කතාව හොදයි වැරැද්දක් නැ
හැබැයි මම නම් කියන්නේ ආදරේ කරන්න සුදුසුම වයස විසි ගනන් වල මුල කියල ඒ දැනෙන ෆීලින්ග්ස් විසි ගනන් වල අගට යනකොට දැනෙනව අඩුයි
එතකොට හිතෙනව ඇයි අපි ආදරේ කරන්න මෙච්චර පරක්කු උනේ කියල
පුලුවන් නම් ආදරෙත් සාර්තක කරගෙන ඉගෙනීමත් සාර්තක කර ගන්න ඕනේ
ඒක තමයි නියම කතාව වෙන්නේ එතකොට



අඩෝ සිරාවටම මම මේක දෙසැරයක් කියැව්ව බං.
දැන් ඉතින් හැම දෙයක්ම සම්පූරනම් වහනයක් ගන්න කාලේ හරි වගේ . මොකෑ කියන්නේ

patta machan...niyameta liyala thiyanwa.
matath oya wagema wela thiyanawa danata
3k withara
Rejected.
Mission Failed.
heta yanawa palaweni proposal eke kellawa balanna.
Balamu itin![]()


හෙහ් හෙහ්..
වාහනයක් නං ගත්තා බං කාලෙකට කලින්. මහ ලොකු එකක් නෙවෙයි දරන්න පුලුවන් පොඩි කාර් එකක්.

පට්ට මචෝ
එත් බන් මට අවුල මෙහෙම කෙල්ලෙක් ගැන ආදරයක් හිතෙන්නේ නැහැනේ
වෙන දේවල් තමා හිතෙන්නේ
දැන්නම් ආදරයක් කියල දෙයක් නාමෙකට හිතෙන්නේ නහ![]()
Boring wenne nathuwa lassanata liyala thiyenava, aniwaaryen thamanta hariyana kenaa hari welaawata hambenava, thamange jeevithe saarthaka karagana one ithin
kettu vecha vidiha ganath thread ekak damu+





