තාම ක්‍රිකට් බලන උන් ඉන්නවද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ඇයි බං උඹලා බලන්නේ?
    මැච් බලන්නේ බලන්න ඇවිත් ඉන්න කෙල්ලෝ බලන්න බන්
    අපේ එවුන් දන්න T20
    ඔය යක්කුන්ට සල්ලි දෙනවට වැඩිය හොඳයි අර athletics කරන එවුන්ට පඩියක් දුන්නනම්
     
    • Like
    Reactions: War Fighter

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    ඊයෙන් පස්සේ නවත්තන්න හිතන් ඉන්නේ
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    after 2011 stopped.
    Same here:yes: මැච් එකක් බැලුව කාලයක් මතක නෑ. ඉස්සර නම් මරු හැබැයි. සනත් ජයසුරිය, චමිද වාස්... අඩේ උන් තමයි අපේ ළමා කාලෙ ලස්සන කරේ. සනත් ජයසුරිය බැට් කරද්දී බෝල යවන එකාගේ කකුල් වෙවුලන හැටි තාම මතකයි.:LOL: ඒ ලෝක පුජිත ක්‍රීඩකයො නිසා තමයි මුන්ට පොඩි හරි තැනක් තියෙන්නෙ තාම. නැත්තම් මුනුත් ස්කොට්ලන්ත කණ්ඩායම වගේ තමයි.
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    O/L කරන්න ගියෙත් කලින් දවසේ match එක බලලා
    එදා ඇර ගත්ත ඇරිල්ලට නිකන්ම බලන එක නැවතුණා :whistle: