තාම පරන තීරනේමද? - Poll

ඉතින් උඹලා තාම පරන තීරනේද ඉන්නෙ?

  • දුන්නේත් NPP, ආයි දෙන්නෙත් NPP

    Votes: 272 60.3%
  • දුන්නේත් NPP, ආයි දෙන්න නෑ

    Votes: 13 2.9%
  • දුන්නේත් NPP, හැබැයි දැන්නම් ශුවර් නෑ ආයි දෙයිද කියලා

    Votes: 20 4.4%
  • දුන්නෙ නෑ, හැබැයි මේ පාර NPP දෙනවා

    Votes: 64 14.2%
  • දුන්නෙ නෑ, දෙන්නෙත් නෑ

    Votes: 82 18.2%

  • Total voters
    451

MySelf99

Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    කලින් දුන්නෙත් ජෝකර්ට.....මේපාර දෙන්නෙත් ජෝකර්ට😎😎😎😎😋😋😋😋
     
    • Love
    Reactions: haunte

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,615
    9,407
    113
    නෑ බන් තාරකයා
    මුන්ට 2/3 දෙන්න ඕනේ
    දීලා අන්රයියා කරන විදිය බලන්න ඕනේ

    දැන් ඉන්ධන වලින් ගසනවා 200ට දෙන්නේ නැතිව
    බිත්තර වලින් ගසනවා 30ට දෙන්නේ නැතිව
    පොල් වලින් ගසනවා 100ට දෙන්නේ නැතිව
    වැට් අයින් කලේ නෑ
    නඩු දැම්මේ නෑ
    හොරු නිදැල්ලේ
    හාල් නෑ
    තව ටික දවසින් එලවලු මිල අහසේ. වැස්ස නිසා අස්වැන්න පාළු වෙලා

    බට් අපි 2/3 දෙන්නෝනේ
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,813
    113
    නෑ බන් තාරකයා
    මුන්ට 2/3 දෙන්න ඕනේ
    දීලා අන්රයියා කරන විදිය බලන්න ඕනේ

    දැන් ඉන්ධන වලින් ගසනවා 200ට දෙන්නේ නැතිව
    බිත්තර වලින් ගසනවා 30ට දෙන්නේ නැතිව
    පොල් වලින් ගසනවා 100ට දෙන්නේ නැතිව
    වැට් අයින් කලේ නෑ
    නඩු දැම්මේ නෑ
    හොරු නිදැල්ලේ
    හාල් නෑ
    තව ටික දවසින් එලවලු මිල අහසේ. වැස්ස නිසා අස්වැන්න පාළු වෙලා

    බට් අපි 2/3 දෙන්නෝනේ
    අඩෝ ඒකත් ආතල් සීන් එක. දීලා නාන්න ගත්තාම normad visa දාගෙන කොහාට හරි වෙලා ලොන්තයෝ ටික දුක විඳින එක බලලා, ඊටපස්සෙ කලින් වගේ හෙන ටැක්ස් ගෙවලා ආයි ගොඩ දාගත්තට පස්සෙ එන්න ඕනා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    GaVCRYBWsAAPkNH
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    අඩෝ ඒකත් ආතල් සීන් එක. දීලා නාන්න ගත්තාම normad visa දාගෙන කොහාට හරි වෙලා ලොන්තයෝ ටික දුක විඳින එක බලලා, ඊටපස්සෙ කලින් වගේ හෙන ටැක්ස් ගෙවලා ආයි ගොඩ දාගත්තට පස්සෙ එන්න ඕනා.
    හොරුන්ගෙ රෙදි හොදන උන්ට නොමැඩ් විසා දෙන්නෙ නැ පොන්නයො, ගනිකාවත් විදිහටවත් ගන්නෙ නැ, සිරොකොතෙ ලැට් හොදන එක තමා කරන්න වෙන්නෙ
     
    • Like
    • Haha
    Reactions: $onny and Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අඩෝ ඒකත් ආතල් සීන් එක. දීලා නාන්න ගත්තාම normad visa දාගෙන කොහාට හරි වෙලා ලොන්තයෝ ටික දුක විඳින එක බලලා, ඊටපස්සෙ කලින් වගේ හෙන ටැක්ස් ගෙවලා ආයි ගොඩ දාගත්තට පස්සෙ එන්න ඕනා.
    ඉන්නෙ පැලේ රෙන්නෙ කැලේ
    කයිය Normad Visa දාගන්න
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ලංකාවෙ මිනිස්සුන්ට නං පිස්සු.

    ජනදිපතිවරන චන්දෙට කලින් 88/89, ටයර් සෑයවල් පෙන්නුවා - මෙන්න ලපයට චන්දෙ දුන්නා

    පාලිමේන්තු චන්දෙට කලින් - බිත්තරද, මුද්දරද, ණයද, අරකද මේකද graph ගහල chart පෙන්නලා අපි අමාරුවෙන් පොස්ට් දානව - මෙන්න මුං 2/3 දීලා!