තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව&#3

madushan08

Active member
  • Jul 14, 2017
    449
    73
    28
    අග
    හරි දැන් බොලල්ලා කියෙව්වනේ මගෙ කතාව. පැය ගාණක් තිස්සෙ මේ උලව්ව ටයිප් කරේ මගෙ ලව් ස්ටෝරිය උඹලට කියන්නම නෙවෙයි. මේකෙ මම මුලම දාපු කොටස බලපල්ලා ආයෙ. ආදර කේස් නිසා ජීවිත කීයක් අකාලේ වැනසෙනවද ? රස්සා නැතිවෙනවා. එක්සෑම් ෆේල් වෙනවා. බේබද්දෝ වෙනවා. බෑ කියපු කෙල්ලව මරනවා...කතන්දර කෝටියයි.
    ලව් එකක් අවුල් ගියාම කන්නෙ බොන්නෙ නැතිව, නාන්නෙ ඇඟ හෝදන්නෙ නැතිව මල පෙරේතයෝ වගේ ඉන්නවා ලැගගන.ඉස්කෝලෙ යන උං පාඩං අතරමඟ දාලා ඒලේවල් ඕලෙවල් ඇණගන්නවා.
    මගෙ පොයින්ට් එක මේකයි. අපිට මචංලා ගියපු කාලෙ ආපහු ගන්න බෑ.තරුණ කාලෙ තමන්ගේ ජීවිතේ Base එක හරියට දාගන්නෙ නැතිව ලව් කේස් නිසා වරද්දගත්තොත් ඕවට දුක්වෙන්නේ අවුරුදු ගාණකට පස්සේ. ඒ නිසා උඹටත් අහන අහන කෙල්ල බෑ කියනවා නං යාලු වෙලා ඉන්න කෙල්ල චීට් කරනවා නං,බූට් තියනවා නං.....
    පිස්සු කෙලින්න එපා.
    උඹ ඉස්කෝලෙ යන එකෙක්නං........
    අනේ යකෝ උඹයි මායි දන්න ලව්..ඔය කාලෙ ලව් සීරියස් නෙවෙයි වෙන්නේ. 1%වත් කසාද බඳින්නෙ නෑ ඉස්කෝලෙ ලව් වලින්. ලව් එක කැඩුන නං , කෙල්ල බෑ කිව්වනං ඒක ගැන හිත හිතා ජීවිතේ කාලකණ්නි කරන්නෙ නැතිව හරියට ඉගනගනින්.
    අවුරුදු විසි ගණන්වල මුල එකෙක් නං....
    උඹ කැම්පස් හෝ කෝස් කරනවා නං ඒවා හරියට කරපං. ඔය පපුව හිරිවැටෙන ගතිය මාස තුන හතරක් ගියාගම නැතිව යනවා. උඹේ බේස් එක හරියට හදාගනින් ප්‍රොෆෂනල් ලයිෆ් එකට.
    අවුරුදු විසි ගණන් අග ඉන්න හෝ විසි ගණන් පැනපු නාකි කුකුලෙක් නං
    බොන්න යන්න එපා. Career එක ගැන හිතලා වැඩිපුර වැඩකරපං... ජීවිතේ සාර්ථක කරගනින්.

    වෙලාව ආපුවාම කොහෙන් හරි හිමිකාරි එයි... එතකල් හූල්ලන්නෙ නැතිව හිටු...
    මගේ කතාව අවසානයි.. අසා සිටි ඔබ සැමට .... ඉස්තුති නෑ යකෝ.... මට කීයක් හරි දීපල්ලා මේක ටයිප් කලාට :D :D :D

    පසුව ලියමි: මේක කොහෙන්වත් උස්සන එකක් නෙවෙයි, මගෙ බ්ලොග් එකෙත් නොලියා එලකිරි එකේ දාන්නෙ ලව් කේස් නිසා ජීවිතේ කෙලවාගන්න එකෙක් හරි හැදෙයි කියන බලාපොරොත්තුවෙන්. ජය වේවා .... ගොඩයමල්ලා ජීවිතෙන්.........
    :love: patta
     

    Ciga boy

    Member
    Jan 5, 2019
    126
    14
    0
    මටනම් තියෙන ලොකුම අවුල කෙල්ලෙක්ගෙන් අහන එක නෙවේ බන්... ඇහුවට පස්සේ මොනවද උන් එක්ක කතා කරන්නේ කියන එක... ඔය පැය ගණන් මල් කඩන එකෙක් දාපන්කෝ example ටිකක් :P :yes:

    1Oya monada issarahata karanna inne
    2 akige paule un gena
    3 akiwa hambawecha mul dawas gena
    4 .aki kanna bonna kamathi de, kamathi pata, hobbyies.... ahema gena
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    උඹ සුජීව ප්‍රසන්න ආරච්චි ද බන්?
    :D:D:D

    ඌ ලියන ඒවගේ ආදරේ පිරිලා තියනවලුනේ... මේක ඒ වගේද උඹට පේන්නේ ?