳුන් බුවාගේ fake එකක්ද මන්ද....මොනා කියනවද කියල ඌවත් දන්නේ නැහැ
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අඩුව පුරවන්න එකෙක් නෙවේ දෙන්නෙක්ම ඉන්නවා ඇවිත්....

    http://www.elakiri.com/forum/showthread.php?t=1896776

    http://www.elakiri.com/forum/showthread.php?t=1896722

    :rofl::rofl::rofl:

    ඔය harvard කාරයනම් මේලෝකේ වැදගැම්මකට ඇති එකෙක් නෙමෙයි....දැම්මොත් thread එකක් නානවා...ඕකා හරියට කියන්නේ boston වල වෙලාව විතරයි

    අනික සඳුන් බුවාගේ fake එකක්ද මන්ද....මොනා කියනවද කියල ඌවත් දන්නේ නැහැ

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය harvard කාරයනම් මේලෝකේ වැදගැම්මකට ඇති එකෙක් නෙමෙයි....දැම්මොත් thread එකක් නානවා...ඕකා හරියට කියන්නේ boston වල වෙලාව විතරයි

    අනික සඳුන් බුවාගේ fake එකක්ද මන්ද....මොනා කියනවද කියල ඌවත් දන්නේ නැහැ

    :D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    :lol::lol:

    අවරුදු 25 පස්සේ දෙයියනේ කියල unp ආණ්ඩුවක් පිහිටවගත්ත. එකත් බාග ආණ්ඩුවක් චන්ද්‍රිකාගේ කලේ වගේ. මේ යන විදියට ඉස්සරහට බඩුම තමයි. මිනිස්සු හරි ආදරෙන් ආණ්ඩුව මතක් කරන්නේ.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    මචං මම දන්න ක්‍රිස්තියානි දෙතුන් දෙනෙක් ඵකක කථා කරා ඵයාල ඒ කාලෙ ඉඳන් UNP.ඵයාල තාමත් රනිල්ගේ වැරදි කියන්නේ නැහැ හැබැයි සිරිසේනට පලු යන්න බණිනවා.සිරිසේන නිසාලු මේක උනේ.රනිල් නෙමෙයිලු වග කියන්න ඕන.ඔන්න බලපං රනිල් හිනා වෙවී මේ ප්‍රශ්නෙදි හැසිරෙන්නෙ ඔන්න ඔය නිසා..මිනිහ දන්නව මිනිහගෙ කට්ටිය මිනිහ මොනා කරත් ඉන්නවා කියල.දැක්කනෙ මහින්ද අගමැති උනහම පාරට බැහැපු UNP සෙට් ඵක.මේකෙත් ඉන්නවනේ තාමත් රනිල්ට වචනයක් කියන්නෙ නැති කට්ටිය ඒත් ඔය වගේම අය තමා..හැබැයි ඵයාල බෝම්බ දාහක් පිපුරුවත් මහින්දට නම් තාම බණිනවා.මහින්දගෙ වැරදි මතක් කර කර දෙනවා:rofl:..ඔන්න ඕකයි තත්වෙ..බලන් යනකොට මේ සිද්ධියට අපි තමා දුක් වෙන්නෙ ඵයාලටත්‍ වඩා...:yes:

    View attachment 75578

    8vd5QwD.jpg

    mata ahanna tiyenne oya Mahindata tama kade yanawada kiyala. Mahindath danagena kata wahagena hitiyane. shirathi rajapakse hama year ekema yannekocchikade church ekata, ai me para giye natte. heenawath dakalada?

    mama katawath kade yanna katha kiyanne na. mewage gon post ekak dakama wahallu gana duka hituna.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    මහින්දම කිව්වා උගෙ security එවුන් සිද්දිය දන්නව කියල.අනිත් එක ආරක්ෂක අමාත්‍යංශයට අයිතිකාරයෙක් නැති උනේ october වල කුමන්ත්‍රනේ හින්ද. රට අස්ථාවර කරනකොට වෙන්න පුළුවන් දේවල් එදා කිව්ව.දැන් අමතක වෙලා උන්ට සිරිසෙනයි මහින්දයි එක පැත්තේ කියල
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මහින්දම කිව්වා උගෙ security එවුන් සිද්දිය දන්නව කියල.අනිත් එක ආරක්ෂක අමාත්‍යංශයට අයිතිකාරයෙක් නැති උනේ october වල කුමන්ත්‍රනේ හින්ද. රට අස්ථාවර කරනකොට වෙන්න පුළුවන් දේවල් එදා කිව්ව.දැන් අමතක වෙලා උන්ට සිරිසෙනයි මහින්දයි එක පැත්තේ කියල

    මේක සිගිති තර්ක කර කර ඉන්න වෙලාවක් නෙවි. අඩන්න ඕනේ වෙලාවක්. මෙක අහල බලන්න. මොලේ පොඩ්ඩක් පාදගන්න.

    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මේක සිගිති තර්ක කර කර ඉන්න වෙලාවක් නෙවි. අන්න ඕනේ වෙලාවක්. මෙක අහල බලන්න. මොලේ පොඩ්ඩක් පාදගන්න.

    ඔතන බුද්ධි අංශ වල ප්‍රශ්නයක් නැහැ බන්. ඔක්කොම හරියට කෙරිලා අන්තිම පොඩ්ඩ ඕනෑම ටික නොකෙරුනේ රනිල් මෛත්‍රී වලිය හින්ද. ඔක්තෝබර් කුමන්ත්‍රනේ හින්ද
    රනිල් කීපාරක් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්යංශය දෙන්න හැදුවද කවුද ඒක වැලක්කුවේ
    අර නාමල් කුමාර කෙනෙක් දාගෙන කරපු බොරුව මොකක්ද
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ඔතන බුද්ධි අංශ වල ප්‍රශ්නයක් නැහැ බන්. ඔක්කොම හරියට කෙරිලා අන්තිම පොඩ්ඩ ඕනෑම ටික නොකෙරුනේ රනිල් මෛත්‍රී වලිය හින්ද. ඔක්තෝබර් කුමන්ත්‍රනේ හින්ද
    රනිල් කීපාරක් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්යංශය දෙන්න හැදුවද කවුද ඒක වැලක්කුවේ
    අර නාමල් කුමාර කෙනෙක් දාගෙන කරපු බොරුව මොකක්ද

    මේ ප්‍රශේනේ පටන් ගත්තේ 2016 ඉදන් හෝ ඊට කලින්. ඒ නිසා අරයට මෙයට බොලේ පාස් කරලා වැඩක් නැහැ. හැමෝම වග කියන්න ඕනේ