තාමත්_රනිල්ට උක දෙනවා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් දවස් ගානක් බුද්ධි අංශ පරීක්ෂා කරල රජයෙන් එලියට දාල තියෙන පිංතුරේ වැරදි එකක් කියනව. දැන් මේකෙන් ආයෙ කියවෙන්නෙ සිරිසේන රනිල් ලංකාවෙ බුද්ධි අංශය මොන තරම් මුකරියක් විහිලුවක් ගානට දාල ඉවරයි කියන එකම නෙමෙයිද?
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මේ ප්‍රශේනේ පටන් ගත්තේ 2016 ඉදන් හෝ ඊට කලින්. ඒ නිසා අරයට මෙයට බොලේ පාස් කරලා වැඩක් නැහැ. හැමෝම වග කියන්න ඕනේ

    2016 newe 2013 di api gindara awilenawa kiana de danum dunne.
    Ema nisa "YES" meyata wartamana 225 dena saha ihala pele niladarinuth wagakiwa yuthuyi.

    Thawheed jamaath athulu sanwidana rate athiweddi siyaludena muniwatha rakka. :(
    Halal, burka, allah kanakarachchle, podu nithiya negelect kirima saha amutu niti walata yomu wima, anthagamin amati dura darana ayatana wuhaya thula rajaye sewaka bandawaganim ihala yama, sanwardana wiyapruti asamanya lesa anthagami pradesha awaranaya kirima (bohowita mulya dayakatwaya arabi ratak), ayuthu padinchi kirima
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    mata ahanna tiyenne oya Mahindata tama kade yanawada kiyala. Mahindath danagena kata wahagena hitiyane. shirathi rajapakse hama year ekema yannekocchikade church ekata, ai me para giye natte. heenawath dakalada?

    mama katawath kade yanna katha kiyanne na. mewage gon post ekak dakama wahallu gana duka hituna.

    මහින්දම කිව්වා උගෙ security එවුන් සිද්දිය දන්නව කියල.අනිත් එක ආරක්ෂක අමාත්‍යංශයට අයිතිකාරයෙක් නැති උනේ october වල කුමන්ත්‍රනේ හින්ද. රට අස්ථාවර කරනකොට වෙන්න පුළුවන් දේවල් එදා කිව්ව.දැන් අමතක වෙලා උන්ට සිරිසෙනයි මහින්දයි එක පැත්තේ කියල

    ඵතකොට UNP බොරෝස් මේක??:love::love:

    xJKAtdE.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔතන බුද්ධි අංශ වල ප්‍රශ්නයක් නැහැ බන්. ඔක්කොම හරියට කෙරිලා අන්තිම පොඩ්ඩ ඕනෑම ටික නොකෙරුනේ රනිල් මෛත්‍රී වලිය හින්ද. ඔක්තෝබර් කුමන්ත්‍රනේ හින්ද
    රනිල් කීපාරක් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්යංශය දෙන්න හැදුවද කවුද ඒක වැලක්කුවේ
    අර නාමල් කුමාර කෙනෙක් දාගෙන කරපු බොරුව මොකක්ද

    ඉතිං බොරෝ ෆොන්සේකා ට දීලත් වැඩක් නැහැනේ මේ කියන්නේ රනිල්ම..:D

    අාඩම්බරයි සෑර්..:love:

    xJKAtdE.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    සීන් එක දැනගෙනත් සද්ද නැතිව හිටියේ Defence Minister මෛත්රී ට කෙලවන්න...වැඩේ මෙහෙම තදට යයි කියලා පොනිලා හිතන්න නැතුව ඇති.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඉතිං බොරෝ ෆොන්සේකා ට දීලත් වැඩක් නැහැනේ මේ කියන්නේ රනිල්ම..:D

    අාඩම්බරයි සෑර්..:love:

    xJKAtdE.jpg

    ඉතින් බං තියන නීතියනෙ කියල තියෙන්නෙ.ඉස්සර ltte එවුන්ව වෙන රටවල් වලින් අත්ඩගුවට ගන්න බැරි වුනෙත් රටවල් වල තහනම් කරල තිබ්බෙ නැති හින්ද.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඉතින් බං තියන නීතියනෙ කියල තියෙන්නෙ.ඉස්සර ltte එවුන්ව වෙන රටවල් වලින් අත්ඩගුවට ගන්න බැරි වුනෙත් රටවල් වල තහනම් කරල තිබ්බෙ නැති හින්ද.

    Gembo ltte threat ekak thibbe lankawatai kalathurakin indiyawatai witharai.
    Un wena ratawala gihin bomba gahuwe ne.
    ISIS kiyanne global threat ekak. Unta jathi, janma wedak nehe muslim arenna
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    රනිල්ගේ මිනිස්සුයි
    සිරාගේ මිනිස්සුයි
    මරාගේ මිනිස්සුයි
    අනුරගේ මිනිස්සුයි
    ඝොඨාගේ මිනිස්සුයි

    ඉදිරියටත් පක්ශ හා පුද්ගල දෙශපාලනය නිසා උකොගනන්නවා නියතයි
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඉතින් බං තියන නීතියනෙ කියල තියෙන්නෙ.ඉස්සර ltte එවුන්ව වෙන රටවල් වලින් අත්ඩගුවට ගන්න බැරි වුනෙත් රටවල් වල තහනම් කරල තිබ්බෙ නැති හින්ද.

    බැරි ඒකාට හේතු ගොඩක් තියනවා. රනිල් ඕව කියන්නේ ඔලුවේ වෙන ප්ලෑන් එකක් තියාගෙන. මට බෑ ..දන්නේ නෑ ..අපිට බෑ .කිව්වේ නෑ ..මේවටද බන් ආණ්ඩු ඉන්නේ. ගෝඨා හිටියනම් උන් සේරටම ආයුධ පෙන්නලා . නහයෙන් අඬ අඬ ඉන්නෙ නෑ p dial වගේ ...හපොයි මුන්ගේ හැම එකාම අඩනවා ජනාධිපතිගේ ඉදන්
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Gembo ltte threat ekak thibbe lankawatai kalathurakin indiyawatai witharai.
    Un wena ratawala gihin bomba gahuwe ne.
    ISIS kiyanne global threat ekak. Unta jathi, janma wedak nehe muslim arenna

    ඉතින් එහෙනම් ඇයි පස්සෙ ltte එක තහනම් කරෙ වෙන රටවල්.තාම ISIS එකත් තහනම් කරල තියෙන්නෙ රටවල් කියද.තියන නිතිය තමයි ඌ කියල තියෙන්නෙ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    බැරි ඒකාට හේතු ගොඩක් තියනවා. රනිල් ඕව කියන්නේ ඔලුවේ වෙන ප්ලෑන් එකක් තියාගෙන. මට බෑ ..දන්නේ නෑ ..අපිට බෑ .කිව්වේ නෑ ..මේවටද බන් ආණ්ඩු ඉන්නේ. ගෝඨා හිටියනම් උන් සේරටම ආයුධ පෙන්නලා . නහයෙන් අඬ අඬ ඉන්නෙ නෑ p dial වගේ ...හපොයි මුන්ගේ හැම එකාම අඩනවා ජනාධිපතිගේ ඉදන්

    ගොට නියොග දුන්නට පස්සෙ හිරෙ ගියෙ ඒව ක්‍රියාත්මක කරපු එවුන් නෙ.ඌ කරපූව හින්ද තමයි මහින්දටත් කෙලවිල තියෙන්නෙ.නැත්නම් මහින්ද කියන්නෙ ටින්කිරි ගාගන්න එකෙක් නෙවෙයි.ඌ නරක මනුස්සයෙකුත් නෙවෙයි
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඉතින් එහෙනම් ඇයි පස්සෙ ltte එක තහනම් කරෙ වෙන රටවල්.තාම ISIS එකත් තහනම් කරල තියෙන්නෙ රටවල් කියද.තියන නිතිය තමයි ඌ කියල තියෙන්නෙ

    uba nikam overcomplicate karanna hadanna epa thiyena dewal.
    Reality & common sense gena hithapan.
    ISIS kiwwama ubata mawena chiththa rupaya mokadda? Ehema set ekak lankawata enawa kiyala foreign intelligence ubata kiwwoth uba wagakiwayuthu pudgalayek washayen react karanne kohomada?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඉතින් බං තියන නීතියනෙ කියල තියෙන්නෙ.ඉස්සර ltte එවුන්ව වෙන රටවල් වලින් අත්ඩගුවට ගන්න බැරි වුනෙත් රටවල් වල තහනම් කරල තිබ්බෙ නැති හින්ද.

    2015 indan constitutional reforms keeyak genawada? 2016 Wijayadasa Rajapakse parliament eketh kiwwane ISIS terrorist group eken train wechcha 32 k lankawe innawa kiyala. Ai ethakota ISIS ban karala oya 32 arrest kale naththe?
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    uba nikam overcomplicate karanna hadanna epa thiyena dewal.
    Reality & common sense gena hithapan.
    ISIS kiwwama ubata mawena chiththa rupaya mokadda? Ehema set ekak lankawata enawa kiyala foreign intelligence ubata kiwwoth uba wagakiwayuthu pudgalayek washayen react karanne kohomada?

    උඔලනෙ බං over complicate කරන් තියෙන්නෙ.ඔක්කොම දේවල් හරියට කරල තියෙනව.අන්තිම දේ කරගන්න බැරිවෙලා තියෙන්නෙ අරුන් දෙන්නගෙ වලිය හින්ද.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    2015 indan constitutional reforms keeyak genawada? 2016 Wijayadasa Rajapakse parliament eketh kiwwane ISIS terrorist group eken train wechcha 32 k lankawe innawa kiyala. Ai ethakota ISIS ban karala oya 32 arrest kale naththe?

    උඔ ඔය කියල තියන විදියට ලෝකෙ කිසිම රටක සිද්ද වෙන්නෙ නෑ බං.diplomatic bullshit කියල ජාතියක් තියනවනෙ :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    උඔ ඔය කියල තියන විදියට ලෝකෙ කිසිම රටක සිද්ද වෙන්නෙ නෑ බං.diplomatic bullshit කියල ජාතියක් තියනවනෙ :P

    Diplomatic bullshit වෙන්නේ කොහොමද මේ ලංකාවෙ පුරවැසියො නේ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Diplomatic bullshit වෙන්නේ කොහොමද මේ ලංකාවෙ පුරවැසියො නේ

    එහෙනම් ඇමරිකාවට ගහපු ISIS හැදුවෙත් ඇමරිකාවලුනෙ. ඕව එච්චරම සරල නැහැනෙ. අපිට ඕව ගැන හිතාගන්නවත් බැහැ.අනිත් එක උඔ කියල තියන perfect විදියට කිසිම රටක ඕව කෙරෙන් නැහැ.ඇමරිකාව තමයි බලවත්ම රට ඒත් උන්ටත් ගැහුව රෙවෙන්නම. උන්ටත් මිටත් වඩා අනතුරු ඇගවිම් කරල තිබ්බෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    එහෙනම් ඇමරිකාවට ගහපු ISIS හැදුවෙත් ඇමරිකාවලුනෙ. ඕව එච්චරම සරල නැහැනෙ. අපිට ඕව ගැන හිතාගන්නවත් බැහැ.අනිත් එක උඔ කියල තියන perfect විදියට කිසිම රටක ඕව කෙරෙන් නැහැ.ඇමරිකාව තමයි බලවත්ම රට ඒත් උන්ටත් ගැහුව රෙවෙන්නම. උන්ටත් මිටත් වඩා අනතුරු ඇගවිම් කරල තිබ්බෙ

    ඇමරිකාවට ISIS ගැහුවේ කවදද?
     
    • Like
    Reactions: BINGU_PUTHA

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ අන් පී කාරයා කියන්නෙ ජාතියක් ජම්මයක් ආගමක් නැති තිරිසනෙක්ට..ඔකුන්ට පොන්නයගෙ පුක ලොවන්ඩ තියෙනව නම් ඊට වඩා දෙයක් නැ..