තාමත්_රනිල්ට උක දෙනවා

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උඔ කියන්නෙ ඇමරිකාවට ගහපුව උන් කලින් මුකුත් දන්නෙ නෑ කියලද. CIA එක ගැන පොඩ්ඩක් හොයල බලපන්.උන් ඉන්නෙ 2019 නෙවෙයි 2500 විතර :rofl:

    :lol::lol:
    ඇමරිකාවට ගහන්න කලින් උනුත් දැනන් හිටියා,අපිත් දැනන් හිටියා එක නිසා අවුලක් නෑ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    :lol::lol:
    ඇමරිකාවට ගහන්න කලින් උනුත් දැනන් හිටියා,අපිත් දැනන් හිටියා එක නිසා අවුලක් නෑ.

    කේවට්ට ලොජික්..........:rofl::rofl::rofl:

    දෙන්නෙක් කතා කරපුවයින් එක පේලියක් අල්ලගෙන පොරවල් වෙනව #ලොයිබජික් :rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අර කතාවක් තියනවා පුහුල් හොරා කරෙන් දැනේ කියලා......

    හොරා පිහිද ගන්න හදනවා...ලොල්........

    ගුද මාර්ගය හාමුට පුදා ඔහුව රැක ගන්නට කැස කවන, කෙසේ හෝ කේස් එක ගෝටාභයට හෝ මහින්දට බර කරන්නට ෆුල් දම් දාන ලොන්ත කොකටුවන්ට මෙහෙම රිදෙන්නේ ඇයි??????

    ඕක දෙගොල්ලටම අදාලයි. :rofl: බලෙන් ඇමතිල වෙලා මිනිස්සු මැරිල අන්තිමට අධිකරනෙන් පුකට පයින් ගහල එලවනකන් ගියෙ නෑ.රට සෙල්ලම් ගෙයක් කරගත්තුවයි රිටන් එනකොට රනිල්ලු වග කියන්න ඕන :rofl: දාන් මයිත්‍රි බබා මහින්ද බබා.තමන්ගෙ ආරක්ශාව මදි කියල නහයෙන් අඩන්න උන රනිල් තමයි වගකියන්න ඕන.ඈත්තටම බයි ලොජික් කියන වචනෙ ඩික්ශනරියට දාන්න ඕන :rofl:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දෙන්නෙක් කතා කරපුවයින් එක පේලියක් අල්ලගෙන පොරවල් වෙනව #ලොයිබජික් :rofl:

    උබනම් කතා කෙරුවා කියලා පෙනුනේ නෑ,
    ගොන් ලොජික් ටිකක් මෙතන අත ඇරපු එකනේ උබ කරේ.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    ඉස්සර බං තලෙයිබාන් ගැන කිව්වෙ. අනිත් එක අපි වෙන්න ඇති ISIS ගහපු පොඩිම රට. ආරක්ෂාව මිට වඩා හොද රටවල් නෙ කලින් ගැහුවෙ.
    ඕව කොච්චර සංකිර්ණද.ඇමරිකාව සල්ලි වලට weapon දෙනව middle east වලට.උන් ගහනව ඇමරිකාවටම.:rofl: ඉතින් හිතපන් උඹ කියනව වගෙ perfect විදියට කරන්නෙ කෙහෙමද කියල.අපිට වෙලා තියන දේ හරිම පොඩි දෙයක් දැන්වත් මුන් මේව සීරියස් ගත්තොත් හොදයි.මොලෙන් කරන දෙයක් තමයි.මහින්ද හරි රනිල් හරි තමයි හිත්න්න ඹ්න.මයිත්‍රි හිතල වැඩක් කරොත් නම් අපිට බඩු බනිස් :rofl:

    dude seriously ?
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    dude seriously ?

    ලෝකෙ වෙච්ච දේවල් එක්ක බලනකොට බං පොඩි කිව්වෙ.මිට වඩා ලොකු දේවල් ඉස්සරහට වෙන්න පුලුවන් හින්ද.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සාදාරණ සමාජයක් ගැන කතා කරන ගොඩක් උන් අවරුදු 25 ට අඩු පොඩි උන්...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,085
    5,874
    113
    canada
    ඵතකොට UNP බොරෝස් මේක??:love::love:

    xJKAtdE.jpg

    maru
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සංගක්කාර ජනාදිපතිවරණෙ ට UNP එකෙන් එන කතාවක් තියනවා. Strong leadership එකක් හරියන්නේ ලංකාවට. සංගක්කාරත් සංහිදියාව ගැන කතා කරන කෙනෙක් . success වෙන්නේ නෑ . හැමෝම සතුටු කරන්න හදන කෙනෙක් . MY3 version 2 වෙනවා.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සංගක්කාර ජනාදිපතිවරණෙ ට UNP එකෙන් එන කතාවක් තියනවා. Strong leadership එකක් හරියන්නේ ලංකාවට. සංගක්කාරත් සංහිදියාව ගැන කතා කරන කෙනෙක් . success වෙන්නේ නෑ . හැමෝම සතුටු කරන්න හදන කෙනෙක් . MY3 version 2 වෙනවා.

    UNP eken moka awath dinanne naha.e witharak nemei u banum ahanawa uta stress eka hadila marennama.mama hithanne naha sanga e tharam modayek kiyala:D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සංගක්කාර ජනාදිපතිවරණෙ ට UNP එකෙන් එන කතාවක් තියනවා. Strong leadership එකක් හරියන්නේ ලංකාවට. සංගක්කාරත් සංහිදියාව ගැන කතා කරන කෙනෙක් . success වෙන්නේ නෑ . හැමෝම සතුටු කරන්න හදන කෙනෙක් . MY3 version 2 වෙනවා.

    ඔය එන එකෙක්ට එන්න දීල කටවහන් ඉමු බන්...දැන් UNP එකෙන් මොකා දැම්මත් එකයි
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඔව්වා ඔහොම තමයි. මෙහෙ රනිල්ගෙයි මහින්දගෙයි අනුරගෙයි අමු වහල්ලු ඉන්නේ.උන්ට මුං *කේ ඇරලා ගියත් සැපයි .උන් අර බෝම්බ පුපුරුවාගත්ත සෙට් එක වගේම අන්තවාදියෝ. පැහැදිලිවම තේරෙනවා මුං එකෙකුටවත් මනුස්ස ජීවිත වටින්නේ නෑ කියලා. මේ ප්‍රහාර ගැන මුං හැමෝම දැනං ඉඳලා මේවා හෙලි කළේ නැත්තෙ ඇයි? මුං හැමෝටම ඕනෙ ඡන්දේ විතරයි. අනික බදුයුදීන්ලට විරුද්ධව පියවර ගන්න කිසිම ආණ්ඩුවකට බෑ. හැම ආණ්ඩුවම බයයි මුස්ලිම් ඡන්ද නැතිවෙයි කියලා. හිතලා බලපල්ලා.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,705
    113
    සංගක්කාර ජනාදිපතිවරණෙ ට UNP එකෙන් එන කතාවක් තියනවා. Strong leadership එකක් හරියන්නේ ලංකාවට. සංගක්කාරත් සංහිදියාව ගැන කතා කරන කෙනෙක් . success වෙන්නේ නෑ . හැමෝම සතුටු කරන්න හදන කෙනෙක් . MY3 version 2 වෙනවා.

    ගෑණිගේ හෙළු ෆොටෝ වලටත් චන්ද ටිකක් වැටෙයි.