තාම බැරි වුණානෙ..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    තාම බැරි වුණානෙ..

    අපිට රූපය ශබ්දය ප්‍රතිනිර්මාණය කරන්ඩ පුලුවන්. සම්ප්‍රේශණය කරන්ඩ පුලුවන්..
    ඒත් ගඳ සුවඳට එහෙම කරන්ඩ බැරි වුණානෙ..

    උදාහරණයකට ඩිස්ප්ලේ එකකට පුලුවන් වර්ණ තුනකින් ඕනම වර්ණයක් නිර්මාණය කරන්ඩ.

    ගඳ සුවඳ ප්‍රතිනිර්මාණය කරන්ඩ බැරිද?

    ගැජට් එකට ඩේට කේබල් එක ගැහුවම අදාල සුවඳ එන්ඩ :rolleyes:
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඩිස්ප්ලේ එකකට පුලුවන් වර්ණ තුනකින් ඕනම වර්ණයක් නිර්මාණය කරන්ඩ. :no: hama patama baha

    ගඳ සුවඳ ප්‍රතිනිර්මාණය කරන්ඩ බැරිද? :yes: wijeya pariganaka eke kalin mokdda article ekak thibba mokadda gadget ekak gana.
     
    • Like
    Reactions: AnuradhaRa

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ව්දිඩියො වගෙම ගද සුවද පිට කරන උපකරණ තියෙනවා ප්‍රශ්නෙ , රෙකොඩින් එකට කොහොමද ගද සුවද දත්ත ඇතුළු කරන්නේ කියන දෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඩිස්ප්ලේ එකකට පුලුවන් වර්ණ තුනකින් ඕනම වර්ණයක් නිර්මාණය කරන්ඩ. :no: hama patama baha

    ගඳ සුවඳ ප්‍රතිනිර්මාණය කරන්ඩ බැරිද? :yes: wijeya pariganaka eke kalin mokdda article ekak thibba mokadda gadget ekak gana.

    100%ක් බැරි වුණාට 95%ක් විතර සාර්ථකව ඕනම වර්ණයක් නිර්මාණය කරන්ඩ පුලුවන් පාට 3කින්
    සිරාවට ඒ ගැන උඹ දන්න දේ මොනාද?
    අලුත් ඩිස්ප්ලේ තියෙනවද ප්‍රයිමරි කලර්ස් වැඩි ඒව
     
    Guy Fawkes

    Active member
  • Sep 24, 2017
    431
    72
    28
    ismell

    13.jpg

    failed :(
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ව්දිඩියො වගෙම ගද සුවද පිට කරන උපකරණ තියෙනවා ප්‍රශ්නෙ , රෙකොඩින් එකට කොහොමද ගද සුවද දත්ත ඇතුළු කරන්නේ කියන දෙ

    ගඳ සුවඳවල් කොච්චර තියෙනවද....

    මම කියන්නෙ ඕනම ගඳ සුවඳක් නිකුත් කරන ගැජට් එකක් ගැන..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ව්දිඩියො වගෙම ගද සුවද පිට කරන උපකරණ තියෙනවා ප්‍රශ්නෙ , රෙකොඩින් එකට කොහොමද ගද සුවද දත්ත ඇතුළු කරන්නේ කියන දෙ

    දත්ත ඇතුලත් කරන වැඩේ නෙමේ අමාරු. ඒව ඉතිං විද්‍යුත් සංඥා වලින් (අනිත් දේවල් වගේම) සම්ප්‍රේශණය කරන්ඩ පුලුවන්.
    වැඩේ තියෙන්නෙ ඔක්කොම ගඳ සුවඳ පරාසයම ගන්නෙ කොහොමද කියල..
    ගැජට් එකට පුරවන්ඩ වෙනව ලෝකෙ තියෙන හැම සුවඳක්ම..
    එහෙම නැතුව ප්‍රයිමරි කලර්ස් වගේ ෂෝට් කට් එකකින් වැඩේ ගොඩදාගන්ඩ බැරිද :rolleyes:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    gas analyzer ekak use karanna wenawa thiyana % hoyagena eka machineary code walata monwa hari karala generator karala wena gadgets ekakata dunnama % tika ad karala analyze report eke output ekata samanada kiyala verify karala release karanawa ,analyzer ekanam thiyenawada danne na ban:(
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    gas analyzer ekak use karanna wenawa thiyana % hoyagena eka machineary code walata monwa hari karala generator karala wena gadgets ekakata dunnama % tika ad karala analyze report eke output ekata samanada kiyala verify karala release karanawa ,analyzer ekanam thiyenawada danne na ban:(

    :)
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Hadala thiyenawa eth wedak araganna ba ne cost ekath ekka baladdi, onema deyak hadanna puluwan eth prayojanayak thiyenawanam janapriya wei.
     
    • Like
    Reactions: AnuradhaRa

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    xp kiyanne analog communication walata mara lesi OS ekak, samahara analog device walata windows 7 -10 drivers enneth na wisheshayen serial communication walata eddi. man danna Plant thiyenawa thama XP machine wala dala duwana
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    100%ක් බැරි වුණාට 95%ක් විතර සාර්ථකව ඕනම වර්ණයක් නිර්මාණය කරන්ඩ පුලුවන් පාට 3කින්
    සිරාවට ඒ ගැන උඹ දන්න දේ මොනාද?
    අලුත් ඩිස්ප්ලේ තියෙනවද ප්‍රයිමරි කලර්ස් වැඩි ඒව
    ow dan godak diwunui.
    wadi deyak danne naha bn. mama color theory class eka cut kara issara mehema deyak ahuwahama holman ithin :D

    oya rgb ekane display wala thiyena tika.

    gamut1.jpg

    dannam mita wada loku parasayak pennana puluwan display wala.

    rec 2020 color space eke ehema loku parasayak thiyenwa
    300px-CIExy1931_Rec_2020.svg.png

    me monitor eka rec 2020 85% pennawalu. eth sampurna range eka naha.

    asus_pro_art_monitor_pa32u_678_678x452.jpg

    oya gana pahadili karapn danna ekek mamath wadi deyak danne naha. :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විකිරණවල පදාර්ථමය ගුණ තිබෙන නිසාද හිතුවෙ ආලෝක තරංග ශබ්ද තරංග වගේ ස්මෙල් එකක් නිපදවන්න?

    ගඳ සුවඳ පදාර්ථයකින් තොරව නිර්මාණය කරන්න බෑනේ...
    ඒ ඒ ගඳ සුවඳ නිපදවන්නම ඕනේ..
    එහෙම නැත්නම් මොළේ ස්නායු මොඩිෆයි කරන්න ඕනේ
     
    • Like
    Reactions: AnuradhaRa

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    chemical warga godak store karagena thina unit ekak ona wewi loku % ekak achieve karanna sarthaka naha eka. eth brain signal walin feel wenna nam hadanna puluwan wewi technology eka thawa develop weddi :yes:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    chemical warga godak store karagena thina unit ekak ona wewi loku % ekak achieve karanna sarthaka naha eka. eth brain signal walin feel wenna nam hadanna puluwan wewi technology eka thawa develop weddi :yes:

    බ්‍රේන් සිග්නල් වලින් අනිත් දේවලුත් ෆීල් වෙන්ඩ හදන්ඩ පුලුවන් වෙයි එහෙනං... :cool:

    මචං උදේ පාන්දරම රෙප් ටික ඉවරයි.. :P