තාම පරන තීරනේමද? - Poll

ඉතින් උඹලා තාම පරන තීරනේද ඉන්නෙ?

  • දුන්නේත් NPP, ආයි දෙන්නෙත් NPP

    Votes: 272 60.3%
  • දුන්නේත් NPP, ආයි දෙන්න නෑ

    Votes: 13 2.9%
  • දුන්නේත් NPP, හැබැයි දැන්නම් ශුවර් නෑ ආයි දෙයිද කියලා

    Votes: 20 4.4%
  • දුන්නෙ නෑ, හැබැයි මේ පාර NPP දෙනවා

    Votes: 64 14.2%
  • දුන්නෙ නෑ, දෙන්නෙත් නෑ

    Votes: 82 18.2%

  • Total voters
    451

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,302
    74,761
    113
    ඇයි මේ ජෙප්පො විලාප තියෙන්නෙ මෙතන? 🤭 🤭
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,459
    8,928
    113
    අද ටීවී එකේ දැක්ක මීඩියා සෙට් එකක් හාල් හිඟයක් ගැන අහන්න ගිහින් හාල් කඩේක එකෙක් බනිනව කොහෙද හාල් හිඟයක් තියෙන්නෙ අහල :lol:
    පහුගිය කාලෙ කීරි සම්බා හිඟ උන එකෙන් ගොඩක් ගොවියො කීරි සම්බා දාලා දැන් අනිත් හාල් වර්ග පොඩ්ඩක් අඩුයිලු කීරි සම්බා අම්බානෙකලු. ඕක තමයි ඔය හාල් හිඟයක් ගගා කියවන්නෙ.
    Meegoda arthike nam hal thibba. Kade eka ge kadeth thiye bn.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    ඇයි මේ ජෙප්පො විලාප තියෙන්නෙ මෙතන? 🤭 🤭

    pretending-to-be-happy-hiding-crying-behind-a-mask-meme-template-8b71e.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,302
    74,761
    113

    ඔය පොන්නයට කියපන් ජොනියගෙ ගෑනි ඉස්සර ඉඳන්ම රට තමා හිටියෙ. නැතුව ලපාරිස් ආවා කියලා රට පැන්නෙ නෑ. මම හිතන්නෙ උන්ගෙ හැම එකාම කැනඩා/UK/Aus වගෙ ඉන්නෙ.ඕක සෑහෙන කාලේකට කලින් ඉඳන් ඉන්න සීන් එකක්. 🤭 🤭

    තව කඩ දෙක තුනකට ගිහින් බලපන් බන් හාල් තියෙනවද කියලා. බිත්තර කීයද කියලා ඇහුවෙ නැද්ද 🤭🤭?
    ------ Post added on Oct 18, 2024 at 10:39 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    dunne nan npp thama. eth gampahin dala inna mahinda jayasinghe penda ba. balanda one.anith unta ghnda nan puke amaruwak na habai. ranil mahinda gawunu ekekuta aye chande deneth na :yes:
     
    • Like
    Reactions: ttj

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,839
    3,326
    113
    ඔය ඉන්නවයි කියන හොඳ උන් 10 දෙනෙක්ගේ නම් කියන්න පුලුවන්ද?
    umba dannawada parliament system ekak weda karanna opposition ekak tiyenna ona kiyala? Umba kiyapanko NPP eke innawa kiyana honda un?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    dunne nan npp thama. eth gampahin dala inna mahinda jayasinghe penda ba. balanda one.anith unta ghnda nan puke amaruwak na habai. ranil mahinda gawunu ekekuta aye chande deneth na :yes:
    hoyala balala ubalage asanen dapu kenekta deepan. gamen parlimant mp kenek yana eka hodai
     
    • Like
    Reactions: Ysa Karu

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    dunne nan npp thama. eth gampahin dala inna mahinda jayasinghe penda ba. balanda one.anith unta ghnda nan puke amaruwak na habai. ranil mahinda gawunu ekekuta aye chande deneth na :yes:
    NPP reprecent කරලා ආපු JVP carder එකේ නොවන හොඳ උන් හොයලා මනාප දීපන්... මනාප නොදී ඉන්න එක නම් ගොං වැඩක්... එකෙන් වෙන්නේ අපි අකමැති උන් පාර්ලිමේන්තු යන එක...

    මහින්ද ජයසිංහ වගේ එකෙක් පල්ලෙහට ගිහිං NPP එකට අලුතින් ආව progresive එකෙක් උඩින් ආවොත් ආණ්ඩුවට msg එකක් යනවා පරණ ජෙප්පොන්ගේ අදහස් වලට කැමති වෙලා නෙවෙයි මිනිස්සූ ඡන්දේ දුන්නේ... අලුත් NPP අදහස් වලට කැමැත්තෙන් කියලා...

    umba dannawada parliament system ekak weda karanna opposition ekak tiyenna ona kiyala? Umba kiyapanko NPP eke innawa kiyana honda un?
    ඒක නෙවෙයිනේ සෑර් ඇහුවෙ...

    ඔයා කිව්ව SJB එකේ හොඳ උන් ඉන්නවා කියලා විපක්ෂයට යවන්න... කියපන්කෝ එහෙම කරුණු දන්න උන් 10 ක ගේ නම්...

    NPP හොඳ උන් ඉන්නවා නම් උන්ට දෙනවනේ... SJB එකේ හොඳ උන් හොයන වෙලාවේ..

    10ක් බැරි නම් 5ක් කියපන්...
    ------ Post added on Oct 19, 2024 at 7:53 AM
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,839
    3,326
    113
    NPP reprecent කරලා ආපු JVP carder එකේ නොවන හොඳ උන් හොයලා මනාප දීපන්... මනාප නොදී ඉන්න එක නම් ගොං වැඩක්... එකෙන් වෙන්නේ අපි අකමැති උන් පාර්ලිමේන්තු යන එක...

    මහින්ද ජයසිංහ වගේ එකෙක් පල්ලෙහට ගිහිං NPP එකට අලුතින් ආව progresive එකෙක් උඩින් ආවොත් ආණ්ඩුවට msg එකක් යනවා පරණ ජෙප්පොන්ගේ අදහස් වලට කැමති වෙලා නෙවෙයි මිනිස්සූ ඡන්දේ දුන්නේ... අලුත් NPP අදහස් වලට කැමැත්තෙන් කියලා...


    ඒක නෙවෙයිනේ සෑර් ඇහුවෙ...

    ඔයා කිව්ව SJB එකේ හොඳ උන් ඉන්නවා කියලා විපක්ෂයට යවන්න... කියපන්කෝ එහෙම කරුණු දන්න උන් 10 ක ගේ නම්...

    NPP හොඳ උන් ඉන්නවා නම් උන්ට දෙනවනේ... SJB එකේ හොඳ උන් හොයන වෙලාවේ..

    10ක් බැරි නම් 5ක් කියපන්...
    ------ Post added on Oct 19, 2024 at 7:53 AM
    Innawa. Denata mama kemati un tamai waruna rajapakshe, prasad siriwardhana. Harsha, Eran, Kabir. Patali hitiya nam ut innawa.

    Den umba mata kiyapanko oya NPP eke inna maha loku policy makersla. Degree kattak hari attorney at law hari gahagattu ekeknam mata kiyanna puluwan ona taram un SJB eke inna. Et Degree ekakin witarak maninawa nam ona taram gon kata kiyapu un innawa NPP eke. saralama udaharanaya Handunnetti. Jpure Mgmt degree ekak tiyenne e unata kiyanne amu gon kata. Nalin hewage, Lal kantha, Chathuranga Abeysinghe(Me ponnaya tamai chande denna hitan indapu unge chandath kaduwe communist, socialist kata kiyala). Anit patten Wajirayat amu gon kata kiwwata utat moratuwe civil degree ekak tienawa.

    Attatama me welawe honda opposition ekak naa. Eka mage waradakin neweyi wune. Lankawe minissu rellata chande dena ekata mata karanna deyak na and unta chande denna NPP eka witarak ituru wuna eka sadaranayi. Amu gonek wuna Gotata chande dipu un tamai at least 70%wath NPP ekata chande dunne. Ehema tenaka harihaman opposition ekak neti wena situation ekak me welawe tiyenne. okkotama issella mage 1st comment eka kiyawapan. Lankawe tiyenne parliamentary system ekak. Parliamentary system ekak weda karanna nam strong opposition ekak tiyenna ona. 2020 wage 2/3k hambu wena tenak kiyanne ruling party ekata hitena hitena de karanna puluwan. Eka nawattanayi mata ona. Mokada lankawa dan inne crisis ekakin eliyata apu gaman. Me awurudu 4di karana dewal walin tamai ituru awurudu tike jiwat wenna puluwanda barida kiyana eka decide wenne.

    NPP ekata mage tiena akamatta tamai unta hari economic policy ekak nati eka. 1st time IMF yanne netuwa iddi IMF yanne naa kiyala marenna haduwa. IMF giyata passe rata wikunanawa, api hitiya nam IMF yanne naa kiala marenna haduwa. Eeta passe den kiyanawa yanna wena nisa yanawa kiyala(Den IMF program eke inna eka hondai). Minissunta corruption kiyana eka allagena wateama inna un hirea daana eka karanna ona wunata, economic policies hadala govt. eka business walin ayin wela market economy eke competition eka regulate karana eka witarak karanakam oya kiyana corruption nawattanna ba. NPP eke tiyena warada tamayi economics walin boru kiyala prove wena dewal gena un inna strict stand point eka. ewa wenas karagannawa nam un hitiyat mata kamak na.
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    547
    916
    93
    ඔන්න දැන් තව තව නාන්න අරන්,

    ඉස්සර නම් බිත්තර, පෙට්‍රල් සීන් වලින් පොඩ්ඩක් ශේප් උනා.

    ඒත් පාලන මිල වගේ ගොන් වැඩ නිසා දැන් හාල් අඩු වෙනවා, එහෙන පාස්කු එකට ටොක්ස් දීලා ඒක නානවා, අදානිව තහනම් කරන්නෙ නෑලු රිවිව් කරනවලු, පඩි වැඩි කරනවා කිව්වේ නෑලු. ඊලඟ අයවැයෙන් බලනවලු කරන්න පුලුවන්ද කියලා කතා ගොඩයි.

    ඉස්සර රෙදි නැතුව හෑලි ලියපු උන් ටික ටික වඳවෙලා යන සත්ව කොට්ටාශයට අයිති වෙනවා වගේ පේනවා

    ඉතින් උඹලා තාම පරන තීරනේද ඉන්නෙ?
    Satisfacting threads😇

    Poll wala fake account walin watena chanda tharam unta real world chanda naha kiyala kalin chanden api dakkane :ROFLMAO:
    51% sarala bahutharaya wath hamba une nahane :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌
    Sarala bahutharaya sajith unclewai ranil seeyawai reject karala damma neh?
    ------ Post added on Oct 19, 2024 at 8:36 AM
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    I like this Govt. No boru show. Weda withaarai. Of course there are ups and downs. They are all human after all.

    NPP is a breath of fresh air after all the crooks that ran the show for 76 years. No longer do we have the guilt of electing rogues in to the parliament. We are now standing back and allowing the govt to do its work. Well done to AKD and his ultra small cabinet for doing a hellava job

    There is no reason at all for me to NOT give to NPP. No reason at all!