මායි වයිෆ් තාම එකක්වත් ගහලා නැ උපරිම පරිස්සන් වෙලා ඉන්නවා
Big Cass Well-known member Jun 15, 2018 3,458 4,793 113 Feb 10, 2022 #81 මායි වයිෆ් තාම එකක්වත් ගහලා නැ උපරිම පරිස්සන් වෙලා ඉන්නවා Reactions: හෙළයෙක්
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Feb 10, 2022 #83 3ම ගැහුවා 4 ඵනකන් ඉන්නවා ගහන්න.
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Feb 10, 2022 #84 erozan said: හරක් කුර ගහන්ඩ අරන් යනව වගේනෙ මුන්ට වැක්සීන් ගහන්ඩ අරන් යන්ඩ වෙලා තියෙන්නෙ, සර් හින්දම හොදයි මුන්ට බලෙන් හරි ගහනවනෙ හමුදාව දම්මල හරි.. Click to expand... එච්චර බලයක් තිබිලත් 3% ක් නිසා රට හදන්න බෑලුනෙ නේද? N A K A M U R A said: 3ම ගැහුවා 4 ඵනකන් ඉන්නවා ගහන්න. Click to expand... චීන සේලයින්ද? බුස්ටරේට චීන සේලයින් ගහන්නෑ ------ Post added on Feb 10, 2022 at 8:20 AM
erozan said: හරක් කුර ගහන්ඩ අරන් යනව වගේනෙ මුන්ට වැක්සීන් ගහන්ඩ අරන් යන්ඩ වෙලා තියෙන්නෙ, සර් හින්දම හොදයි මුන්ට බලෙන් හරි ගහනවනෙ හමුදාව දම්මල හරි.. Click to expand... එච්චර බලයක් තිබිලත් 3% ක් නිසා රට හදන්න බෑලුනෙ නේද? N A K A M U R A said: 3ම ගැහුවා 4 ඵනකන් ඉන්නවා ගහන්න. Click to expand... චීන සේලයින්ද? බුස්ටරේට චීන සේලයින් ගහන්නෑ ------ Post added on Feb 10, 2022 at 8:20 AM
wawula Well-known member Aug 3, 2017 3,659 4,322 113 Feb 10, 2022 #85 starcred007 said: Podi kale mata vaccines set ekak dela na, vaccines wlain passe mata fit eka hadenaalu, Iscole yankota gaththa ekakinuth una aran mokakda case ekak una mathakai... ekai prasne... Click to expand... Dokek hambela ahapan kolloo
starcred007 said: Podi kale mata vaccines set ekak dela na, vaccines wlain passe mata fit eka hadenaalu, Iscole yankota gaththa ekakinuth una aran mokakda case ekak una mathakai... ekai prasne... Click to expand... Dokek hambela ahapan kolloo