විවිධ දේවල් කෝටියක් අතරෙ අමතක වෙලා ගිය XPress Pearl ගැන මම කියපු කතා ටික මතක් කරගමු.
1. තාම නැව ගිලිලා නෑ. පිටිපස්ස බිම අැනිලා, උඩ කොටස වතුරෙන් උඩට ඉස්සිලා තාමත් එහෙමම තියෙනවා.
2. අම්ල වැස්සක් තියා පොදක්වත් වැටුන් නෑ.
3. නැවෙන් ඉන්ධන ලීක් වෙලත් නෑ. මුල් සති කිහිපයෙ වගේ දැන් මැරුණ සත්තු ගොඩ ගහන්නෙත් නෑ.
4. Xපරට්ලා මහලොකුවට උඩ දාගෙන කියවපු පරිසර හානියෙ, සාගර බලපෑමෙ කිසිම සාක්ෂියක් නෑ.
මාස තුනක් වගේ පොඩි කාලයකින් එදා දන්නවා කියලා හිතාගෙන ඉන්න අය ගහපු පම්පෝරි ටික පට්ටපල් බොරු වුණා. මම කියපු ටික ලස්සනට හරි ගියා.
අන්න එ් නිසා මීට පස්සෙ මොකක් හරි වුණාම කොහෙවත් යන හරක් නටන ජීත්තකුන්දම්වලට බය නොවී මම කියන දේවල් විතරක් ඔලුවට ගන්න. අැත්තටම අවුලක් තියෙනවා නම් මම කියන්නම්.