තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව&#3

cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    d

    නියම කතාව මචන් සුභ පෑතුම්.....
    උබට ලස්සනට ලියන්න පුලුවන්
    රෙප් ++
    :):)
     
    May 17, 2017
    45
    1
    0
    Mm kochchara navath man laga gadai bn hath davasakin nala ne vage gadai. Ithin koheda bn kello mata kamathi venne. Mm meka hinda sahenna kon venava bn.. mekata beheth ganna mm doctorla lagatath giya eth hari giye ne bn. Eyala me ledeta beheth danne machnla.. ubala monava hari dannavanan me gana kiyala diyanko
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    කතාව හොදයි වැරැද්දක් නැ
    හැබැයි මම නම් කියන්නේ ආදරේ කරන්න සුදුසුම වයස විසි ගනන් වල මුල කියල ඒ දැනෙන ෆීලින්ග්ස් විසි ගනන් වල අගට යනකොට දැනෙනව අඩුයි
    එතකොට හිතෙනව ඇයි අපි ආදරේ කරන්න මෙච්චර පරක්කු උනේ කියල


    පුලුවන් නම් ආදරෙත් සාර්තක කරගෙන ඉගෙනීමත් සාර්තක කර ගන්න ඕනේ
    ඒක තමයි නියම කතාව වෙන්නේ එතකොට
    :):dull::(
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    අඩෝ සිරාවටම මම මේක දෙසැරයක් කියැව්ව බං. :love:

    දැන් ඉතින් හැම දෙයක්ම සම්පූරනම් වහනයක් ගන්න කාලේ හරි වගේ . මොකෑ කියන්නේ

    හෙහ් හෙහ්..
    වාහනයක් නං ගත්තා බං කාලෙකට කලින්. මහ ලොකු එකක් නෙවෙයි දරන්න පුලුවන් පොඩි කාර් එකක්.
     

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    patta machan...niyameta liyala thiyanwa.

    matath oya wagema wela thiyanawa danata
    3k withara

    Rejected.
    Mission Failed.


    heta yanawa palaweni proposal eke kellawa balanna.

    Balamu itin :rolleyes:
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    දෙපරක් කියෙව්වා යකූ පට්ට සම්පුර්ණ ඇත්ත බන්
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    patta machan...niyameta liyala thiyanwa.

    matath oya wagema wela thiyanawa danata
    3k withara

    Rejected.
    Mission Failed.


    heta yanawa palaweni proposal eke kellawa balanna.

    Balamu itin :rolleyes:

    meka gana thread ekak daapan heta umbe wayasa kiyata matath e sethema thama lagadima...:lol::lol:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Boring wenne nathuwa lassanata liyala thiyenava, aniwaaryen thamanta hariyana kenaa hari welaawata hambenava, thamange jeevithe saarthaka karagana one ithin :)
    kettu vecha vidiha ganath thread ekak damu:D +
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    හෙහ් හෙහ්..
    වාහනයක් නං ගත්තා බං කාලෙකට කලින්. මහ ලොකු එකක් නෙවෙයි දරන්න පුලුවන් පොඩි කාර් එකක්.

    පවුල ලොකුවෙනකොට පොඩි කාර් මදි නොවැ කොලුවෝ දරන්න පුළුවන් ලොකු එකකට යමු .:love:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    Podi Silva - පොඩි සිල්වා;21728350 said:
    න්කල් තොගේ වයස කීය ද :baffled::baffled:

    2017 ට තිහයි බොල. :lol:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    පට්ට මචෝ
    එත් බන් මට අවුල මෙහෙම කෙල්ලෙක් ගැන ආදරයක් හිතෙන්නේ නැහැනේ
    වෙන දේවල් තමා හිතෙන්නේ
    දැන්නම් ආදරයක් කියල දෙයක් නාමෙකට හිතෙන්නේ නහ :sorry::sorry:

    උඹ තදබල බූට් එකක්වත් කෑවද ? දරුණු ගණයේ එකක් ??