දැල් සැපද... poll එකක්

උඹලගෙ ආකල්ප වෙනස් උනාද?

  • මම NPP තමා දුන්නේ, ඒත් ආයිත් උන්ට 2/3 දෙනවා

  • මම NPP තමා දුන්නේ, නානවා වගේ.

  • මම NPP නෙවී දුන්නේ, ඒත් සතුටුයි යන විදියට, 2/3 දෙනවා

  • මම NPP නෙවී දුන්නේ, මුන් නානව. ඒ නිසා දෙන්නෙ නෑ.

  • මම NPP දුන්නේ, ඒත් මේ පාර දෙනවා හැබැයි 2/3 නෙවී

Results are only viewable after voting.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,302
    74,761
    113
    සුදු පුතාල දැන් මොකද ආකල්පය? වෙලා තියෙන දේවල් ගැන සතුටුද? බිත්තර ආතල් එක සතියකින් කුඩු උනා, IMF හොරු හොඳ උනා, රනිලා ගහපු debt restructuring එක එහෙමම කරනවලු, වාහන ශෝ එක රෝසි ඩයනා නොහිටින්න ඔයිට වඩා නොන්ඩි වෙනවා, පාස්කු ප්‍රහාරය ගැන ටොක්ස් දෙන්න ගිහින් හොඳට අහගත්තා. මේ ඉතින් මුල් සති කීපය විතරයි.
     
    • Haha
    • Like
    Reactions: shenat and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    අර වසන්ත කිව්වා වගේ කොමිස් නොගහා බිත්තරයක් රුපියල් 20ට 25ට දුන්නොත් මේ පාර චන්දේ NPP ඵකට..😼👍

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,467
    3,026
    113
    Npp දුන්නෙ. 2/3 හම්බෙනවා වගෙ නම් npp දෙන් නෑ, නැත්නම් npp දෙනවා. නානවද නැද්ද බලන්න මාස 6ක් අවුරැද්දක් යනවා.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    සුදු පුතාල දැන් මොකද ආකල්පය? වෙලා තියෙන දේවල් ගැන සතුටුද? බිත්තර ආතල් එක සතියකින් කුඩු උනා, IMF හොරු හොඳ උනා, රනිලා ගහපු debt restructuring එක එහෙමම කරනවලු, වාහන ශෝ එක රෝසි ඩයනා නොහිටින්න ඔයිට වඩා නොන්ඩි වෙනවා, පාස්කු ප්‍රහාරය ගැන ටොක්ස් දෙන්න ගිහින් හොඳට අහගත්තා. මේ ඉතින් මුල් සති කීපය විතරයි.
    debt restructuring ... රනිල් 😹😹
    සුදු පුතාල දැන් මොකද ආකල්පය? වෙලා තියෙන දේවල් ගැන සතුටුද? බිත්තර ආතල් එක සතියකින් කුඩු උනා, IMF හොරු හොඳ උනා, රනිලා ගහපු debt restructuring එක එහෙමම කරනවලු, වාහන ශෝ එක රෝසි ඩයනා නොහිටින්න ඔයිට වඩා නොන්ඩි වෙනවා, පාස්කු ප්‍රහාරය ගැන ටොක්ස් දෙන්න ගිහින් හොඳට අහගත්තා. මේ ඉතින් මුල් සති කීපය විතරයි.
    රනිල්ගෙ නාකි පකේ restructuring
    2022 ම විතරක් ලංකාව් debt එක $32 Billion වැඩි උනා ... සම්පූර්ණ එක 2022 ඉවර වෙද්දි 97 යි ගානය් .... 2023, 2024 මූ කොච්චර ගන්න ඇද්ද ... debt restructuring කරන්න රනිල් මොකෙක් ද බන් 😹 නාකි පකයට එක දවසක්වත් නඩුවක් කතා කරල නැති law degree එකක් තියනව එච්චර යි 😹😹
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,302
    74,761
    113
    අර වසන්ත කිව්වා වගේ කොමිස් නොගහා බිත්තරයක් රුපියල් 20ට 25ට දුන්නොත් මේ පාර චන්දේ NPP ඵකට..😼👍

    @Naughty_kiththa මේ වගේ ගොන් ආතල් ගැන මොකද කියන්නෙ? උන් කියන කිසි දේක credibility එකක් නෑ කියන එක නෙවීද මේවලින් පෙන්නෙ?
     
    • Like
    Reactions: CohenLenstra

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් ඡන්දේ එනවනේ ඒකේ ප්‍රතිඵල ආපුවම බලපන්කෝ... ජනාධිපතිවරණයට කලිනුත් ගොඩක් උන් දිනලා හිටියානේ...
     
    • Like
    Reactions: sahan50

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,302
    74,761
    113
    දැන් ඡන්දේ එනවනේ ඒකේ ප්‍රතිඵල ආපුවම බලපන්කෝ... ජනාධිපතිවරණයට කලිනුත් ගොඩක් උන් දිනලා හිටියානේ...
    ප්‍රතිපල ගැන නෙවී අහන්නෙ. අහන්නේ උඹේ ඉස්සර සහ දැන් අවංක ආකල්පය ගැන.
     
    • Like
    Reactions: sahan50 and ttj

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    Parliament eke hitapu 3k ekka danata Rata control wena widiha hodatama hodai. Anith andu wage apu gaman hitapu okkoma unwa ain karala damme na. Mulin Rate stability eka gana un hithuwe. Ohe karannan wale kisi deyak karala na wena un wage. So mole athuwa Rata run karanawa wage penawa. Hora kaapu un Guu baya wela innawa. So Im happy about them.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ප්‍රතිපල ගැන නෙවී අහන්නෙ. අහන්නේ උඹේ ඉස්සර සහ දැන් අවංක ආකල්පය ගැන.
    Vote කළා...

    තව options දාපන්... NPP නොදී දැන් NPP දෙන අය... NPP දීලා මේ පරත් දෙනවා හැබැයි 2/3 නෙවෙයි...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,302
    74,761
    113
    Parliament eke hitapu 3k ekka danata Rata control wena widiha hodatama hodai. Anith andu wage apu gaman hitapu okkoma unwa ain karala damme na. Mulin Rate stability eka gana un hithuwe. Ohe karannan wale kisi deyak karala na wena un wage. So mole athuwa Rata run karanawa wage penawa. Hora kaapu un Guu baya wela innawa. So Im happy about them.
    මේවගේ ගොන් සීන් ගැන මොකද කියන්නෙ?

    කලින් හිටපු උන්ව discredit කරනවා බොරු කියලා. ඊටපස්සෙ උන් කිව්වෙ බොරු කියලා ඔප්පු වෙනවා. අලුත් දේශපාලනක් කියලා කිව්වට පරන උන් කරපුවාම නෙවීද මුන් කර්නනෙ?

    poll result එක දැක්කම
    උඹට සැපයිද කියපන්කො ඉස්සෙල්ලම 🤭

    මැතිවරණෙදිත් අනිව අපි මාලිමාවට තමා :yes: :love:
    මම පොන්ස් හම්බ කරන් කන එකා නිසා මට කොහොමත් සැපයි.
    ------ Post added on Oct 7, 2024 at 10:57 AM
     
    • Haha
    Reactions: dayt0na

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,758
    113
    Mother Earth
    poll result එක දැක්කම
    උඹට සැපයිද කියපන්කො ඉස්සෙල්ලම 🤭

    මැතිවරණෙදිත් අනිව අපි මාලිමාවට තමා :yes: :love:
    🙄 උබට ලපකොටා පුකේ ඇරියද?? 🤔
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මම NPP දුන්නේ, ඒත් මේ පාර දෙනවා හැබැයි 2/3 නෙවී

    මේ කිනම් පයන්නක්ද
    චන්දෙ දෙද්දි සලකුණු කරන්න තියෙනවද 2/3ට නෙවෙයි කියල

    461742207-852546297067589-9209892633485135592-n-2.jpg
     
    Last edited:

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    මටනම් මේ යන විදිහ හොදටම හොදයි..අනුර අනිවාර්යයෙන්ම ⁣පැහැදිලි යහපත් වෙනසක් රටේ සිද්ද කරනවා...
    ආර්ථික වශයෙන් අති විශාල පෙරලියක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ..මොකද මේක බංකොලොත් රටක්...රටක් බංකොලොත් වුනාම ගොඩ ගන්න ඒක ලේසි වැඩක් නෙවේ...ඒත් වංචාව දුශනය නාස්තිය අවම කරගෙන යන්න හදන ගමනට අනිවාර්යයෙන්ම සහයෝගය දෙනවා.
    අනුර කියන්නෙ බොක්කෙන්ම රට හදන්න ඇම්මක් තියෙන එකෙක්
    ඉස්සර news බලන්නෙ නැ පටං ගන්නෙම වෙඩි තියපුවයි පාතාල සිද්ධියි මිනිමැරුම්ගැනයි කියාගෙන....දැන් නම් පට්ට ආසයි news බලන්න...බලන්න ආස හිතෙන news එන නිසා....