තාම එන්නත ගත්තේ නැති අය ඉන්නවද

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හරක් කුර ගහන්ඩ අරන් යනව වගේනෙ මුන්ට වැක්සීන් ගහන්ඩ අරන් යන්ඩ වෙලා තියෙන්නෙ,🤭🤭 සර් හින්දම හොදයි මුන්ට බලෙන් හරි ගහනවනෙ හමුදාව දම්මල හරි..
    එච්චර බලයක් තිබිලත් 3% ක් නිසා රට හදන්න බෑලුනෙ නේද?

    3ම ගැහුවා 4 ඵනකන් ඉන්නවා ගහන්න.
    චීන සේලයින්ද? බුස්ටරේට චීන සේලයින් ගහන්නෑ
    ------ Post added on Feb 10, 2022 at 8:20 AM