තාම පරන තීරනේමද? - Poll

ඉතින් උඹලා තාම පරන තීරනේද ඉන්නෙ?

  • දුන්නේත් NPP, ආයි දෙන්නෙත් NPP

    Votes: 272 60.3%
  • දුන්නේත් NPP, ආයි දෙන්න නෑ

    Votes: 13 2.9%
  • දුන්නේත් NPP, හැබැයි දැන්නම් ශුවර් නෑ ආයි දෙයිද කියලා

    Votes: 20 4.4%
  • දුන්නෙ නෑ, හැබැයි මේ පාර NPP දෙනවා

    Votes: 64 14.2%
  • දුන්නෙ නෑ, දෙන්නෙත් නෑ

    Votes: 82 18.2%

  • Total voters
    451

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    චන්දයක් එනවා, හාමු මහත්තයව අගමැටි කරපංකෝ. මෙතන වෙලපුන කියලා ප්‍රශ්නේ විසදෙන්නේ නෑනේ. මේ චන්දෙන් උබලට මොකුත් කරගන්න බැරි උනොත් අයෙ අව්රුරුදු ගානක් මේකේ පුක පොළොවේ ගහන්න තමා වෙන්නේ චන්දයක් එනකන් . දැන්ම හාමු මහත්තයට කතා කරලා මොනවා හරි කරපන්
     
    • Like
    Reactions: ttj

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අද ටීවී එකේ දැක්ක මීඩියා සෙට් එකක් හාල් හිඟයක් ගැන අහන්න ගිහින් හාල් කඩේක එකෙක් බනිනව කොහෙද හාල් හිඟයක් තියෙන්නෙ අහල :lol:
    පහුගිය කාලෙ කීරි සම්බා හිඟ උන එකෙන් ගොඩක් ගොවියො කීරි සම්බා දාලා දැන් අනිත් හාල් වර්ග පොඩ්ඩක් අඩුයිලු කීරි සම්බා අම්බානෙකලු. ඕක තමයි ඔය හාල් හිඟයක් ගගා කියවන්නෙ.
    අවිධිමත් කෘෂිකර්මය තමයි ලංකාවේ ඔය හැම හුත්තටම ප්‍රශ්නේ. හාල් පොන්නයෝ ටික හදන්න පුලුවන් ඔ්ක කරන්න පුලුවන් ෂේප් එකේ

    තර්ක වලි ඇති වැඩේ මොකක්ද බන් කන්න බොන්න නැත්තන්. සල්ලි තිබ්බට බඩු ගන්න නැත්තන් මොකක්ද ඇති වැඩේ. මම කලිනුත් කියලා තියෙනවනේ මට මේ රට හදන්න ඕන කමක් නෑ. මේක හදන්න බෑ. මට ඕන මගේ ජීව්ත කාලේ කාල බීලා පඩුවෙ ඉන්න. අපි වගේ ගොඩක් උන් ඉන්නවා. හැබැයි ලොන්තයෝ සෙට් එකක් ඉන්නවා, උන් හිතන්නේ ආන්ඩු මාරු උනාම උන්ගෙ ලොන්ත ගතිය අඩු වෙලා උනුත් අපි වගේ independent ලෙවල් එකට එයි කියලා. අන්න උන් තමා පුක උඩ දාගෙන ගිහින් ඔය වගේ ලපයට පුක දෙන්නෙ.

    කන්න බොන්න නැති උනාම හැම එකාගෙම මොලේ පැදෙන්න ගන්නවා. අරගලය නැගල ගියෙත් ඕක නිසානෙ.
    independent අනේ පලයන් පොන්නයා දේශපාලන ආස්ථානයක් පෙන්නන්නේ නැති එවුන් තරම් කැරියෝ තවත් නෑ ඒ අතින් රෙදි නැතුව කඩේ යන මොන එකත් නම්බුයි උන් උන්ගේ දේශපාලන මතය නියෝජනය කරනවා. තො‌ගෙයි ඔය කඩ ඉස්සරහට වෙලා යටට ජොකෙක් වත් නැතුව සරම් කොටයක් ගහගෙන බීඩියක් බිබී බයිලා ගහලා ඉන්න එදා වේල පොන්නයෙක්ගෙයි කිසි වෙනසක් නෑ
    ------ Post added on Oct 19, 2024 at 8:52 AM
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Innawa. Denata mama kemati un tamai waruna rajapakshe, prasad siriwardhana. Harsha, Eran, Kabir. Patali hitiya nam ut innawa.

    Den umba mata kiyapanko oya NPP eke inna maha loku policy makersla. Degree kattak hari attorney at law hari gahagattu ekeknam mata kiyanna puluwan ona taram un SJB eke inna. Et Degree ekakin witarak maninawa nam ona taram gon kata kiyapu un innawa NPP eke. saralama udaharanaya Handunnetti. Jpure Mgmt degree ekak tiyenne e unata kiyanne amu gon kata. Nalin hewage, Lal kantha, Chathuranga Abeysinghe(Me ponnaya tamai chande denna hitan indapu unge chandath kaduwe communist, socialist kata kiyala). Anit patten Wajirayat amu gon kata kiwwata utat moratuwe civil degree ekak tienawa.

    Attatama me welawe honda opposition ekak naa. Eka mage waradakin neweyi wune. Lankawe minissu rellata chande dena ekata mata karanna deyak na and unta chande denna NPP eka witarak ituru wuna eka sadaranayi. Amu gonek wuna Gotata chande dipu un tamai at least 70%wath NPP ekata chande dunne. Ehema tenaka harihaman opposition ekak neti wena situation ekak me welawe tiyenne. okkotama issella mage 1st comment eka kiyawapan. Lankawe tiyenne parliamentary system ekak. Parliamentary system ekak weda karanna nam strong opposition ekak tiyenna ona. 2020 wage 2/3k hambu wena tenak kiyanne ruling party ekata hitena hitena de karanna puluwan. Eka nawattanayi mata ona. Mokada lankawa dan inne crisis ekakin eliyata apu gaman. Me awurudu 4di karana dewal walin tamai ituru awurudu tike jiwat wenna puluwanda barida kiyana eka decide wenne.

    NPP ekata mage tiena akamatta tamai unta hari economic policy ekak nati eka. 1st time IMF yanne netuwa iddi IMF yanne naa kiyala marenna haduwa. IMF giyata passe rata wikunanawa, api hitiya nam IMF yanne naa kiala marenna haduwa. Eeta passe den kiyanawa yanna wena nisa yanawa kiyala(Den IMF program eke inna eka hondai). Minissunta corruption kiyana eka allagena wateama inna un hirea daana eka karanna ona wunata, economic policies hadala govt. eka business walin ayin wela market economy eke competition eka regulate karana eka witarak karanakam oya kiyana corruption nawattanna ba. NPP eke tiyena warada tamayi economics walin boru kiyala prove wena dewal gena un inna strict stand point eka. ewa wenas karagannawa nam un hitiyat mata kamak na.
    මම උඩින් කිව්වානේ NPP හොඳ උන් ඉන්නවා නම් SJB එකේ උන් හොයන්නෙ නෑ කියලා...

    වරුණගෙයි කබීර්ගෙයි තියන හොඳ පැහැදිලි කරන්න පුළුවන්ද???

    හොඳ විපක්ෂයක් නැති එකට NPP එකට වග කියන්න බෑ... ඒකට වගකියන්න ඕනේ උබ ඔය හොදයි කියන උන්...

    උන් හොදයි කියලා බොරු ප්‍රතිරූපයක් මවාගෙන ඉන්නවා... වෙන එකෙක් උඩට එද්දී අපි තමයි දක්ෂයෝ කියනවා... ඊට පස්සේ සජියා වගේ අපතයෙක්ට කත් අදිනවා...

    හිතපංකෝ උබ ඔය හොදයි කියන උන් උස්සාගෙන ආපු සජිය ජනාධිපති උනානම් මොනවා කරයිද??? උබ ඔය කියන හොඳ ආර්ථික ප්‍රතිපත්ති පිලිපදියි ද???

    කබීර් හෂීම් යහපාලන ආණ්ඩුවේ අධිවේගී මාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය... කියපන්කෝ ඔය විෂයන් තුනේ හරියට කරපු එක වැඩක්... මධ්‍යම අධිවේගී මාර්ගය හැදුවා කොහෙටවත් නැති වෙන්න... උසස් අධ්‍යාපනයට අදාලව මොනාද ගෙනාපු අලුත් ප්රතිපත්ති??? මොනාද කරපු ආයෝජන ප්‍රවර්ධනය??? ඒවට අදාල අලුත් ප්රතිපත්ති වත් සම්මත කර ගත්තද පාර්ලිමේන්තුවේ...

    ආයෝජකයින්ට හොඳ වෙන්න උන් ඔය කියන විදිහට ආර්ථික ප්රතිපත්ති හැදුවද??? රජය ව්‍යාපාර වලට අත දාන ඒක නතර කරන්න මොකද කළේ?? Red tapes අයින් කරලා one stop shop එකකින් වැඩේ කරගන්න පුළුවන් වෙන්න මොනාද කරපු වෙනස් කම්???

    කබීර් ගැන බැරි නම් අනිත් තුන ගැන හරි කියපන්කෝ...

    හර්ෂ සහ එරාන් ට තව අවස්තාවක් දෙන එක පිළිගන්න පුළුවන්... ඒත් උන් උනත් මෝඩ නායකයෝ ඔලුවෙ තියාගෙන වඩම්මන්න ගිහිං තමයි කෙල වෙලා තියෙන්නේ...

    වරුණය උනත් එච්චර තමයි... ජනාධිපතිවරණය වෙනකං සජියට බැන බැන ඉදලා දැන් ඌ ගාවටම ඇවිල්ලා ඡන්දේ ඉල්ලන්න... අඩුම රනිල් ගාවම හිටපන්කෝ... එතකොට පිළිගන්න පුළුවන් ඌ කටින් කියන ඒවා ඇත්තටම කරන්න ඕන කමක් තියනවා කියලා...

    ප.ලි. ප්‍රසාද් සිරිවර්ධන ගැන දන්නේ නෑ... ඌ හොදනම් පාර්ලිමේන්තු යවපන්... වැඩේ තියෙන්නේ NPP එකේ ඔහොම වැඩිය ප්‍රසිද්ධ නැති එකෙක් ගැන කිව්වොත්, අපෝ එයාට උගත්කම විතරයි නේ, අත්දැකීම් නෑනේ, සාමාන්‍ය මිනිහෙක් නේ කියාගෙන එන්නේ...
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    අද ටීවී එකේ දැක්ක මීඩියා සෙට් එකක් හාල් හිඟයක් ගැන අහන්න ගිහින් හාල් කඩේක එකෙක් බනිනව කොහෙද හාල් හිඟයක් තියෙන්නෙ අහල :lol:
    පහුගිය කාලෙ කීරි සම්බා හිඟ උන එකෙන් ගොඩක් ගොවියො කීරි සම්බා දාලා දැන් අනිත් හාල් වර්ග පොඩ්ඩක් අඩුයිලු කීරි සම්බා අම්බානෙකලු. ඕක තමයි ඔය හාල් හිඟයක් ගගා කියවන්නෙ.
    ඔව් නේද දැන් හැමෝටම 250 ගානේ කීරි සම්බා කන්න පුළුවන්... :ROFLMAO: :ROFLMAO:
    අර 160-170 රතු කැකුළු කකා හිටපු උන්ට හොඳ වැඩේ දැන් එකත් 220 විතර ගියා මේකෙන්...
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    52 - (16+11) = 25 i
    Adoooo NPP ekata minisunge pahadeema avilla neda.

    Maara wade thamai ubala haali liwwata 😅😅😅
     
    • Like
    Reactions: haunte

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,557
    124,766
    113
    දෙහිවල
    හාමු, රනිල්. හාමු, රනිල්.

    පොඩි ජෙපි වේසිගෙ පුතාලා හිතන් ඉන්නේ තාම ජනපති රනිල් කියලා. පුදුම යාළුකමක් :eek: :lol:
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,312
    74,787
    113
    තැන්ක්යූ රම්නිල් කියපු නාකි වටපඩයෝ නිකන් කිච වෙනවා. :sneaky:
    ඉතින් පොන්නයෝ ලපයා කියන්නෙත් රනිල්ගෙ කොට version එකක් වගේනේ. ඌ කරපු දේවල්ම කරන් යනවා. එකම වෙනස ලැජ්ජාව වහගන්න උදේ හවස clarification එව එව හැමිනෙනව. 🤭 🤭
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,855
    3,338
    113
    වරුණගෙයි කබීර්ගෙයි තියන හොඳ පැහැදිලි කරන්න පුළුවන්ද???
    මුන් දෙන්නටම කරුණු ගැන අවබෝධය තියනවා. ආණ්ඩුවක් විවේචනය කරන්න පුළුවන් දැණුම තියනවා. පාර්ලිමේන්තුවකට විපක්ෂයකින් තියන ප්‍රධානම අවශ්‍යතාවය තමයි, ආණ්ඩුවකින් නියෝජනය නොවුණ මහජන මතය ප්‍රකාශ කරන එක සහ ආණ්ඩුවක් ගන්න තීරණ වැරදි නම් ඒවා විවේචනය කරලා මිනිස්සු අතරේ මහජන මතයක් හදන එක. ඒකෙන් තමයි ආණ්ඩුවක් වැරදි පාරේ යන එකෙන් පාලනය වෙන්නේ.
    හොඳ විපක්ෂයක් නැති එකට NPP එකට වග කියන්න බෑ... ඒකට වගකියන්න ඕනේ උබ ඔය හොදයි කියන උන්...
    විපක්ෂයක් නැති එකට NPP එක වගකියන්නෙ නෑ කියන එක මමත් පිළිගන්නව සහ ඒකට වගකියන්න ඕන සජබෙ ඉන්න උන් ඇතුළුව සජබෙ නායකත්වය.
    හිතපංකෝ උබ ඔය හොදයි කියන උන් උස්සාගෙන ආපු සජිය ජනාධිපති උනානම් මොනවා කරයිද??? උබ ඔය කියන හොඳ ආර්ථික ප්‍රතිපත්ති පිලිපදියි ද???
    පිළිපදින්නෙ නෑ. සහ ඌට මේ පාර බලය හම්බුවෙන්නෙත් නෑ. ඒකයි මම මුල ඉඳන් කිව්වේ විපක්ෂයක් හදන එකටයි මම මගේ ඡන්දේ පාවිච්චි කරන්නේ කියලා.
    කබීර් හෂීම් යහපාලන ආණ්ඩුවේ අධිවේගී මාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය... කියපන්කෝ ඔය විෂයන් තුනේ හරියට කරපු එක වැඩක්... මධ්‍යම අධිවේගී මාර්ගය හැදුවා කොහෙටවත් නැති වෙන්න... උසස් අධ්‍යාපනයට අදාලව මොනාද ගෙනාපු අලුත් ප්රතිපත්ති??? මොනාද කරපු ආයෝජන ප්‍රවර්ධනය??? ඒවට අදාල අලුත් ප්රතිපත්ති වත් සම්මත කර ගත්තද පාර්ලිමේන්තුවේ...
    කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි. ඒක එහෙම වුනාට වරදක් කියන්න බෑ. මොකද හැම දේකම කියන කරුණු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බෑ. 2005 ජේවීපී එක විවේචනය කරපු රනිල්ට පක්ෂවම තමයි 2015දී JVP උන් හිටගන්නේ. මාලිමාව කියපුව උනත් එහෙමයි. මාලිමාවත් එනකොට කියපුව නෙවෙයි නේ දැන් කරන්නේ. ඒ කියපු Extreme කත කරන්න පුළුවන් ඒවත් නෙවෙයි, කරොත් යහතින් ඉන්න පුළුවන් දේවලුත් නෙවෙයි. ජේවීපී එකේ අනුරලා ආණ්ඩු වල ඉඳපු කාලේ කරපු මෝඩ වැඩ බැළුවොත් ඒවට කියන්න තියෙන්නෙත් ඔච්චරයි. එකම වෙනස තියෙන්නේ NPP එකේ ගොඩක් උන්ට කරගන්න බැරිවුනා කියලා කියන්නවත් වැඩක් හම්බු නොවුන එක. විපක්ෂේ ඉන්නකොට ඉන්න උන්ගෙන් මම බළාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව විවේචනය සහ ඒක කරන්න දැණුම තියන උන්.
    හර්ෂ සහ එරාන් ට තව අවස්තාවක් දෙන එක පිළිගන්න පුළුවන්... ඒත් උන් උනත් මෝඩ නායකයෝ ඔලුවෙ තියාගෙන වඩම්මන්න ගිහිං තමයි කෙල වෙලා තියෙන්නේ...

    වරුණය උනත් එච්චර තමයි... ජනාධිපතිවරණය වෙනකං සජියට බැන බැන ඉදලා දැන් ඌ ගාවටම ඇවිල්ලා ඡන්දේ ඉල්ලන්න... අඩුම රනිල් ගාවම හිටපන්කෝ... එතකොට පිළිගන්න පුළුවන් ඌ කටින් කියන ඒවා ඇත්තටම කරන්න ඕන කමක් තියනවා කියලා...
    මේ දවස් වල තියන තර්කය තමයි වරුණ ගැන කතාකරද්දී ඌ ජේවීපී එකේ ඉඳලා රනිල් ලඟට පැනලා දැන් සජිත් ලඟ ඉන්නේ. පැන්න එකට ඌ වැරදියි කියන අතරෙම, හර්ෂ එරාන් කබීර් පනින්නැති එකට උන්ට බනිනවා.

    සරලවම කියන්න තියෙන්නේ මේ ඔක්කොම ටික බලන්නේ ක්‍රියාකාරී දේශපාලනයට එන්න. ක්‍රියාකාරී දේශපාලනය තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඔතනදි ලන්කාවේ ඡන්ද දායකයොත් එක්ක බැළුවම තෝරාගැනීම් අඩුයි. ලන්කාව බටහිර යුරෝපෙ වගේ වුනා නම් අද දේශපාලන පක්ෂයක් රෙජිස්ටර් කරලා හෙට ඉඳන් තව මාසෙකින් තියන ඡන්දෙට රෙඩි වෙලා, හරි කතා ටිකක් කියලා ඡන්දේ දිනන්න පුළුවන්. ඒත් මේක ලන්කාව. මේ මොහොතේ විපක්ෂයක් වෙන්න පුළුවන් මානෙක හරි තියෙන්නේ සජබ විතරයි. ඉතින් උන්ට ඉතිරිවෙලා තියන විකල්පය එච්චරයි.

    ප.ලි. ප්‍රසාද් සිරිවර්ධන ගැන දන්නේ නෑ... ඌ හොදනම් පාර්ලිමේන්තු යවපන්... වැඩේ තියෙන්නේ NPP එකේ ඔහොම වැඩිය ප්‍රසිද්ධ නැති එකෙක් ගැන කිව්වොත්, අපෝ එයාට උගත්කම විතරයි නේ, අත්දැකීම් නෑනේ, සාමාන්‍ය මිනිහෙක් නේ කියාගෙන එන්නේ...
    ඇත්තටම කිව්වොත් මූට උඹ ඔය කියපු දේවල් ටික විතරයි තියෙන්නේ. මිනිහා ටියුශන් කාරයෙක්. එච්චරයි. මෙතන තියන එකම දේ ඇවිල්ලා මිනිහගෙන් මම බලාපොරොත්තු වෙන්නේ විවේචනය විතරයි. ඒ ඇරෙන්න ආණ්ඩුවකදී policy making වලදි උගෙන් ලොකු දෙයක් බළාපොරොත්තු වෙන්න බෑ.

    සරලවම කිව්වොත්, ලන්කාවේ ක්‍රියාකාරී දේශපාලනේට Qualified, Leadership skills තියන උන් තවමත් එන්නේ නෑ බන්. මොකද එහෙම උන්ට ඔතන ඇවිල්ල ප්‍රාඩෝ ගන්න වගේ හීනයක් නෑ. උන් ඒවා කරලා ඉවරයි. අනිත් කාරණාව උන්ට ඕකට ඇවිත් ගරුත්වය නැතිකරගෙන සමාජෙන් කොන් වෙන්න ආසවකුත් නෑ. මාලිමාව එන එකේ එක හොඳක් තමයි ඊලඟ ඡන්දෙකදී එහෙම එකෙක්ට එන්න බය නැතිවෙන එක සහ ඒකට අවශ්‍ය පරිසරය හැදෙන එක.

    මම කාලයක් JVP එකේ ඉඳපු එකෙක්. උන්ගේ ආර්ථික දේශපාලන මතවාදය මම හොඳට දන්නවා. ඒ මතවාදය ලෝකෙට ගැලපෙන්නෙ නෑ සහ අදටත්, ඡන්දේ ඉවර වෙනකම් කටවහන් හිටියට, උග්‍ර කොමියුනිස්ට් මතවාද ඔළුව උඩ තියන් ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. එහෙම උන් හිතන විදිය කොච්චර කරුණු වලින් පැහැදිලි කරත් තේරුම් ගන්නේ නෑ. උන්ට බලයක් අතට ආවොත් කරන දේවලුත් මම දන්නවා. ඇත්තටම කියන්න වගේ මාලිමාවට ලොකුම හෙනේ වදින්නේ මාලිමාව ඇතුලෙන්. උන්ව පැත්තකට කරලා තියන්න නම් NPP එකෙනුත් ජේවීපී නොවෙන උන් ටිකක් බලයට එන්න ඕන වගේම උන්ට හිතෙන හිතෙන විදියට නටන්න බැරිවෙන්න ශක්තිමත් විපක්ෂෙකුත් තියෙන්න ඕන. එහෙම නොවුනොත් උන්ව වලට අදින්නේ උන්ගෙම සෙට් එකේ උන්. මේ හේතු ඇරෙන්න සජියට ආදරේට ඌව සුද්ද කරන්න බලන් සජබෙට ඡන්දේ දෙන තැනක මම නෑ.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඉතින් පොන්නයෝ ලපයා කියන්නෙත් රනිල්ගෙ කොට version එකක් වගේනේ. ඌ කරපු දේවල්ම කරන් යනවා. එකම වෙනස ලැජ්ජාව වහගන්න උදේ හවස clarification එව එව හැමිනෙනව. 🤭 🤭
    උබ දාපු පෝල් දෙකේ රෙසල්ට් එක බලපන් 😂 අඩුමගානේ තව මාස 6 ක්වත් ගිහින් පොල් එකක් දාපන්. බලපන් උබ දාපු පෝල් දෙකේම් රෙසල්ට් එකෙන් උබ ගු වෙලානේ 😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අනේ මන්ද බන් මට නම් තේරෙන්නෙ නැත්තෙ ඇයි පාස්කු ප්‍රහාර වාර්තාව තාම එලියට එන්න පරක්කු කියල ....

    අපිට කොයි කවුරුත් ගැන හොඳට අවබෝධ කර ගෙන කාට ද ඡන්දය දෙන්නෙ කියල එතකොට තීරණය කර ගන්න ලේසිටි.