මැච් බලන්නේ බලන්න ඇවිත් ඉන්න කෙල්ලෝ බලන්න බන්ඇයි බං උඹලා බලන්නේ?
Same hereafter 2011 stopped.
මැච් එකක් බැලුව කාලයක් මතක නෑ. ඉස්සර නම් මරු හැබැයි. සනත් ජයසුරිය, චමිද වාස්... අඩේ උන් තමයි අපේ ළමා කාලෙ ලස්සන කරේ. සනත් ජයසුරිය බැට් කරද්දී බෝල යවන එකාගේ කකුල් වෙවුලන හැටි තාම මතකයි.ඕකනේ ඉතින්, උබ වැරදි තැනින්මයි අල්ලගන්නෙ