මේ ප්‍රශේනේ පටන් ගත්තේ 2016 ඉදන් හෝ ඊට කලින්. ඒ නිසා අරයට මෙයට බොලේ පාස් කරලා වැඩක් නැහැ. හැමෝම වග කියන්න ඕනේ

mata ahanna tiyenne oya Mahindata tama kade yanawada kiyala. Mahindath danagena kata wahagena hitiyane. shirathi rajapakse hama year ekema yannekocchikade church ekata, ai me para giye natte. heenawath dakalada?
mama katawath kade yanna katha kiyanne na. mewage gon post ekak dakama wahallu gana duka hituna.
මහින්දම කිව්වා උගෙ security එවුන් සිද්දිය දන්නව කියල.අනිත් එක ආරක්ෂක අමාත්‍යංශයට අයිතිකාරයෙක් නැති උනේ october වල කුමන්ත්‍රනේ හින්ද. රට අස්ථාවර කරනකොට වෙන්න පුළුවන් දේවල් එදා කිව්ව.දැන් අමතක වෙලා උන්ට සිරිසෙනයි මහින්දයි එක පැත්තේ කියල


ඔතන බුද්ධි අංශ වල ප්‍රශ්නයක් නැහැ බන්. ඔක්කොම හරියට කෙරිලා අන්තිම පොඩ්ඩ ඕනෑම ටික නොකෙරුනේ රනිල් මෛත්‍රී වලිය හින්ද. ඔක්තෝබර් කුමන්ත්‍රනේ හින්ද
රනිල් කීපාරක් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යංශය දෙන්න හැදුවද කවුද ඒක වැලක්කුවේ
අර නාමල් කුමාර කෙනෙක් දාගෙන කරපු බොරුව මොකක්ද


ඉතිං බොරෝ ෆොන්සේකා ට දීලත් වැඩක් නැහැනේ මේ කියන්නේ රනිල්ම..
අාඩම්බරයි සෑර්..
![]()
ඉතින් බං තියන නීතියනෙ කියල තියෙන්නෙ.ඉස්සර ltte එවුන්ව වෙන රටවල් වලින් අත්ඩගුවට ගන්න බැරි වුනෙත් රටවල් වල තහනම් කරල තිබ්බෙ නැති හින්ද.
ඉතින් බං තියන නීතියනෙ කියල තියෙන්නෙ.ඉස්සර ltte එවුන්ව වෙන රටවල් වලින් අත්ඩගුවට ගන්න බැරි වුනෙත් රටවල් වල තහනම් කරල තිබ්බෙ නැති හින්ද.
Gembo ltte threat ekak thibbe lankawatai kalathurakin indiyawatai witharai.
Un wena ratawala gihin bomba gahuwe ne.
ISIS kiyanne global threat ekak. Unta jathi, janma wedak nehe muslim arenna
බැරි ඒකාට හේතු ගොඩක් තියනවා. රනිල් ඕව කියන්නේ ඔලුවේ වෙන ප්ලෑන් එකක් තියාගෙන. මට බෑ ..දන්නේ නෑ ..අපිට බෑ .කිව්වේ නෑ ..මේවටද බන් ආණ්ඩු ඉන්නේ. ගෝඨා හිටියනම් උන් සේරටම ආයුධ පෙන්නලා . නහයෙන් අඬ අඬ ඉන්නෙ නෑ p dial වගේ ...හපොයි මුන්ගේ හැම එකාම අඩනවා ජනාධිපතිගේ ඉදන්
ඉතින් එහෙනම් ඇයි පස්සෙ ltte එක තහනම් කරෙ වෙන රටවල්.තාම ISIS එකත් තහනම් කරල තියෙන්නෙ රටවල් කියද.තියන නිතිය තමයි ඌ කියල තියෙන්නෙ
ඉතින් බං තියන නීතියනෙ කියල තියෙන්නෙ.ඉස්සර ltte එවුන්ව වෙන රටවල් වලින් අත්ඩගුවට ගන්න බැරි වුනෙත් රටවල් වල තහනම් කරල තිබ්බෙ නැති හින්ද.
uba nikam overcomplicate karanna hadanna epa thiyena dewal.
Reality & common sense gena hithapan.
ISIS kiwwama ubata mawena chiththa rupaya mokadda? Ehema set ekak lankawata enawa kiyala foreign intelligence ubata kiwwoth uba wagakiwayuthu pudgalayek washayen react karanne kohomada?
2015 indan constitutional reforms keeyak genawada? 2016 Wijayadasa Rajapakse parliament eketh kiwwane ISIS terrorist group eken train wechcha 32 k lankawe innawa kiyala. Ai ethakota ISIS ban karala oya 32 arrest kale naththe?

උඔ ඔය කියල තියන විදියට ලෝකෙ කිසිම රටක සිද්ද වෙන්නෙ නෑ බං.diplomatic bullshit කියල ජාතියක් තියනවනෙ![]()
Diplomatic bullshit වෙන්නේ කොහොමද මේ ලංකාවෙ පුරවැසියො නේ
එහෙනම් ඇමරිකාවට ගහපු ISIS හැදුවෙත් ඇමරිකාවලුනෙ. ඕව එච්චරම සරල නැහැනෙ. අපිට ඕව ගැන හිතාගන්නවත් බැහැ.අනිත් එක උඔ කියල තියන perfect විදියට කිසිම රටක ඕව කෙරෙන් නැහැ.ඇමරිකාව තමයි බලවත්ම රට ඒත් උන්ටත් ගැහුව රෙවෙන්නම. උන්ටත් මිටත් වඩා අනතුරු ඇගවිම් කරල තිබ්බෙ